සරුංගල් ෆිල්ම් එක
උබලා සරුංගල් ෆිල්ම් එක බැලුවද?ඒ ෆිල්ම් එකේ ලොකු දෙයක් තියෙනවා අපිට ගන්න.එකෙක් එක්ක ඉන්න බැරුව ඔය කොටු පනින උන්ට බලන්නම වටින ෆිල්ම් එකක්.
.ෆිල්ම් එක ප්රමෝට් කරන්න සෙක්ස් මාකට් කරාට කතාව සෑහෙන්න වටිනවා..නිලියට වෙන කෙනෙක් ගත්තනම් ෆිල්ම් එක සුපිරි.ඒක තමා අඩුපාඩුවකට තිබ්බේ..බැලුවේ නැත්නම් බලපන්.