තට්ටේ

Night_protector

Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    තට්ටේ පෑදෙනවට හොද බෙහෙත් මොනවද ?උඩින් කොන්ඩේ ටික ටික යනවා ..මේකට මොනවද යාලුවනේ කරන්න ඕන :(
     
    • Like
    Reactions: visalbro

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Mamath ohoma hithala giya dr.upendra gaawata. Thatte paadenne na kiwwa.. hithata hari nathnam vitamin wagayak dennan kiwwa.. 16000k giya..:dull: dan hithata hodai:lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,048
    1
    100,681
    113
    33
    Kalutara
    මගේ දෙපැත්තෙන් ගිහිල්ල දැන් මුකුත් නෑ. නොට් එක ගැහුවා මේ දවස්වල. ඉස්සරහ දැන් බෝලයක් වගේ ඉතුරු වෙලා තියෙනවා පොඩ්ඩක්. විලි ලැජ්ජයි. වයස 27ක් කියල කිව්වට මින්ස්සු විශ්වාස කරන එකක් නෑ :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    මගේ දෙපැත්තෙන් ගිහිල්ල දැන් මුකුත් නෑ. නොට් එක ගැහුවා මේ දවස්වල. ඉස්සරහ දැන් බෝලයක් වගේ ඉතුරු වෙලා තියෙනවා පොඩ්ඩක්. විලි ලැජ්ජයි. වයස 27ක් කියල කිව්වට මින්ස්සු විශ්වාස කරන එකක් නෑ :sorry:

    depaththn kivve nalale depaththen konde adu wena ekada
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    konde yanwanam madayi

    konde gihin madiwata suduwennath aran 50% wada sudu wela

    rawulath sudu we gena enwa

    yako nahaya asse thiyena mile gahath sudu wela kiyapanko

    mata nam dan hithila thiyenne corona hamadama thiyewa kiyala

    Serious copper uunathawyak wage bn matanam
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    prince-william.jpg

    UK වල ඊලග රජ්ජුරුවෝ . අපි ගැන කවර කතාද බන්. තට්ටේ ගාගෙන ආතල් එකේ ඉදපන් නිකන් සල්ලි පුච්චන්නේ නැතුව .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,048
    1
    100,681
    113
    33
    Kalutara
    prince-william.jpg

    UK වල ඊලග රජ්ජුරුවෝ . අපි ගැන කවර කතාද බන්. තට්ටේ ගාගෙන ආතල් එකේ ඉදපන් නිකන් සල්ලි පුච්චන්නේ නැතුව .

    තට්ටේ තියෙන හැමෝම රජවරු නෙමෙයි බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    UK වල ඊලග රජ්ජුරුවෝ . අපි ගැන කවර කතාද බන්. තට්ටේ ගාගෙන ආතල් එකේ ඉදපන් නිකන් සල්ලි පුච්චන්නේ නැතුව .

    suddonta echchara awlak ne ban kalu konde thina unta thama awla