ඔව් බංFlash eke register wenna bank ekata yanna wenawa neda machan?



මාත් ට්‍රයි කරල බලන්න ඕන බං. මේකට බෑන්ක් එකට යන්න ඕනද?LOLC Real Time 2 years idala use karanawa kisima awulak wela naa...



තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසා ගන්න ඕන. මොනවහරි වුණ ගමන් බෑන්ක් එක ස්කිප් වෙනව. ඒක ඔලුවෙ තියාගෙන මේව කරන්න ඕන විශේෂයෙන්ම මේ කාලෙ. අනිත් එක 6න් පස්සෙ වගේ මොනම හේතුවක් නිසාවත් ලොකු ගණං වල ට්‍රාන්සැක්ෂන් කරන්න හොඳ නෑ බංmata nm thama awlk wela na. okoma wada karanne flash
habyy bill ehma pay karadii mama mulinn 500 kk wage danwa..
sampth credit card ekata danwa nm .. 500 dammama msg eka enawa ne awa kiyala.
ethkota sure ne. then ithuru gana danwa.



FriMi Use karanawa awurudu 2k withara , laksha 10 kata wada topup karala thiyenawa kawadawath issue ekak awith na.
Credit Card 6k, light bill, wathura bill, internet, telphone, etc okkoma pay karanne FriMi through, Thama nam transaction ekak fail wela na.
Mata nam hithenne gateway eke kisi waradak na, Samahara wita flash, errors hariyata handle karanne nathuwa athi.
FriMi use karanna, app eka dan sahenna matured.



මම හිතුවෙ උන්ගෙ Customer Care එක විතරයි User Friendly නැත්තෙ කියලකොමර්ෂල් බැංකුවේ ඔන්ලයින් බෑන්කින් වල beneficiary කෙනෙක් ඇඩ් කරගන්නෙ කොහෙන්ද කියලා දන්න එකෙක් කියපන්කෝ කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ


දැන් බැලින්නම් ඇප් එකටත් වෙලා තියෙන්නෙ ඒකමයි වගේ



වෙන්න ඇති බං. මට එපාම වුණා ඊයෙ කතා කරපු එකා කතා කරපු විදියට. මම කොමර්ෂල් බෑන්ක් එකත් එක්ක ගණුදෙනු කරන කෙනෙක් නෙමෙයි. ඔය ඊයෙමද කොහෙද ගත්තෙ කෝල් එකක් ඕකට. කිසිම Professional ගතියක් නෑ බං. මේ කාලෙ ගෙවල් වලට බඩු ඩිලිවර් කරන්න එන එවුනුත් එයිට වඩා හොඳට කතා කරනවබැන්කු වල එවුන් හොඳටම මළෙන් ඉන්නේ... පඩි 4,5 බෝනස් ගත්තු එවුන් නේ.... දැන් උකෝගෙන ඉන්නේ.


. උන්ගෙ බෑන්ක් එක පැත්තෙන් වැරැද්දක් වුණාම පොඩ්ඩක් බර අඩු කරල සමාවෙන්න වගේ ටයිප් එකකින් කතා කරන්න ඕන නේහ්, ඒ මුකුත් නෑ ගහගන්න වගේ කතාව බං. අපි වැරැද්දක් කරා වගේ.අන්න එහෙම හිතන එක තමයි කම්පැනි එකක් කරන ලොකුම මෝඩකම. ඒකෙන්ම අනාගතයෙ දවසක බංකොලොත් වෙන්න පුලුවන් ඒ කම්පැනි එකම. විශේෂයෙන්ම මිනිස්සුන්ගෙ විශ්වාසය මත දුවන කම්පැනි, ඔය බැංකු, ඉන්ෂූරන්ස් කම්පැනි, බඩු විකුණන ඒව වගේ. ඒක අද හෙට වෙන දෙයක් නෙමෙයි සමහර විට අවුරුදු 20-30ක් ගිහිල්ල වගේCommercial eke kohomath podi Customerslawa ganan ganne ne.
Unta loku customer base ekak thiyena nisa ekek dennek haluna kiyala ganank ne.
account eke million ganak thiyenawanm wandagena enne



