Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා වෛරසය ආසාදිත වූ බවට ඊයේ සහ පෙරේදා දින දෙකේදී සොයාගත් සියලු පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයන්ට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූයේ ඔවුන් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථානවල දී කරන ලද පරීක්ෂණවලින් බවයි.

    මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමේ පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමිය යුතු බවද ඔහු කියා සිටියේය.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Thanks for this. :yes:

    Ebola is quite well known to have this risk from dead bodies, also Marburg, Cholera and a few other hemorrhagic fevers are contagious through body fluids.
    I did mention this fact when the issue of cremation came up, along with the shallow water table infection risk.
    (I got some colourful feedback too)

    ඒ කියන්නේ හදිසියේවත් බොඩිය වල දැම්මොත් අනිවාර්යයෙන්ම ශැලෝ වෝට වලට අවුලක් වෙනවා කියන එකද
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    South Korea: More recovered coronavirus patients test positive
    කොරියාවේ සුවවූ 116 කට යළිත් කොරෝනා..

    කොවිඩ් 19 වෛරසයේ හැසිරීම පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට ලොව කිසිවෙකු සමත් වී නැත.විද්‍යාඥයින් ගේ අනුමානයට අනුව මෙහි දෙවන රැල්ලක් බලාපොරොත්තු විය හැකි බවට කල ඉඟිය යම් තාක් දුරකට සනාථ කරමින් මේ වනවිට වෛරසය බොහෝද්රට මැඩ පැවැත්වූ චීනය හා දකුණු කොරියාවෙන් රෝගීන් සිය ගණනින් වාර්තා වී ඇත.දකුණු කොරියාව තුල පමණක් පසුගිය සතිය තුල රෝගය ආසාදනය වී සුව වූ 51 දෙනෙකු හට යළි රෝගය වැළඳී ඇති බව හෙළිවූ අතර මේ සතිය තුල යළිත් 116 දෙනෙකු නැවත ආසාදනයවී ඇති බවට සොයා ගෙන ඇත. මෙම වෛරසයේ හැසිරීම මෙසේ තිබියදී විද්‍යාඥයින් හෝ වෙන් වසංගත රෝග විශේෂඥයන්ට හෝ නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කල නොහැකි අවස්ථාවක අප වැනි රටක දේශපාළුවන්ට මේ පිළිබඳව කිව හැක්කේ කුමක්ද...

    https://www.aljazeera.com/news/2020/04/200413110301074.html?utm_campaign=trueAnthem%3A+Trending+Content&utm_medium=trueAnthem&utm_source=facebook&fbclid=IwAR3pZ8mzEDHt8kSG3KNGsbKbtVgxDgFa3tzhubDgNs75BFSUAgXNSiWXW8Y

    False Positives වෙන්න බැරිද? නැත්නම් ඉස්සෙල්ල හොඳ වුනා කියපු එක False Negative වෙන්න බැරිද? ටෙස්ට් වල අවුලක් නැතුව, ඇත්තටම virus types ගොඩක් තියේනම් බඩුම තමයි
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,295
    5,418
    113
    Meka ralla wage aye aye enawane banz. Lockdown karala curfew dala hamadama innath be. Bethakuth ne.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,295
    5,418
    113
    India Next USA wage yanne. Wenasa munta okkoma reportkaraganna wath be. Oya kiyana ganan 5x wage wadi karanna wei aththa gana ganna.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Thanks for this. :yes:

