මෙහෙමයි සීන් එක මචං තාම අපි ටෙස්ට් කරනවා මදි මචං මේ හම්බවෙන අයත් කිසිම රෝගීලක්ෂණයක් නොපෙන්වන අය.
කන්ෆර්ම් වෙච්චි අයගේ ලගම සර්කල් එක දැන් කොරෝන්ටයින් සෙනටර්ස් වලට ගෙනියනවනේ මේ ඒ ගොල්ලන්ගෙන් හම්බ වෙන අය.
ප්‍රශ්නේ වෙන්නේ දැන් මේගොල්ලන්ගේ ඩිරෙක්ට් කන්ටැක්‌ස් තිබ්බ අයත් කොරෝන්ටයින් කරන්න වෙනවා
මේ පහලොවගේ ක්ලෝස් කාන්ටැක්ස් තිබ්බ කියන්නකෝ එක්කෙනාගේ තිහක් එතකොට එනවා තව හාරසීය පනහක් එකෙන් කීදෙනෙක් පොසිටිව් වෙයිද ? ඒ පොසිටිව් වෙන අයගෙන් ආයෙත් කියක් වෙයිද ?
මට් තේරෙන විදිහට අපි මේ ඉන්නේ සෙකන්ඩ් වේව් එකේ.. මේගොල්ලන්ගේ රෝගලක්ෂණ එන්න කලින් ටෙස්ට් කරපු නිසා කන්ෆර්ම් කරගත්තා කලින්ම..
ඒ වගේම කොරෝන්ටයින් කරපු එක නිසා අලුත් අයට ස්ප්‍රෙඩ් වෙන එක අඩුවෙන්න ඇති





testing kit 100,000k ganna wei wage. ikmanata dawasata 2000-3000k wath karanna wei
hena adui aswanna.. therumak na.. elawalu pala karana eka wasi.

