Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    කොවිඩ් 19 අඩි 6ක් දුරට අවදානම් - වූහාන් රෝහලක පරීක්ෂාවෙන් හෙළිවේ

    hiru news

    dan ethakota meter 1 parathare thiyagaththa apita mokada wenne...meke hasireema thamath hariyata hoyagena naa...habai meke inna aya nam beheth kiyala thathwaya sampurnayenma paalanaya karala iwarath karala iwarayi...

    අපේ උන් කරන්නෙ කොහේහරි රටක කියන එකක් ට්‍රාන්ස්ලේට් කරලා මෙහේ හොයගත්තා වගෙ පඩ ශෝ එකක් දාලා කියනවා...:frown:
    ඇත්ත තත්වෙ තවම කව්රුත් දන්නෙ නෑ වගේ හරියටම:sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    එරෝසන් කියන්නෙ ඩොක්ටර් කෙනෙක් ද??

    ඔව් යකෝ ඩොක්ටර් කියල කතා කරපන්. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා මේක ඉවර වෙනකන් ඌ ඩොක්ට.

    චන්දෙ කාලෙට පොලිටිකල් ඇඩ්වයිසර් කෙනෙක්. උද්ගෝෂණ කැරලි වගේ කාලෙට කැරලි මර්දන එක්ස්පර්ට් කෙනෙක්.

    උබට අපි වගේ නෙවෙයි ඇවිදින දැනුම ගබඩාවක් උඩින් එන ඕඩර් එක අනුව ඇක්ටිව් කරගන්න තියෙන්නෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    This morning's COVID-19 headlines:

    Malaysia is left with just 2 week's worth of personal protective equipment for frontline healthcare workers. https://cna.asia/3b8GmLu

    Cochrane Lodge 2 is declared an isolation area - making it the 8th foreign worker dorm in Singapore to be gazetted. https://cna.asia/2y8s6UG

    Noting that the number of US deaths from COVID-19 are starting to plateau, President Donald Trump says his administration is close to a plan to re-open the economy. https://cna.asia/2VpvtP1

    ✍️ How did Wuhan mobilise to survive more than 70 days of lockdown due to COVID-19 - and become an example for the world? https://cna.asia/2RB0b6C
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,393
    6,611
    113
    Gedara
    හෙළයෙක්;25310712 said:
    ඔව් යකෝ ඩොක්ටර් කියල කතා කරපන්. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා මේක ඉවර වෙනකන් ඌ ඩොක්ට.

    චන්දෙ කාලෙට පොලිටිකල් ඇඩ්වයිසර් කෙනෙක්. උද්ගෝෂණ කැරලි වගේ කාලෙට කැරලි මර්දන එක්ස්පර්ට් කෙනෙක්.

    උබට අපි වගේ නෙවෙයි ඇවිදින දැනුම ගබඩාවක් උඩින් එන ඕඩර් එක අනුව ඇක්ටිව් කරගන්න තියෙන්නෙ.

    පට්ට වැඩ්ඩෙක් එහෙනම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    පට්ට වැඩ්ඩෙක් එහෙනම්

    ප්‍රශ්නයක් අහල දෙන උත්තරේ බාරගනින් අපිට ඒක නිකන් අවුල් වගේ තේරෙන්නෙ අපේ දැනුම මදි නිසා:yes::yes::yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,393
    6,611
    113
    Gedara
    හෙළයෙක්;25310729 said:

    ප්‍රශ්නයක් අහල දෙන උත්තරේ බාරගනින් අපිට ඒක නිකන් අවුල් වගේ තේරෙන්නෙ අපේ දැනුම මදි නිසා:yes::yes::yes:

    එහෙමද. මන් අහපු ප්‍රශ්නෙ නිසා කාටහරි හොදටම රිදිලා ඇයි දන්නෙ නෑ රෙප් කපලා තියෙන්නෙ පෝලිමට, මාර හුකන්නලා මේ සයිට් එකේ ඉන්නෙ. මේකේ ඇඩ්මින්ලා ඉන්නෙ බුදියගෙනද එක එකාට ඔනේ විදියට එලකිරි එක රන් වෙන්නෙ කියල අද දැනගත්තේ
     
    • Like
    Reactions: janaka_jr

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    ගොවීන් රවටා ලාබෙට ගන්නා එළවළු රජයට විකුණා දේශපාලනඥයින් ලාබ ලබයි
    2020-04-14
    neth news

    http://nethnews.lk/article/76228

    පුදුම කාලාකණ්ණි තමයි මේ වගේ වෙලාවක් මිනිස්සුන්ට සත්‍ය 5 ක උදව්වක් කරන්න බැ. අන්තිම දශමෙට වැටිලා ඉන්න වෙලාවෙත් එතනිනුත් ගසාකන්න බලන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    පුදුම කාලාකණ්ණි තමයි මේ වගේ වෙලාවක් මිනිස්සුන්ට සත්‍ය 5 ක උදව්වක් කරන්න බැ. අන්තිම දශමෙට වැටිලා ඉන්න වෙලාවෙත් එතනිනුත් ගසාකන්න බලන්නේ.