    Ebola is quite well known to have this risk from dead bodies, also Marburg, Cholera and a few other hemorrhagic fevers are contagious through body fluids.
    I did mention this fact when the issue of cremation came up, along with the shallow water table infection risk.
    (I got some colourful feedback too)
    :yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    What is this ignore list nonsense !! 20% of the posts about an ignore list.
    දාපන් වැදගත් නිව්ස් එකක්වත් බලාගන්න බෑ නැත්තන්. ඒක නෙවෙයි උබේ කවුරු හරි ගිහින් තිබ්බ නේද අර ඩොක්ට ගාවට දැන් අවුලක් නෑනෙද එයාලට.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ කියන්නේ හදිසියේවත් බොඩිය වල දැම්මොත් අනිවාර්යයෙන්ම ශැලෝ වෝට වලට අවුලක් වෙනවා කියන එකද

    ekai bro deep burying karanna kiyanne,,, bt lankawa wage ratawalata eka hariyanneth nehe water table eka hinda,, International guidelines hema ekakama karanna behe WHO eken kiyanwa kiyala,,, api adapt karaganna one ape netional guidelines walata,, mekai Burial karanne nehe kiyala decide kale lankwe,, and no autopsies..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ekai bro deep burying karanna kiyanne,,, bt lankawa wage ratawalata eka hariyanneth nehe water table eka hinda,, International guidelines hema ekakama karanna behe WHO eken kiyanwa kiyala,,, api adapt karaganna one ape netional guidelines walata,, mekai Burial karanne nehe kiyala decide kale lankwe,, and no autopsies..

    දැන් එතකොට සස්පෙක්ට් ඩෙත් එකක් කන්ෆර්ම් කරගන්නේ කොහෙමෙද ඔටොප්සි කරන්නැතුව ලංකාවේ? Pcr වලින් විතරක් ද ඒකත් කියන්නේ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හෙළයෙක්;25311837 said:
    දාපන් වැදගත් නිව්ස් එකක්වත් බලාගන්න බෑ නැත්තන්. ඒක නෙවෙයි උබේ කවුරු හරි ගිහින් තිබ්බ නේද අර ඩොක්ට ගාවට දැන් අවුලක් නෑනෙද එයාලට.

    අවුලක් නෑ දැන් මාසෙට වැඩියි. ගෙදරට වෙලා පුළුවන් තරම් රෙස්ට් එකේ හිටිය. මහන්සි උනොත් ලෙඩේ තිබ්බොත් පිටදානව මම හිතන්නෙ. ඩෙන්ගු එක්සිපීරියන්ස් එක අනුවනම්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගින්නක්. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ 04ක් පිටත් කර හැරේ. - කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව
    #lka #News1st
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Meka attada???:shocked::shocked::shocked:

    මෙරට කොරෝනා අනතුරුදායක තත්වයක්.. ඊයේ හා පෙරේදා හෙලිවූ ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ කිසිවක් නෑ..

    කොරෝනා වෛරසය ආසාදිත වූ බවට ඊයේ සහ පෙරේදා දින දෙකේදී සොයාගත් සියලු පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයන්ට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූයේ ඔවුන් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථානවල දී කරන ලද පරීක්ෂණවලින් බවයි.

    මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමේ පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමිය යුතු බවද ඔහු කියා සිටියේය.

    LankaCNews
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අටුළුගම ආසාදිතයා ගුවන් තො⁣ටුපොලෙන් අතුරුදන් වුණේ කොහොමද??

    බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත ප්‍රථම රෝගියා ඩුබායි රටේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක් විය යුතු පුද්ගල ලැයිස්තුවට ඇතුළත් නොවූයේ කුමන පදනමකින් දැයි අදටත් අභිරහසක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

    ඔහු ඉකුත් 17 වෙනි දින ඩුබායි රටට ගොස් දින දෙකක් එහි ගත කර 19 වෙනි දින මෙරටට පැමිණ තිබුණි .

    මෙම පුද්ගලයා නිවසට පැමිණීමෙන් අනතුරුව දින හයක කාලයක් අටුලුගම ප්‍රදේශයේ සංචාරය කර තිබුණි.

