mobitel me packages hodai wage

netnet

Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    Work%20at%20home%20banner%20e.png


    qHsAkdj.jpg


    එස් ඇල් ටී වල අම්බානක
    තියෙන්නෙ නයිට් ඩෙටා නිසා
    මොබ්ටෙල් පැක් ටික හොදයි
    නේද බන්? උබල ගත්ත
    එකෙක් ඉන්නවද
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    එස් ඇල් ටී වල අම්බානක
    තියෙන්නෙ නයිට් ඩෙටා නිසා
    මොබ්ටෙල් පැක් ටික හොදයි
    නේද බන්? උබල ගත්ත
    එකෙක් ඉන්නවද

    Day time 09:00 to 18:00 :dull:
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Work%20at%20home%20banner%20e.png


    qHsAkdj.jpg


    එස් ඇල් ටී වල අම්බානක
    තියෙන්නෙ නයිට් ඩෙටා නිසා
    මොබ්ටෙල් පැක් ටික හොදයි
    නේද බන්? උබල ගත්ත
    එකෙක් ඉන්නවද

    Signal thiyenawanam hoyayi. nathanam oka wadak naha. Hutch eka labayi oyita wada.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    ගෙදර ඉන්න කාලෙට හොදයි.. ආපහු වැඩට ගියහම...:( 6pm වලින් පස්සෙ night-timeනේ..
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,515
    1
    3,542
    113
    Earth
    SLT Wire Connection එකක් තියෙනම්, ඒක තියාගනින්. ඔය Mobile රෙද්දවල් වලට වඩා සුපිරි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    නයිට් ඩේටා ඉවර උනාම ඩේ ටයිම් ඩේටා
    වලින් නේද කැපෙන්න ඔන
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    එස් ඇල් ටී වල අම්බානක
    තියෙන්නෙ නයිට් ඩෙටා නිසා
    මොබ්ටෙල් පැක් ටික හොදයි
    නේද බන්? උබල ගත්ත
    එකෙක් ඉන්නවද

    මම නම් ගත්තා ,හැබයි Corona එකෙන් පස්සේ ඕවා අයින් කරයි .
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මම නම් ගත්තා ,හැබයි Corona එකෙන් පස්සේ ඕවා අයින් කරයි .

    LAABAYAK NAAA NIGHT TIME IWARA UNAMA ISSELLA BADUMA TAMA. HAWASA 6 IDAN NIGHT TIME KAPENNE API OFFICE IWARA WELA AWILLA WADAK KARANNEA HAWASA 7.00-11 ATHARE... MUNGE PLAN EKA NIGHT TIKA IWARA UNATA PASSE EXTRA USAGE EKEN PROFIT GANNA EKA. NIKAN DUUNNATH EPA
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    LAABAYAK NAAA NIGHT TIME IWARA UNAMA ISSELLA BADUMA TAMA. HAWASA 6 IDAN NIGHT TIME KAPENNE API OFFICE IWARA WELA AWILLA WADAK KARANNEA HAWASA 7.00-11 ATHARE... MUNGE PLAN EKA NIGHT TIKA IWARA UNATA PASSE EXTRA USAGE EKEN PROFIT GANNA EKA. NIKAN DUUNNATH EPA

    :yes::yes::yes::yes:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Night time patan ganne 6.0pm Free time eke data kepenne night time walin.
    Extra GB walin tamai anthima dawas 15 vitara duwanna wenne.