ලකයි සිකයි ඉවරයි!
ලකයි සිකයි දෙන්නා වෙන්වෙලා..
ලකා අලුත් සිකා කෙනෙක් හදුන්වලා දීලා අද දාපු වීඩියෝ එකකින්. චැනල් ඒකෙ Intro ඒකෙ ඉදන් සියල්ල අලුත් සිකාගේ මූණ දාල වෙනස් කරලා
සිකා කියලා අපි මෙච්චර කල් බැලුවේ දුමින්ද ශ්‍රීකාන්තගේ රඟපෑම්. දැන් අලුත් කෙනා ශාන් අරෝෂ කියලා කෙනෙක්.
අද දාපු වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බේ පරණ සිකා ඕන කියලා..එත් කොහොමහරි වීඩියෝ එක Trending ඇවිල්ලා ඔන්න..
ඇත්තටම සිකාට මොකද උනේ?
සිකා දැන් ගොඩ කාලෙක ඉදන් චැනල් එකෙන් අයින් වෙන්න හිටියේ..හේතුව තමයි ලකා එක්ක තිබුණු මත ගැටුම්. ප්‍රධාන දේ තමයි සිකාට නිසි තැන නොලැබීම. චැනල් එකෙන් දෙන්නම ගොඩ ගියාට ඒකෙ ප්‍රයෝජන සේරම අරන් තියෙන්නේ ලකා.. සිකා දෙකේ කොළට දාල යුස් කරපු එක විතරයි ලකා කරලා තියෙන්නේ, අනිත් එක දැන් මේක ලකා ගේ වයිෆ් , ළමයි එක්ක පවුලේ බිස්නස් එකක් වෙලා,
දන්නවනේ ගෑනු ගෑවිච්ච තැන වෙන එක,
කොහොමහරි ලකා ලක්ෂ ගානක් චැනල් එකෙන් මාසෙකට හෙව්වට සිකාට මාසෙකට තිස්දාහක් විතර තමයි දීලා තියෙන්නේ, අඩු ගානේ චැනල් ලොගින් එකක්වත් සිකාට නැහැ. දිගටම මේ අසාධාරණේ දරාගන්න බැරුව සිකා , ලකා එක්ක කතා කරලා තිබුනා රගපාන එපිසෝඩ් එකකට ගානක් කතා වෙලා වැඩේ කරන්න, ඒත් වැඩි තන්හාවට ලකා ඒ යෝජනාවට පයින් ගහලා සිකාව රීප්ලේස් කරලා..
කොහොමත් අපේ උන්ට සිකාව ටික දවසකින් අමතක වේවි, මොක උනත් චැනල් ඒකෙ වීඩියෝ වෙනද වගේම බලාවි.
මේ සිද්දිය ගැන දන්නා කෙනෙක් විස්තර කිව්වේ, කට්ටිය හොයන හින්දා ශෙයා කරගන්න හිතුනා.
Family Business

Last edited:

අලුත් එකාව කුණු කොල්ලෙට ගන්න ඇති
තව ඉන්න උන් කවුද කියන්නකො දන්නා අය මමනං මුන්ව විතරයි දන්නෙ