    ඉකුත් 26 වෙනි දින එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ වීමත් සමඟම රෝහල් ගතකළ අතර එදින සිට 31දක්වා එම රෝග ලක්ෂණ පහල කල ඔහුගේ මව, පියා සහෝදරයා සහ සහෝදරිය රෝහල් ගත කිරීමට පියවර ගත් අතර ඔවුන් 5 දෙනා මේ වන විටත් වසංගත රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මෙම තත්වයත් සමඟම ඉකුත් 28 වැනිදා සිට බණ්ඩාරගම අටුලුගම ග්‍රාම සේවා වසම් 7 ක් හුදකලා තත්ත්වයකට පත් කිරීමට සිදු විය.

    විදේශ ගතව සිට මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියට ලක්විය යුතු බව මාර්තු මස මුල් සතියේදී රජය මගින් තීරණයක් ගෙන තිබියදී ඩුබායි රටේ සිට මෙරටට පැමිණි අටුලුගම මාරාව පුද්ගලයා නිරෝධාන ක්‍රියාවලියට ලක් කිරීමට ගුවන් තොටුපල බලධාරින් අවශ්‍ය පියවර ගත්තා නම් බණ්ඩාරගම අටුලුගමට මෙවැනි තත්ත්වයක් උදා නොවන බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත.

    Lankadeepa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    ekai bro deep burying karanna kiyanne,,, bt lankawa wage ratawalata eka hariyanneth nehe water table eka hinda,, International guidelines hema ekakama karanna behe WHO eken kiyanwa kiyala,,, api adapt karaganna one ape netional guidelines walata,, mekai Burial karanne nehe kiyala decide kale lankwe,, and no autopsies..

    අනිත් එක තමයි කොච්චර යටට වල දැම්මෙත් මේ බෝඩ් එකෙන් වයිරස් එක වෙන් කරගෙන බයෝලෝජිකල් wepon එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. විවිධ අන්තවාදී අාගමික නිකාය අතට මේ වයිරස් එක යන්න ඉඩකඩ වැඩියි . මේ වගේ පැතිරීම ක් තියෙන වයිරස් එකක් අන්තවාදී සංවිධානය ක් අතට යනවා කියන්නේ ලෝක විනාසෙ ඉක්මන් වෙනවා කියන එක. මේ අවදානම ගැන UN එකේ ලොක්කත් කථා කරලා තිබුණා.
     
    Last edited:

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    russia walata badu packet wenna wage neda yanne

    aus nam thama control wegana yanawa wage

    India wa nam record kadayi thawa sathi dekakin withara

    Lankwa th aye curfew ayin karala kattiya eheta meheta yanna enna gaththa gaman iwarayi ithin, 0 case karanna nam wena ekak na kiyatawath

    minissu huru weyi mekata nikan normal unak ganata dala. ayyo salli, mokadda oyi karanne
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    russia walata badu packet wenna wage neda yanne

    e

    මෙහෙ අයියාලා පුටිනයාට මල් තියලා වැන්දාට ඌත් ට්‍රම්ප්ට දෙවැනි නැ. යුධ ශක්තියක් ගැනම පුරසාරම් ගහනවා විතරයි. උන් ලෙඩ්ඩු හංගනවා. උන්ගේ මිඩියා කියන්නේ බොරු. ඔය ලොකුයි කියලා ඉන්න රටවල ඔක්කෝම නායක පකයෝ වේසාවෝ. මුලින්ම මැරෙන්න ඕනා උන් ටික. සාපයක්ම වේවා.
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Meka attada???:shocked::shocked::shocked:

    මෙරට කොරෝනා අනතුරුදායක තත්වයක්.. ඊයේ හා පෙරේදා හෙලිවූ ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ කිසිවක් නෑ..

    කොරෝනා වෛරසය ආසාදිත වූ බවට ඊයේ සහ පෙරේදා දින දෙකේදී සොයාගත් සියලු පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයන්ට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූයේ ඔවුන් රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථානවල දී කරන ලද පරීක්ෂණවලින් බවයි.

    මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමේ පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමිය යුතු බවද ඔහු කියා සිටියේය.

    LankaCNews
    Meka sirada ,
     
    ela ela
     
    Status
    Not open for further replies.