Mamath ohoma hithala giya dr.upendra gaawata. Thatte paadenne na kiwwa.. hithata hari nathnam vitamin wagayak dennan kiwwa.. 16000k giya..dan hithata hodai
![]()
තට්ටේ පෑදෙනවට හොද බෙහෙත් මොනවද ?උඩින් කොන්ඩේ ටික ටික යනවා ..මේකට මොනවද යාලුවනේ කරන්න ඕන![]()


මගේ දෙපැත්තෙන් ගිහිල්ල දැන් මුකුත් නෑ. නොට් එක ගැහුවා මේ දවස්වල. ඉස්සරහ දැන් බෝලයක් වගේ ඉතුරු වෙලා තියෙනවා පොඩ්ඩක්. විලි ලැජ්ජයි. වයස 27ක් කියල කිව්වට මින්ස්සු විශ්වාස කරන එකක් නෑ![]()
kohenda ganna puluwan?kohomada pawichchi karanneCrown eke yanawa nan minoxidil try karala balanna![]()
depaththn kivve nalale depaththen konde adu wena ekada

තට්ටේ ගාගෙන ඉඳපං බං
එක පට්ට
රැව්ල වැව්වහම

![]()
UK වල ඊලග රජ්ජුරුවෝ . අපි ගැන කවර කතාද බන්. තට්ටේ ගාගෙන ආතල් එකේ ඉදපන් නිකන් සල්ලි පුච්චන්නේ නැතුව .
ඔව් බන්.![]()
UK වල ඊලග රජ්ජුරුවෝ . අපි ගැන කවර කතාද බන්. තට්ටේ ගාගෙන ආතල් එකේ ඉදපන් නිකන් සල්ලි පුච්චන්නේ නැතුව .