Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    ඉතින් බන් කාර්ගෝ වලින් එනවා කියන්නේ තව අවුලක්නෙ. විශබීජහරනය කරන්න ඇතිනේ අර වහපු ගමන්. confused:confused::confused:

    transit passengers ල එනවනේ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉතින් බන් කාර්ගෝ වලින් එනවා කියන්නේ තව අවුලක්නෙ. විශබීජහරනය කරන්න ඇතිනේ අර වහපු ගමන්. confused:confused::confused:

    බොලාට ඇත්තටම ලියන දේ තේරෙන්නැති උන්ද බං
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,867
    113
    28
    ලොවෙත් නැති තැනක
    බෝ වුනේ පැසෙන්ජර් ෆ්ලයිට් නැතුවනම් හිතාගනින් රට කොච්චර අනතුරකද තියෙන්නන් කියලා. සති 2ක් යද්දි පෙනෙයි ගානට

    මේ වයිරස් එක ඉක්මනින් මියුටේට් වෙන එකක් කියලා අරංචි. ඉක්මනින් වෙනවා නම් දැනට තියෙන විෂබීජහරන ක්‍රියාවලියට ඔරොත්තු දෙන්න පුළුවන්වෙයි. අර BTT වලට මදුරුවෝ අනුවර්තනය වුනාවගේ තියෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    දැන් නම් ලියන දෙයක් වත් කියන දෙයක් වත් හිතාගන්න බැරුව ඉන්නේ...:dull::dull::dull:

    cargo handlers, transit passengers තාම එනවා
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ වයිරස් එක ඉක්මනින් මියුටේට් වෙන එකක් කියලා අරංචි. ඉක්මනින් වෙනවා නම් දැනට තියෙන විෂබීජහරන ක්‍රියාවලියට ඔරොත්තු දෙන්න පුළුවන්වෙයි. අර BTT වලට මදුරුවෝ අනුවර්තනය වුනාවගේ තියෙයි

    මියුටේට් කියලා තාම හරි එවිඩන්ස් නැ. තියනවානම් අපිටත් කියන්න. ඉක්මනට වෙනවා කියලා තැන් තැන කියන කටකතා කියලා තේරුමක් නැ. සිංගා වල එහෙම එක්ක ගියා කියනවා.නමුත් තහවුරුවක් නැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,867
    113
    28
    ලොවෙත් නැති තැනක
    පල්ලෙහ වීඩියොව රිසර්ච් එකක්, බැක්ටිරියාවත් ඉක්මනින් අනුවර්තනය වෙනවා. කාලයක් යනකොට කිසිම ඇන්ටි බයොටික් එහෙකට මැරෙන්නේ නැති බැක්ටිරියාවක් මතුවෙනවා. ඒ වගේ කොවිඩ්-19 අනුවර්තනය වුනොත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහපු ගොංම කතාව. ඉස්කෝලේ වැස්සකටවත් ගිහින් නැති එකෙක් කියපු කතාවක්. ඔය උෂ්නත්වයට වයිරස් එක නැති වෙනවානම් කිසිම මිනිහෙක්ට හැදෙන්න බැ කවමදාවත්. මොකද මිනිස් ඇගේ උෂ්නත්වයත් 36ක් යන්නේ. ඉතින් කොහොමද කියහං හැදෙන්නේ. ගොං කතා නොකිය ඉදහං .

    ලොල් උබට කැම්පස් ගිහින් ඩ්‍රිගියක් තියෙනව කියුව නේද, මට නම් පේන්නෙ 8 වත් පාස් නැති තත්වයක්..දන්නෙ නැත්තන් දැන ගනින් බාහිර උශ්නත්වය සහ සරිර උශ්නත්වය කියන්නෙ දෙකක්..ශරීර උශ්නත්වයෙදි විනාශ නොවුබට වයිරස් බාහිර උශ්නත්වයෙදි විනාශ වෙනව..ඔය වගේ අතිශය සරල දෙයක්වත් නොදන්න උබ නේද එදා බිරුවෙ ටේස්ටින් කරන හැටි උගන්නව කියල..රෙදි නැ.. :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..
    April 13, 2020 at 10:32 pm | lanka C news
    කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..
    මෙරට තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මෙරට සෞඛ්‍ය අංශ විසින් මේ වන විට යම්කිසි ආකාරයකින් පාලනයකට යටත් කරගෙන සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    නමුත් රෝගී තත්වය අවසන් වී නැති බවත් සෑම දිනකම යම්කිසි රෝගීන් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත් ඔහු පැවසීය.

    මේ හමුවෙන සෑම රෝගියෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් හෝ නිරෝධායනයට ලක් කරන ලද අය හෝ රෝගීන් ලෙස දැනට හදුනාගෙන සිටින්නන්ගේ සබදතා සහිත අය බවත් ඔහු පැවසීය.

