Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බොරු කියන එපා යකෝ. මෙන්න සීන් එක

    ඔකට මුලික හෙතුව වුනේ එක.කලින් මු පාස් නතුව ලොරියකින් බඩු ගෙනත් බෙදන්න.පස්සේ මුගේ වටේ පොලිසය දාලා මු මොක් කරන්නේ බලන්න.ඉල්ලන් කන්නේ මොන්ගලයා
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    garis.gif


    vote us elakiri අවුරුදු කබෙ 2020 :yes:

    787679421_1604836.gif


    සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1935224

    garis.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    මුසලම අවුරුද්ද , දැන් ඉතින් ඉතුරු මාස වල හෙනට මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ :( , මොකෝ රටටම කෙල වලානේ :sorry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    නැව ගිලුනත් බෑන් චූන් වගේ

    ගොඩක් එවුන්ට ඕකට එන්න හොද mentality :sorry: එකක් නැ මේ වෙලාවේ :sorry:

    සොහොන;25309714 said:
    garis.gif


    vote us elakiri අවුරුදු කබෙ 2020 :yes:

    787679421_1604836.gif


    සුබ අලුත් අවුරුද්දක් වෙවා :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1935224

    garis.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,251
    113
    මාලඹේ
    ඔකට මුලික හෙතුව වුනේ එක.කලින් මු පාස් නතුව ලොරියකින් බඩු ගෙනත් බෙදන්න.පස්සේ මුගේ වටේ පොලිසය දාලා මු මොක් කරන්නේ බලන්න.ඉල්ලන් කන්නේ මොන්ගලයා

    ඕකා අත්‍යවශ්‍ය සේවා කියලා බලපත්‍රය අරගෙන රංජන්ව මසාඡ් කරන්න කියලා පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය අස්සේ රිංගන්න ගිහිල්ල . ඔය වීඩියෝ ඒක බලන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,044
    113
    Panadura
    රතිඤ්ඤා පත්තු වුනේ නති ගෙදර කිරි උතුරපු නති එකම අවුරුද්ද.

    කොහෙන් හොයා ගෙනද මන්දා ඔය පත්තු කරෙ අපේ පැත්තෙ උන්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Who will benefit from a coronavirus pandemic?

    Lawyers - U.K witnessed a 230% jump in the internet search, “I want a divorce”, after last year’s Christmas. Divorce rate in China has already soared after the corona outbreak. Prolonged periods together for couples can make or break relationships. Lawyers across the globe are expecting a boom in divorce-rates following the pandemic. :shocked:


    Condom Companies - Fatigue is a massive reason that married couples don't have regular SEX. Trapped at home 24*7, this scenario is reversing. Also, planning to get a baby in the world in such uncertain times is definitely unwise, if not foolish. Condom sales, thus, are skyrocketing right now. :eek:


    Source: https://www.quora.com/Who-will-benefit-from-a-coronavirus-pandemic
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    corona virus එක Celsius 30-35 ත් අතර විනාශ වෙනව කියල කොහෙද තියෙන්නේ ???? any links???

    අහපු ගොංම කතාව. ඉස්කෝලේ වැස්සකටවත් ගිහින් නැති එකෙක් කියපු කතාවක්. ඔය උෂ්නත්වයට වයිරස් එක නැති වෙනවානම් කිසිම මිනිහෙක්ට හැදෙන්න බැ කවමදාවත්. මොකද මිනිස් ඇගේ උෂ්නත්වයත් 36ක් යන්නේ. ඉතින් කොහොමද කියහං හැදෙන්නේ. ගොං කතා නොකිය ඉදහං .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදු කළ කාන්තාවකටත් කොරෝනා.
    http://sinhala.adaderana.lk/news/13...ේ-පවිත්‍රතා-කටයුතු-සිදු-කළ-කාන්තාවකටත්-කොරෝනා
    අනේ මන්දා දැන් එයාපොට් එක වැහුවේ මාර්තු 17. අද අප්‍රේල් 13 දවස් 28ක් ගියාද ලක්ෂන එන්න ?:(:(
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අනේ මන්දා දැන් එයාපොට් එක වැහුවේ මාර්තු 17. අද අප්‍රේල් 13 දවස් 28ක් ගියාද ලක්ෂන එන්න ?:(:(

    එයාපෝට් වැහුවා කියලා ඇතුලේ තාමත් ඒ විදිහටම වෙනවා. වෙනස පැසෙන්ජර් ඔපරේධන් නැති එක විතරයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    අනේ මන්දා දැන් එයාපොට් එක වැහුවේ මාර්තු 17. අද අප්‍රේල් 13 දවස් 28ක් ගියාද ලක්ෂන එන්න ?:(:(

    වැහුව කිව්වට වැඩ නැවැත්තුවෙ නෑ cargo, transit වැඩනෙ , cleaning crews දිගටම වැඩ වෙන්නැති
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වැහුව කිව්වට වැඩ නැවැත්තුවෙ නෑ cargo, transit වැඩනෙ , cleaning crews දිගටම වැඩ වෙන්නැති

    බෝ වුනේ පැසෙන්ජර් ෆ්ලයිට් නැතුවනම් හිතාගනින් රට කොච්චර අනතුරකද තියෙන්නන් කියලා. සති 2ක් යද්දි පෙනෙයි ගානට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    බෝ වුනේ පැසෙන්ජර් ෆ්ලයිට් නැතුවනම් හිතාගනින් රට කොච්චර අනතුරකද තියෙන්නන් කියලා. සති 2ක් යද්දි පෙනෙයි ගානට

    :sorry:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    වැහුව කිව්වට වැඩ නැවැත්තුවෙ නෑ cargo, transit වැඩනෙ , cleaning crews දිගටම වැඩ වෙන්නැති

    ඉතින් බන් කාර්ගෝ වලින් එනවා කියන්නේ තව අවුලක්නෙ. විශබීජහරනය කරන්න ඇතිනේ අර වහපු ගමන්. confused:confused::confused:
     
    Status
    Not open for further replies.