Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Wathura tankiyata bahapu set ekeda danne na..habai bahala dan masekata wedi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    අඩි 16ක් දුරට වාතයේ යනවලු

    අඩි 6ක් දුරින් බෝ වෙලා තිනවලු

    දෙවෙනි පාරත් හැදෙනවා (පළමු පාරෙන් පෙනහළු දැමෙජ් වෙලා නං දෙවෙනි පාර නව ආත්මයක් ෂුවර්)
    දවස් 21ක් ගිහින් ලෙඩේ හැදිලා කන්ෆර්ම්

    මලත් බේරිල්ලක් නෑ බෝ වෙලා කන්ෆර්ම්
    :yes::yes: ඇත්ත මම මේ ලින්ක් ටික දාන්නෙ උබ දාපු ලූ කෑල්ල වෙනුවට According to කියල දන්න. එතකොට හිතළු කියල කියන්න බෑනෙ.

    https://www.scmp.com/news/china/sci...vel-twice-far-official-safe-distance-and-stay

    https://www.who.int/news-room/artic...eak-of-the-novel-coronavirus-2019-ncov-24-jan

    https://www.livescience.com/how-far-will-coronavirus-spread.html
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    paw wade ea minissu quarantine karanna kiyala lede hadanna yawala tiyenne :( oka hadunama age kocharak durata damage eka wenawada kiyala daneh ne hoda unath..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Machan Good News is that all are from Quarantine Centers

    එක ගුඩ් නිවුස් වෙන හැටි කියපං. ⁣කවදාවත් ⁣කොරන්ටින් එකකින් ආව කියලාගුඩ්වෙන්නැ මොකද උන් එකතු වෙලා සිස්ටම් එක සැචුරේට් කරනවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    අඩි 16ක් දුරට වාතයේ යනවලු

    අඩි 6ක් දුරින් බෝ වෙලා තිනවලු

    දෙවෙනි පාරත් හැදෙනවා (පළමු පාරෙන් පෙනහළු දැමෙජ් වෙලා නං දෙවෙනි පාර නව ආත්මයක් ෂුවර්)
    දවස් 21ක් ගිහින් ලෙඩේ හැදිලා කන්ෆර්ම්

    මලත් බේරිල්ලක් නෑ බෝ වෙලා කන්ෆර්ම්
    :sorry:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එක ගුඩ් නිවුස් වෙන හැටි කියපං. ⁣කවදාවත් ⁣කොරන්ටින් එකකින් ආව කියලාගුඩ්වෙන්නැ මොකද උන් එකතු වෙලා සිස්ටම් එක සැචුරේට් කරනවා

    Quarantine nathiwa eliye hitiya nam danatama community spread wela ivarai. good news ekak wenne quarantine center ekakadi positive wunama community spread eka adu wenawa. e wagema kalinma contact trace karapu case ekak wenawa.

    system saturate ekat aduwenawa quarantine nisa. wun tika eliye hitiyanam tawa set ekakata spread karanwa.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Mathematical Model Proposed by Sri Lanka Medical Association (SLMA)

    Day 1 is March 11

    img1.png

    img2.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දක්කාද අද මොදි ඉන්දියාවේ ජාතිය අමතුවාම පස්සේ මිනිස්සු පාරට බහලා පොලිසියත් එක්ක මරාගන්නවා.මුන් ඉල්ලන් මරෙන්නේ
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    දක්කාද අද මොදි ඉන්දියාවේ ජාතිය අමතුවාම පස්සේ මිනිස්සු පාරට බහලා පොලිසියත් එක්ක මරාගන්නවා.මුන් ඉල්ලන් මරෙන්නේ

    USA walath e wage tama

    “Quarantine is when you restrict movement of sick people. Tyranny is when you restrict the movement of healthy people,” Meshawn Maddock, an organizer of the protest with the Michigan Conservative Coalition, told Fox News. “Every person has learned a harsh lesson about social distancing. We don’t need a nanny state to tell people how to be careful.”

    Last Thursday, dozens of protestors carrying placards and wearing Guy Fawkes masks ignored Ohio’s social-distancing guidelines to demonstrate on steps of the state’s capital building in Columbus against Gov. Mike DeWine, a Republican, and his administration’s handling of the outbreak. Demonstrators held signs reading “Open Ohio,” “Quarantine worse than virus,” and “Social distancing or social conditioning. We do not consent.”

    Source
     
    අමරිකාවේ උන් නම් මරුනට මට අවුලක් න උන් කොමත් පිටසක්ව්ලින් ආපු වෙස බඩු කියලා හිතන් ඉන්න ජාතියක්.මොලේ න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක

    කොරෝනා නසන ‘අවිගන්’ ඔසුව පැය 48ක් තුල ලංකාවට.. ඇණැවුම් කර අවසන්.. අතහිත චීනයෙන්… (March 30)

    කොරෝනා වෛරසය මර්දනය සඳහා ජපානය විසින් නිපදවන ලද ‘අවිගන්’ නම් ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඇනවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනට සතියකට[/B] පමණ පෙර ඖෂධය නිපදවන චීන සමාගම වෙත මෙම ඇණවුම ලබාදී ඇති බව සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුලදී එකී ඖෂධය මෙරටට ලැබෙනු ඇති බව සමාගම දන්වා ඇති බවද ඔහු කීවේය.

    මේකට මොකද්ද වුනේ ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Woofers-becoming-blubbers.jpg

    මුල් දවස් වල කවුරු හරි කිව්ව Sweden, corona පට්ට විඳිය ට manage කරන්වා කියලා. දැන් 1000 කට වඩා මැරිලා. මුන්ගේ මුළු රටටම පිස්සු.
     
    Status
    Not open for further replies.