South Korea: More recovered coronavirus patients test positive
කොරියාවේ සුවවූ 116 කට යළිත් කොරෝනා..
කොවිඩ් 19 වෛරසයේ හැසිරීම පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට ලොව කිසිවෙකු සමත් වී නැත.විද්‍යාඥයින් ගේ අනුමානයට අනුව මෙහි දෙවන රැල්ලක් බලාපොරොත්තු විය හැකි බවට කල ඉඟිය යම් තාක් දුරකට සනාථ කරමින් මේ වනවිට වෛරසය බොහෝද්රට මැඩ පැවැත්වූ චීනය හා දකුණු කොරියාවෙන් රෝගීන් සිය ගණනින් වාර්තා වී ඇත.දකුණු කොරියාව තුල පමණක් පසුගිය සතිය තුල රෝගය ආසාදනය වී සුව වූ 51 දෙනෙකු හට යළි රෝගය වැළඳී ඇති බව හෙළිවූ අතර මේ සතිය තුල යළිත් 116 දෙනෙකු නැවත ආසාදනයවී ඇති බවට සොයා ගෙන ඇත. මෙම වෛරසයේ හැසිරීම මෙසේ තිබියදී විද්‍යාඥයින් හෝ වෙන් වසංගත රෝග විශේෂඥයන්ට හෝ නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කල නොහැකි අවස්ථාවක අප වැනි රටක දේශපාළුවන්ට මේ පිළිබඳව කිව හැක්කේ කුමක්ද...
https://www.aljazeera.com/news/2020/04/200413110301074.html?utm_campaign=trueAnthem%3A+Trending+Content&utm_medium=trueAnthem&utm_source=facebook&fbclid=IwAR3pZ8mzEDHt8kSG3KNGsbKbtVgxDgFa3tzhubDgNs75BFSUAgXNSiWXW8Y
අපිට මේකෙන් හැන්ගෙන්න බෑ වගේ වහගෙන ඉන්න කන් විතරයි ඊට පස්සෙ කොයි වෙලෙක හරි ඇරිලම යන්න පුළුවන් සීන් එකක් තියෙන්නෙ.




ae bn me wage professor kenek ignore list dala


