Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මෙහෙමයි සීන් එක මචං තාම අපි ටෙස්ට් කරනවා මදි මචං මේ හම්බවෙන අයත් කිසිම රෝගීලක්ෂණයක් නොපෙන්වන අය.
    කන්ෆර්ම් වෙච්චි අයගේ ලගම සර්කල් එක දැන් කොරෝන්ටයින් සෙනටර්ස් වලට ගෙනියනවනේ මේ ඒ ගොල්ලන්ගෙන් හම්බ වෙන අය.

    ප්‍රශ්නේ වෙන්නේ දැන් මේගොල්ලන්ගේ ඩිරෙක්ට් කන්ටැක්‌ස් තිබ්බ අයත් කොරෝන්ටයින් කරන්න වෙනවා

    මේ පහලොවගේ ක්ලෝස් කාන්ටැක්ස් තිබ්බ කියන්නකෝ එක්කෙනාගේ තිහක් එතකොට එනවා තව හාරසීය පනහක් එකෙන් කීදෙනෙක් පොසිටිව් වෙයිද ? ඒ පොසිටිව් වෙන අයගෙන් ආයෙත් කියක් වෙයිද ?

    මට් තේරෙන විදිහට අපි මේ ඉන්නේ සෙකන්ඩ් වේව් එකේ.. මේගොල්ලන්ගේ රෝගලක්ෂණ එන්න කලින් ටෙස්ට් කරපු නිසා කන්ෆර්ම් කරගත්තා කලින්ම..
    ඒ වගේම කොරෝන්ටයින් කරපු එක නිසා අලුත් අයට ස්ප්‍රෙඩ් වෙන එක අඩුවෙන්න ඇති

    :yes::yes::yes:

    :shocked::shocked:

    testing kit 100,000k ganna wei wage. ikmanata dawasata 2000-3000k wath karanna wei
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    හෙළයෙක්;25312708 said:
    අපි ගෙදර ඇට ටිකක් පැල කරා :yes::yes::yes: පියලි දෙකම තියෙන එව්ව තෝරල පැල කරපන්.
    :no: hena adui aswanna.. therumak na.. elawalu pala karana eka wasi.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    93352636_127555515551406_8902664045723648_o.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නිරොදයේ ඉන්න කට්ටිය වුනත්.උන්ගෙන් කන්ටක්ට් වෙච්ච කට්ටිය කොච්චරක් අද්ද?උන් නොදනුවත් ව කි දෙනෙක් ට දිලා අද්ද ?:sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    :no: hena adui aswanna.. therumak na.. elawalu pala karana eka wasi.


    එව්වත් හැදුව. ඕක නිකන් දැම්මෙ හිතුවෙ නෑ පැල වෙයි කියල. පැල හැදිච්ච නිසා පැල කරා බලමු අස්වැන්න ආවම . මෑ බටු එහෙම නන් ටිකක් වැඩිපුර හිටවල තියෙන්නෙ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    නිරොදයේ ඉන්න කට්ටිය වුනත්.උන්ගෙන් කන්ටක්ට් වෙච්ච කට්ටිය කොච්චරක් අද්ද?උන් නොදනුවත් ව කි දෙනෙක් ට දිලා අද්ද ?:sorry:
    සිරාවට දැන් ගොඩක් උන්ගේ රෝග ලක්ෂණ පෙන්නන්නෙත් නැ නේ ගොඩක් කල් යනකම්
    :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    නිරොදයේ ඉන්න කට්ටිය වුනත්.උන්ගෙන් කන්ටක්ට් වෙච්ච කට්ටිය කොච්චරක් අද්ද?උන් නොදනුවත් ව කි දෙනෙක් ට දිලා අද්ද ?:sorry:
    එකෙක් අහු වෙද්දි 8ක් එලියෙ කියල තමා කලින් හොයාගෙන තිබ්බෙ දැන් නන් කොහොමද දන් නෑ.
    https://www.ncbi.nlm.nih.gov/books/NBK92477/


    ඒක රටින් රටට වෙනස් වෙන ෆැක්ටර් එකක් වෙන්න ඇති USA වල නන් 1කක් අහු වෙද්දි 5ක් වගේ ඇත්තෙ එළියෙ උන්ගෙ ටෙස්ටින්ග් කවුන්ට් එක වැඩියි නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    සිරාවට දැන් ගොඩක් උන්ගේ රෝග ලක්ෂණ පෙන්නන්නෙත් නැ නේ ගොඩක් කල් යනකම්
    :baffled:


    අඩි 16ක් දුරට වාතයේ යනවලු

    අඩි 6ක් දුරින් බෝ වෙලා තිනවලු

    දෙවෙනි පාරත් හැදෙනවා (පළමු පාරෙන් පෙනහළු දැමෙජ් වෙලා නං දෙවෙනි පාර නව ආත්මයක් ෂුවර්)
    දවස් 21ක් ගිහින් ලෙඩේ හැදිලා කන්ෆර්ම්

    මලත් බේරිල්ලක් නෑ බෝ වෙලා කන්ෆර්ම්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අඩි 16ක් දුරට වාතයේ යනවලු

    අඩි 6ක් දුරින් බෝ වෙලා තිනවලු

    දෙවෙනි පාරත් හැදෙනවා (පළමු පාරෙන් පෙනහළු දැමෙජ් වෙලා නං දෙවෙනි පාර නව ආත්මයක් ෂුවර්)
    දවස් 21ක් ගිහින් ලෙඩේ හැදිලා කන්ෆර්ම්

    මලත් බේරිල්ලක් නෑ බෝ වෙලා කන්ෆර්ම්

    :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උණු වතුර බොන්ඩ කියන්නෙ මේ නිසා

    93314553_10220216171972197_7948951508081442816_n.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.