අඩි 16ක් දුරට වාතයේ යනවලු
අඩි 6ක් දුරින් බෝ වෙලා තිනවලු
දෙවෙනි පාරත් හැදෙනවා (පළමු පාරෙන් පෙනහළු දැමෙජ් වෙලා නං දෙවෙනි පාර නව ආත්මයක් ෂුවර්)
දවස් 21ක් ගිහින් ලෙඩේ හැදිලා කන්ෆර්ම්
මලත් බේරිල්ලක් නෑ බෝ වෙලා කන්ෆර්ම්

ඇත්ත මම මේ ලින්ක් ටික දාන්නෙ උබ දාපු ලූ කෑල්ල වෙනුවට According to කියල දන්න. එතකොට හිතළු කියල කියන්න බෑනෙ. Machan Good News is that all are from Quarantine Centers
Machan Good News is that all are from Quarantine Centers
අඩි 16ක් දුරට වාතයේ යනවලු
අඩි 6ක් දුරින් බෝ වෙලා තිනවලු
දෙවෙනි පාරත් හැදෙනවා (පළමු පාරෙන් පෙනහළු දැමෙජ් වෙලා නං දෙවෙනි පාර නව ආත්මයක් ෂුවර්)
දවස් 21ක් ගිහින් ලෙඩේ හැදිලා කන්ෆර්ම්
මලත් බේරිල්ලක් නෑ බෝ වෙලා කන්ෆර්ම්

its good
but we have to wait and see
eka digata 14 days quarantine walin pita ahu une nathinam safe
එක ගුඩ් නිවුස් වෙන හැටි කියපං. කවදාවත් කොරන්ටින් එකකින් ආව කියලාගුඩ්වෙන්නැ මොකද උන් එකතු වෙලා සිස්ටම් එක සැචුරේට් කරනවා
its good
but we have to wait and see
eka digata 14 days quarantine walin pita ahu une nathinam safe



දක්කාද අද මොදි ඉන්දියාවේ ජාතිය අමතුවාම පස්සේ මිනිස්සු පාරට බහලා පොලිසියත් එක්ක මරාගන්නවා.මුන් ඉල්ලන් මරෙන්නේ
USA walath e wage tama
“Quarantine is when you restrict movement of sick people. Tyranny is when you restrict the movement of healthy people,” Meshawn Maddock, an organizer of the protest with the Michigan Conservative Coalition, told Fox News. “Every person has learned a harsh lesson about social distancing. We don’t need a nanny state to tell people how to be careful.”
Last Thursday, dozens of protestors carrying placards and wearing Guy Fawkes masks ignored Ohio’s social-distancing guidelines to demonstrate on steps of the state’s capital building in Columbus against Gov. Mike DeWine, a Republican, and his administration’s handling of the outbreak. Demonstrators held signs reading “Open Ohio,” “Quarantine worse than virus,” and “Social distancing or social conditioning. We do not consent.”
Source
කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව පැය 48ක් තුල ලංකාවට.. ඇණැවුම් කර අවසන්.. අතහිත චීනයෙන්… (March 30)
කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනට සතියකට[/B] පමණ පෙර ඖෂධය නිපදවන චීන සමාගම වෙත මෙම ඇණවුම ලබාදී ඇති බව සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුලදී එකී ඖෂධය මෙරටට ලැබෙනු ඇති බව සමාගම දන්වා ඇති බවද ඔහු කීවේය.