ඉතින් බන් කාර්ගෝ වලින් එනවා කියන්නේ තව අවුලක්නෙ. විශබීජහරනය කරන්න ඇතිනේ අර වහපු ගමන්. confused![]()
transit passengers ල එනවනේ
ඉතින් බන් කාර්ගෝ වලින් එනවා කියන්නේ තව අවුලක්නෙ. විශබීජහරනය කරන්න ඇතිනේ අර වහපු ගමන්. confused![]()
ඉතින් බන් කාර්ගෝ වලින් එනවා කියන්නේ තව අවුලක්නෙ. විශබීජහරනය කරන්න ඇතිනේ අර වහපු ගමන්. confused![]()
බෝ වුනේ පැසෙන්ජර් ෆ්ලයිට් නැතුවනම් හිතාගනින් රට කොච්චර අනතුරකද තියෙන්නන් කියලා. සති 2ක් යද්දි පෙනෙයි ගානට
බොලාට ඇත්තටම ලියන දේ තේරෙන්නැති උන්ද බං



දැන් නම් ලියන දෙයක් වත් කියන දෙයක් වත් හිතාගන්න බැරුව ඉන්නේ...![]()
මේ වයිරස් එක ඉක්මනින් මියුටේට් වෙන එකක් කියලා අරංචි. ඉක්මනින් වෙනවා නම් දැනට තියෙන විෂබීජහරන ක්‍රියාවලියට ඔරොත්තු දෙන්න පුළුවන්වෙයි. අර BTT වලට මදුරුවෝ අනුවර්තනය වුනාවගේ තියෙයි
අහපු ගොංම කතාව. ඉස්කෝලේ වැස්සකටවත් ගිහින් නැති එකෙක් කියපු කතාවක්. ඔය උෂ්නත්වයට වයිරස් එක නැති වෙනවානම් කිසිම මිනිහෙක්ට හැදෙන්න බැ කවමදාවත්. මොකද මිනිස් ඇගේ උෂ්නත්වයත් 36ක් යන්නේ. ඉතින් කොහොමද කියහං හැදෙන්නේ. ගොං කතා නොකිය ඉදහං .






ලොල් උබට කැම්පස් ගිහින් ඩ්‍රිගියක් තියෙනව කියුව නේද, මට නම් පේන්නෙ 8 වත් පාස් නැති තත්වයක්..දන්නෙ නැත්තන් දැන ගනින් බාහිර උශ්නත්වය සහ සරිර උශ්නත්වය කියන්නෙ දෙකක්..ශරීර උශ්නත්වයෙදි විනාශ නොවුබට වයිරස් බාහිර උශ්නත්වයෙදි විනාශ වෙනව..ඔය වගේ අතිශය සරල දෙයක්වත් නොදන්න උබ නේද එදා බිරුවෙ ටේස්ටින් කරන හැටි උගන්නව කියල..රෙදි නැ..![]()
මෙක unlinked එකක් මචන්
පල්ලෙහ වීඩියොව රිසර්ච් එකක්, බැක්ටිරියාවත් ඉක්මනින් අනුවර්තනය වෙනවා. කාලයක් යනකොට කිසිම ඇන්ටි බයොටික් එහෙකට මැරෙන්නේ නැති බැක්ටිරියාවක් මතුවෙනවා. ඒ වගේ කොවිඩ්-19 අනුවර්තනය වුනොත්
කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..
April 13, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..
මෙරට තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මෙරට සෞඛ්‍ය අංශ විසින් මේ වන විට යම්කිසි ආකාරයකින් පාලනයකට යටත් කරගෙන සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
නමුත් රෝගී තත්වය අවසන් වී නැති බවත් සෑම දිනකම යම්කිසි රෝගීන් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත් ඔහු පැවසීය.
මේ හමුවෙන සෑම රෝගියෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් හෝ නිරෝධායනයට ලක් කරන ලද අය හෝ රෝගීන් ලෙස දැනට හදුනාගෙන සිටින්නන්ගේ සබදතා සහිත අය බවත් ඔහු පැවසීය.
සියළු රෝගීන් මෙසේ එකම දම්වැලක පුරුක් ලෙස නිශ්චිත සීමාවක හමුවීම යම්කිසි අස්වැසිල්ලක් නමුත් මෙය මෙතෙක් අවසානයක් දකින්නට ලැබීම ගැටලුවක් යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.
![]()

බාහිර උශනත්වයයි ශරීර උශ්නත්වයයි අතර අංශක කියක වෙනසක් තියෙනවද ?
දැන් කවුද එහෙම එකක් කිවෙ ??? මම නම් ඔහොම කතාවක් දන්නෙ නැ, කවුද කිවෙ ඔය කතාව?????
Who will benefit from a coronavirus pandemic?
Lawyers - U.K witnessed a 230% jump in the internet search, “I want a divorce”, after last year’s Christmas. Divorce rate in China has already soared after the corona outbreak. Prolonged periods together for couples can make or break relationships. Lawyers across the globe are expecting a boom in divorce-rates following the pandemic.
Condom Companies - Fatigue is a massive reason that married couples don't have regular SEX. Trapped at home 24*7, this scenario is reversing. Also, planning to get a baby in the world in such uncertain times is definitely unwise, if not foolish. Condom sales, thus, are skyrocketing right now.
Source: https://www.quora.com/Who-will-benefit-from-a-coronavirus-pandemic



කොහෙන් හොයා ගෙනද මන්දා ඔය පත්තු කරෙ අපේ පැත්තෙ උන්