Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    South Korea: More recovered coronavirus patients test positive
    කොරියාවේ සුවවූ 116 කට යළිත් කොරෝනා..

    කොවිඩ් 19 වෛරසයේ හැසිරීම පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට ලොව කිසිවෙකු සමත් වී නැත.විද්‍යාඥයින් ගේ අනුමානයට අනුව මෙහි දෙවන රැල්ලක් බලාපොරොත්තු විය හැකි බවට කල ඉඟිය යම් තාක් දුරකට සනාථ කරමින් මේ වනවිට වෛරසය බොහෝද්රට මැඩ පැවැත්වූ චීනය හා දකුණු කොරියාවෙන් රෝගීන් සිය ගණනින් වාර්තා වී ඇත.දකුණු කොරියාව තුල පමණක් පසුගිය සතිය තුල රෝගය ආසාදනය වී සුව වූ 51 දෙනෙකු හට යළි රෝගය වැළඳී ඇති බව හෙළිවූ අතර මේ සතිය තුල යළිත් 116 දෙනෙකු නැවත ආසාදනයවී ඇති බවට සොයා ගෙන ඇත. මෙම වෛරසයේ හැසිරීම මෙසේ තිබියදී විද්‍යාඥයින් හෝ වෙන් වසංගත රෝග විශේෂඥයන්ට හෝ නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කල නොහැකි අවස්ථාවක අප වැනි රටක දේශපාළුවන්ට මේ පිළිබඳව කිව හැක්කේ කුමක්ද...

    https://www.aljazeera.com/news/2020/04/200413110301074.html?utm_campaign=trueAnthem%3A+Trending+Content&utm_medium=trueAnthem&utm_source=facebook&fbclid=IwAR3pZ8mzEDHt8kSG3KNGsbKbtVgxDgFa3tzhubDgNs75BFSUAgXNSiWXW8Y

    අපිට මේකෙන් හැන්ගෙන්න බෑ වගේ වහගෙන ඉන්න කන් විතරයි ඊට පස්සෙ කොයි වෙලෙක හරි ඇරිලම යන්න පුළුවන් සීන් එකක් තියෙන්නෙ.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හෙළයෙක්;25311600 said:
    රැල්ලට
    This message is hidden because erozan is on your ignore list. :(:( දුකයි ඉරෝ ඒත් කරන්න දෙයක් නෑ. :yes::yes:

    :lol: ae bn me wage professor kenek ignore list dala
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Acc to lord Hakeem its a Myth..:no:

    Scientists Have Reported The First Case Of The Coronavirus Spreading From A Dead Body

    Thailand is reporting the first fatal case of the novel coronavirus being transmitted from a dead patient to a medical examiner, a finding that experts say adds to safety concerns for morgue and funeral home workers amid the global pandemic.

    “This is the first report on COVID-19 infection and death among medical personnel in a Forensic Medicine unit,” said a Journal of Forensic and Legal Medicine study released on Sunday.

    Thanks for this. :yes:

    Ebola is quite well known to have this risk from dead bodies, also Marburg, Cholera and a few other hemorrhagic fevers are contagious through body fluids.
    I did mention this fact when the issue of cremation came up, along with the shallow water table infection risk.
    (I got some colourful feedback too)
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඉන්දුනීසියාවේ කොරෝනා පාලනයට අවතාර..
    කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව නිවෙස් වල රඳවා තැබීමට, ඉන්දුනීසියානු ජනප්‍රවාද වල කියවෙන පොකොන්ග් නැමැති අවතාරය ලෙස වෙස් ගත් පුද්ගලයින් රාත්‍රී කාලයේ වීදි වල සැරිසරයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    South Korea: More recovered coronavirus patients test positive
    කොරියාවේ සුවවූ 116 කට යළිත් කොරෝනා..

    කොවිඩ් 19 වෛරසයේ හැසිරීම පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට ලොව කිසිවෙකු සමත් වී නැත.විද්‍යාඥයින් ගේ අනුමානයට අනුව මෙහි දෙවන රැල්ලක් බලාපොරොත්තු විය හැකි බවට කල ඉඟිය යම් තාක් දුරකට සනාථ කරමින් මේ වනවිට වෛරසය බොහෝද්රට මැඩ පැවැත්වූ චීනය හා දකුණු කොරියාවෙන් රෝගීන් සිය ගණනින් වාර්තා වී ඇත.දකුණු කොරියාව තුල පමණක් පසුගිය සතිය තුල රෝගය ආසාදනය වී සුව වූ 51 දෙනෙකු හට යළි රෝගය වැළඳී ඇති බව හෙළිවූ අතර මේ සතිය තුල යළිත් 116 දෙනෙකු නැවත ආසාදනයවී ඇති බවට සොයා ගෙන ඇත. මෙම වෛරසයේ හැසිරීම මෙසේ තිබියදී විද්‍යාඥයින් හෝ වෙන් වසංගත රෝග විශේෂඥයන්ට හෝ නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කල නොහැකි අවස්ථාවක අප වැනි රටක දේශපාළුවන්ට මේ පිළිබඳව කිව හැක්කේ කුමක්ද...

    https://www.aljazeera.com/news/2020/04/200413110301074.html?utm_campaign=trueAnthem%3A+Trending+Content&utm_medium=trueAnthem&utm_source=facebook&fbclid=IwAR3pZ8mzEDHt8kSG3KNGsbKbtVgxDgFa3tzhubDgNs75BFSUAgXNSiWXW8Y

    Ta udu:(
     
    :lol:උන් පට්ට බයයි අවතාර වලට..:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ

    ඡන්දේ කල් දාමු නේද මචං?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This message is hidden because nicjosh83 is on your ignore list.

    This message is hidden because erozan is on your ignore list.

    This message is hidden because 2osama is on your ignore list.

    i also have several :D

    lokkai golyo set ekai okkoma dala tiyenne dan godak kal idan. :yes:
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,707
    4,045
    113
    කීයකින් ඉවර වෙයිද බං මේක? ඇති බංදැන්

    වැඩිය හිතන්න එපා බන්. පුළුවන් තරම් පරෙස්සම් වෙලා ඉන්න එක තමා තියෙන්නේ :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ridichcha ekek

    Coronavirus (Covid19)... 04-14-2020 15:05 PM ෴ Elakiri COVID 19 TEAM ෴oya jangi dalada inne?
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හෙළයෙක්;25311600 said:
    රැල්ලට
    This message is hidden because erozan is on your ignore list. :(:( දුකයි ඉරෝ ඒත් කරන්න දෙයක් නෑ. :yes::yes:

    mn nam kalinma dala thibbe :lol:
    okunwa quote karana unuth ignore list danna oni. :yes::yes:
     
    Status
    Not open for further replies.