    සියළු රෝගීන් මෙසේ එකම දම්වැලක පුරුක් ලෙස නිශ්චිත සීමාවක හමුවීම යම්කිසි අස්වැසිල්ලක් නමුත් මෙය මෙතෙක් අවසානයක් දකින්නට ලැබීම ගැටලුවක් යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

    :eek::eek::eek:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,867
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලොල් උබට කැම්පස් ගිහින් ඩ්‍රිගියක් තියෙනව කියුව නේද, මට නම් පේන්නෙ 8 වත් පාස් නැති තත්වයක්..දන්නෙ නැත්තන් දැන ගනින් බාහිර උශ්නත්වය සහ සරිර උශ්නත්වය කියන්නෙ දෙකක්..ශරීර උශ්නත්වයෙදි විනාශ නොවුබට වයිරස් බාහිර උශ්නත්වයෙදි විනාශ වෙනව..ඔය වගේ අතිශය සරල දෙයක්වත් නොදන්න උබ නේද එදා බිරුවෙ ටේස්ටින් කරන හැටි උගන්නව කියල..රෙදි නැ.. :lol::lol::lol:

    බාහිර උශනත්වයයි ශරීර උශ්නත්වයයි අතර අංශක කියක වෙනසක් තියෙනවද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙක unlinked එකක් මචන්

    දැන් කවුද එහෙම එකක් කිවෙ ??? මම නම් ඔහොම කතාවක් දන්නෙ නැ, කවුද කිවෙ ඔය කතාව?????
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පල්ලෙහ වීඩියොව රිසර්ච් එකක්, බැක්ටිරියාවත් ඉක්මනින් අනුවර්තනය වෙනවා. කාලයක් යනකොට කිසිම ඇන්ටි බයොටික් එහෙකට මැරෙන්නේ නැති බැක්ටිරියාවක් මතුවෙනවා. ඒ වගේ කොවිඩ්-19 අනුවර්තනය වුනොත්

    ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ස් බැක්ටිරියා ලෝකයටම කරදරයක්. බැක්ටිරියා ඉක්මනට ඇන්ටිබයෝටික් වලට රෙසිස්ටන්ස් වෙන්න ගන්නවා. මේක මිනිස්සුන්ගෙම වැරැද්ද. හැම මගුලටම ඇන්ටිබයෝටික් ගහනවා. ආච්චිට සියාට දුන්න එවත් බොනවා. ⁣ෆාමසි වලින් දෙනවා ප්‍රෙස්කිබ්ෂන් නැතුව. අනිකදෙන බෙහෙක් ටික හරියට බොන්නැ. ලක්ෂන අඩු වුනාම බෙහෙත් නවත්තනවා. ඉතින් බැක්ටිරියා ඇන්ටිබයෝටික් වලට රෙසිස්ටන්ස් වෙනවා.

    අනික මතක තියාගන්න වෛරස් වලට ඇන්ටිබයෝටික් වැඩක් නැ. ඔන්ලි බැක්ටිරියා වලට විතරයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..
    April 13, 2020 at 10:32 pm | lanka C news
    කොරෝනා වෛරසය දැන් අපේ පාලනය යටතේ.. – අලුත් අවුරුද්දේ සුබම පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී රටටම දෙයි..
    මෙරට තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මෙරට සෞඛ්‍ය අංශ විසින් මේ වන විට යම්කිසි ආකාරයකින් පාලනයකට යටත් කරගෙන සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    නමුත් රෝගී තත්වය අවසන් වී නැති බවත් සෑම දිනකම යම්කිසි රෝගීන් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවත් ඔහු පැවසීය.

    මේ හමුවෙන සෑම රෝගියෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් හෝ නිරෝධායනයට ලක් කරන ලද අය හෝ රෝගීන් ලෙස දැනට හදුනාගෙන සිටින්නන්ගේ සබදතා සහිත අය බවත් ඔහු පැවසීය.

    සියළු රෝගීන් මෙසේ එකම දම්වැලක පුරුක් ලෙස නිශ්චිත සීමාවක හමුවීම යම්කිසි අස්වැසිල්ලක් නමුත් මෙය මෙතෙක් අවසානයක් දකින්නට ලැබීම ගැටලුවක් යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

    :eek::eek::eek:

    LANKA C NEWS :lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බාහිර උශනත්වයයි ශරීර උශ්නත්වයයි අතර අංශක කියක වෙනසක් තියෙනවද ?

    අභ්‍යන්තර උෂ්නත්වය ස්ථාවර ගානක තියාගන්නේ. අචලතාපි සත්තු අපි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දැන් කවුද එහෙම එකක් කිවෙ ??? මම නම් ඔහොම කතාවක් දන්නෙ නැ, කවුද කිවෙ ඔය කතාව?????

    ඔය නිවුස් එක බලපන් දෙරනෙන් දම්මේ
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Who will benefit from a coronavirus pandemic?

    Lawyers - U.K witnessed a 230% jump in the internet search, “I want a divorce”, after last year’s Christmas. Divorce rate in China has already soared after the corona outbreak. Prolonged periods together for couples can make or break relationships. Lawyers across the globe are expecting a boom in divorce-rates following the pandemic. :shocked:

    Condom Companies - Fatigue is a massive reason that married couples don't have regular SEX. Trapped at home 24*7, this scenario is reversing. Also, planning to get a baby in the world in such uncertain times is definitely unwise, if not foolish. Condom sales, thus, are skyrocketing right now. :eek:

    Source: https://www.quora.com/Who-will-benefit-from-a-coronavirus-pandemic

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.