    විකසික කරලමු පොට්ටුව මිතුරෙ🌷
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොවිඩ් 19 අඩි 6ක් දුරට අවදානම් - වූහාන් රෝහලක පරීක්ෂාවෙන් හෙළිවේ

    hiru news

    dan ethakota meter 1 parathare thiyagaththa apita mokada wenne...meke hasireema thamath hariyata hoyagena naa...habai meke inna aya nam beheth kiyala thathwaya sampurnayenma paalanaya karala iwarath karala iwarayi...

    මිටර දෙක දෙක පරතරය තියෙලා ඡන්දේ තියමු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පුදුම කාලාකණ්ණි තමයි මේ වගේ වෙලාවක් මිනිස්සුන්ට සත්‍ය 5 ක උදව්වක් කරන්න බැ. අන්තිම දශමෙට වැටිලා ඉන්න වෙලාවෙත් එතනිනුත් ගසාකන්න බලන්නේ.

    ඕක කියන්නේ නාමල් ජෙප්පා නේ. ඌ කරන දේ කුත් නෑ. හෑබෑයි හෑම වෑඩේටම බාධා කරනවා. ඌට පුලුවන් නේ බන් රතු තරුව එක්ක එකතු වෙලා ගොවි ජනතාවගේ දේවල් මිලදී ගෙන අරන් එන්න. ඕකා ගම්මිරිස් මිල අඩුයි කියලා කාලයක් ආණ්ඩුව එක්ක ඈරගත්තා. බලනකොට උන්ගෙම පක්ෂේ බෝම්බ පියා තමා ලන්කාවේ ගම්මිරිස් වෙලදාම, ගොවියෝ වට්ටලා සල්ලි හම්බකරලා තියෙන්නේ. ඕකුන්ට ප්‍රතිපත්තියක් නෑ බන්. ගොවියෝ අනාත වෙලා ඉන්න වෙලාවේ ඒකෙන් දේශපාලනය කරන්නේ ඕකා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25310729 said:

    ප්‍රශ්නයක් අහල දෙන උත්තරේ බාරගනින් අපිට ඒක නිකන් අවුල් වගේ තේරෙන්නෙ අපේ දැනුම මදි නිසා:yes::yes::yes:

    ඔව් බන් මාවත් අන්ද මන්ද වෙලා යනවා වෙලාවකට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25310828 said:
    පර වෙලාම යයි වගේ සර් ඉක්මන් කරේ නැත්තන්.

    ස කියලත් කොච්චර කරන්නද ? වැඩියෙන්ම ඉන්නේ මහින්දගේ ගෝලබාලයෝ ටික. වියත් මගෙන් ආපු අයට කැපිල්ල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඕවා කිව්වට වැඩක් නැහැ බන්..එරෝසන් උතුමාණන් කියන තමා පිලි ගන්න ඕන..උ මේ සයිට් එකට traffic ගෙන නිසා මොන බොරුව දැම්මත් ඕකව බෑන්ඩ් වෙන්නෙත් නැහැ :lol::lol:

    මම දාපු එක බොරුවල් පෙන්නපන් ඔක්කොම වගකීමෙන් කියපු දේවල් තියෙන්නෙ :yes:

    එරෝසන් කියන්නෙ ඩොක්ටර් කෙනෙක් ද??

    එහෙම එකක් නැ ඒත් කියන ඒව ඔක්කොම නිවරදි විද්යාත්මක දේවල් විතරයි කියන්නෙ පච හලන් නැ ..අනික මම කියන ගොඩක් දේවල් සාමන්ය දැනුම
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    හෙළයෙක්;25310828 said:
    පර වෙලාම යයි වගේ සර් ඉක්මන් කරේ නැත්තන්.

    Sir paw puppan enna mun denema nae
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    හෙළයෙක්;25310554 said:
    අහ් මම ගත්ත ආතල් වල හැටියට මම හිතුව මාත් ඉග්නෝර් කියල. :yes::yes::(
    මේ ත්‍රෙඩ් එක මට ආතල් නෑ. මොකද අපේ ගෙදර රස්සා කරන කවුරුත් නෑ. අපිට පඩි වැටෙන්නෙ නෑ. ඒත් 6 දෙනෙකුට අපි පඩි දෙන්න ඕනෙ. හැබැයි මේ මාසෙ එක රුපියලක ලාබයක් නෑ. ඒකත් දවස් 23ක් තිස්සෙ. මේ මාසෙ අගත් එයාලට පඩි දාන්න ඕනෙ. ඒ නිසා දේශපාලන සක්කිලින්ගෙන් පැත්තකට වෙලා හිටපන් පුලුවන් නම්. ඒක උබට නැතත් අපිට කරන ලොකු උදවුවක්. :(
     
    • Like
    Reactions: Suitcase
    Status
    Not open for further replies.