මෙයිට අවුරුදු දෙකකට කළින් වගේ මගේ යාලුවෙක්ගෙ 10,000ක් හිර වුණා බං BOC එකෙන් ටොප් අප් කරන්න ගිහිල්ල ෆ්‍රීමී එකේ. අන්තිමේදි BOC එකටත් කතා කරල එහෙන් මොනවත් කරනන් බෑ කියල ආයිත් ෆ්‍රීමී එකෙන් කරගෙන තිබුණ. ඒකටත් දවස් 3-4ක් ගිහිල්ල තිබ්බ බං. තව එකෙක්කෙ මොබිටෙල් රීලෝඩ් එකක් දාන්න ගිහිල්ල රුපියල් 100ක ඒත් වැටිල තිබ්බෙ නෑ. ඒත් කෝල් කරල තමයි කරගත්තෙ.
ගොඩක්ම ඔය සීන් ගිහිල්ල තියෙන්නෙ රෑ වෙලා කරපු ට්‍රාන්සැක්ෂන් වල බං. පුලුවන් තරම් රෑට ඔය වගේ ගනුදෙනු නොකර ඉන්න තරමට හොඳයි. මට අර ෆ්ලෑෂ් එකේ සීන් එක වුණෙත් රෑ වෙලාවක නේහ්![]()


මම හිතුවෙ උන්ගෙ Customer Care එක විතරයි User Friendly නැත්තෙ කියලදැන් බැලින්නම් ඇප් එකටත් වෙලා තියෙන්නෙ ඒකමයි වගේ
![]()
Commercial Bank Online Banking කොහොමද? අවුලක් නැද්ද? දැන් ගෙදර ඉදන් ඇක්ටිව් කරන්න පුළුවන් කියන්නේ ඇත්තද?![]()
ඔව් කරන්න පුළුවන් මම කරා
නෑ මචං. ලොජිකල්. මට නම් හොඳටම නෝටිස් වෙලා තියෙනව. Peoples එකේ හෙම රෑ ටයිම් රේන්ජ් එකක් තියෙනව ඒ වෙලාවෙ තමයි උන්ගෙ ප්‍රොසෙසිං යන්නෙ ඇතුලෙ දේවල්. ඒ වෙලාවට කිසිම විදියෙ CEFTS Transaction එකක්වත් වැඩ කරන්නෙ නෑ. BOC එකේ නම් පාන්දර 2-3ත් අතර වගේ කිසිම දෙයක් වෙන්නෙ නෑ. ගනුදෙනුවක් කරාට බැලන්ස් අප්ඩේට් වෙන්නෙත් නෑ හරියට SMS Alert එන්නෙත් නෑ. ඒ කරපුව එක පාරටම අප්ඩේට වෙලා SMS Alerts එන්නෙ පාන්දර 4 පහු වුණ ගහන් වගේ. ඔය වගේ Internal Processing යන වෙලාවක JustPay Request එකක් ගියාම සමහරවිට අවුල් යනව ඇති. මොකද සර්වර් එකෙන් ගොඩක් වෙලා යනව අරෙක ප්‍රොසෙස් වෙන්න ඒ නිසා FriMi එක පැත්තෙ Timed out වෙලා එහෙන් කැන්සල් කරනව බට් මෙහෙන් සල්ලි කැපෙනව වගේ සීන් එකක්. මම හරියටම දන්නෙ නෑ මචං නිකං මගේ උපකල්පනයක් විතරයිඑහෙම වෙන්න ඇති
ඒ වුනාට එක කිසිම ලොජිකල් නෑ නේ . මොකද රෑට තමා අඩුවෙන් transaction වෙන්නේ.
Gateway එකට servers වලට රෑට traffic අඩුයි![]()

බලාගෙන යද්දි චාටර් බෑන්ක් එකක් වගේ බංරෙද්දේ ඇප් එකක් බං ඒක beneficiary කෙනෙක් ඇඩ් කරන්නේ නැතුව fund transfer එකක් කරන්න බෑ ඇඩ් කරන්න තැනකුත් නෑ උන්ගේ වෙබ් එකෙන් ලොග් උනාම beneficiary කෙනෙක් ඇඩ් කරන්නේ නැතුව fund transfer කරන්නත් පුලුවන් ඇඩ් කරපු කෙනෙක්ට fund transfer කරන්නත් පුළුවන් හැබැයි ඒ මගුලෙත් beneficiary කෙනෙක් ඇඩ් කරන්න තැනක් නෑ කිසිම පිලිවෙලක් නැත් රෙද්දක් මොකෙක් හදපු එකක් ද මන්දා



Fully Activated උනාද මචන්? Bank එකට යන්න ඕනෙම නැද්ද?