HUAWEI phones wala LEICA cameras ගැන

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    උඹල දන්නවනේ හොඳම කැමරා ෆෝන්ස් හදන්නෙ HUAWEI කියලා.දැනට තියෙන හොඳම කැමරාව තියෙන ෆෝන් ඵකත් HUAWEI P40..ඔය HUAWEI ඵක්ක තියෙන Germany වල LEICA partnership ඵක වෙන බ්‍රෑන්ඩ් ඵකකට ගන්න බැරිද SONY lens වගේ..අැයි HUAWEI වලට විතරක් ඵයාල lens හදන්නෙ.:frown:.

    JJnEOpg.jpg

    https://www.dxomark.com/category/mobile-reviews/

    Last edited:

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    google support නැති ලබ්බක් ගන්නවට වඩා හොදයි, normal phone එකක් අරන් ඉතුරු සල්ලි වලින් dslr එකක් ගන්නව.

    ඕක කොහොමත් 1. 40 වත් වෙයි. :lol::lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    google support නැති ලබ්බක් ගන්නවට වඩා හොදයි, normal phone එකක් අරන් ඉතුරු සල්ලි වලින් dslr එකක් ගන්නව.

    ඕක කොහොමත් 1. 40 වත් වෙයි. :lol::lol:

    Google support thibbai kiyala monawada ban oken ubala karanne :lol:
    sideload karana ewunta owa prashna nemei... :lol:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    Karl Zeiss තියවා සෝනිවලට ,Huawei වලට ඉස්සෙල්ලා ලයිකා ලෙන්ස් ආවේ පැනසොනික් පෝන් වලට.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Google support thibbai kiyala monawada ban oken ubala karanne :lol:
    sideload karana ewunta owa prashna nemei... :lol:

    මාත් HUAWEI P40 pro ඵකක් ගන්න.හිතන් ඉන්නෙ බං..සමහර උන් බය කරනව google support නැහැයි කියල.ඒකයි තාම ගත්තෙ නැත්තෙ..මට නම් හිත ගියේම P40 ඵකට විතරයි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය වගේම තමයි, sony - carl zeiss partnership එක. xiaomi වලින් Hasselblad එක්ක partnership එකක් පටන් ගන්න ඉන්නේ. වැඩේ හරි ගියා ද දන්නේ නැහැ.
    ඔතන optics තමයි ගන්නේ වැඩිපුරම. huawei වල algorithm එකත් හොදයි, AI එකෙන් ගොඩක් ලොකු වැඩක් කෙරෙනෝ. Sony වල අවුල කොච්චර හොද sensor උන් දැම්මත් වැඩක් නැහැ, camera algorithm එක අවුල්. එකයි උන්ගේ sensors පාවිච්චි කරන iphone වල ෆොටෝ සාපේක්ෂව quality එකෙන් වැඩි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔය වගේම තමයි, sony - carl zeiss partnership එක. xiaomi වලින් Hasselblad එක්ක partnership එකක් පටන් ගන්න ඉන්නේ. වැඩේ හරි ගියා ද දන්නේ නැහැ.
    ඔතන optics තමයි ගන්නේ වැඩිපුරම. huawei වල algorithm එකත් හොදයි, AI එකෙන් ගොඩක් ලොකු වැඩක් කෙරෙනෝ. Sony වල අවුල කොච්චර හොද sensor උන් දැම්මත් වැඩක් නැහැ, camera algorithm එක අවුල්. එකයි උන්ගේ sensors පාවිච්චි කරන iphone වල ෆොටෝ සාපේක්ෂව quality එකෙන් වැඩි.

    Google pixel තමයි කැම්වවලින් බෙස්ට්ම..උන්ගගේ කැම් හතර පහ නැහැ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඔය වගේම තමයි, sony - carl zeiss partnership එක. xiaomi වලින් Hasselblad එක්ක partnership එකක් පටන් ගන්න ඉන්නේ. වැඩේ හරි ගියා ද දන්නේ නැහැ.
    ඔතන optics තමයි ගන්නේ වැඩිපුරම. huawei වල algorithm එකත් හොදයි, AI එකෙන් ගොඩක් ලොකු වැඩක් කෙරෙනෝ. Sony වල අවුල කොච්චර හොද sensor උන් දැම්මත් වැඩක් නැහැ, camera algorithm එක අවුල්. එකයි උන්ගේ sensors පාවිච්චි කරන iphone වල ෆොටෝ සාපේක්ෂව quality එකෙන් වැඩි.

    :yes:ඒකනම් අැත්ත බං..මචං අර අළුතින් අාපු samsung galaxy 20 ultra ඵකේ 100mp camera ඵක samsung ල හදපු ඵකක් නේද..zoom නම් හොඳයි ඒත් HUAWEI P40 ඵකට ගහන්න බෑනේ..
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    :yes:ඒකනම් අැත්ත බං..මචං අර අළුතින් අාපු samsung galaxy 20 ultra ඵකේ 100mp camera ඵක samsung ල හදපු ඵකක් නේද..zoom නම් හොඳයි ඒත් HUAWEI P40 ඵකට ගහන්න බෑනේ..

    ඔව් මචං, සම්සුන්ග් අලුතෙන් ආපු flagship හැම එකකටම වගේ දැම්මේ උන්ගේම sensors, ඔය 108mp එකේ ලොකුම අවුල, focus කරන්න පාවිච්චි කරන method එක උන් මෙච්චර කලක් කරපු ක්‍රමය නෙවෙයි. එක නිසා මෙච්චර කල් fastest ම සහ ගොඩක් හොඳ acuracy එකක් තිබුනට s20 ultra එකේ focusing ගොඩක් අවුල්. පරණ phone තරම් වත් නැහැ. එක නිසා s 20 ultra එකේ ගොඩක් ලොකු succes එකක් දකින්න බැ.
    සමහර විට next gen එකේදී ඔයිට වඩා improve කරාවි. එහෙම නැත්නම් පරණ duel pixel focusing method එකම පාවිච්චි කරාවි.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    Lens mobile වලට හදන්නේ zeiss විතරයි බන් අනිත් වා design and approved විතරයි. ගොඩක් වෙලාවට නියම විදිහට design කරන්නේ නැහැ. Brand name එක දෙනවා විතරයි. තාම lens quality එක Nokia 1020 එකට ගහන්න phone එකක් ආවේ නෑ. Software පැත්තේන් තමා ගොඩක්ම camera quality එක ගන්නේ මේ දවස් වල. F 0.8 විතර ඇපෙචර් එක කියනවිට කිව්වාට වැඩක් නැහැ. ඇත්ත full frame f 0.95 nikorr lans එක 2kg බරයි. ගොඩක් වෙලාවට 100 MP කතන්දර එහෙම බොරු වැඩ වෙන්නේ ඒකයි. Mobile sensor එකට හරියන්නේම 12 MP ඒක ඉස්සරහට ගෙනියන කොට pixel වලට sub pixel දාලා එක තමා 48 60 MP කියලා එවන්නේ. ඒකත් low light conditions වලදි 12 MP පොටෝ දෙන්නේ ඒකයි. තාම full frame ලොකුම sensor එක 61 MP.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මාත් HUAWEI P40 pro ඵකක් ගන්න.හිතන් ඉන්නෙ බං..සමහර උන් බය කරනව google support නැහැයි කියල.ඒකයි තාම ගත්තෙ නැත්තෙ..මට නම් හිත ගියේම P40 ඵකට විතරයි.

    Heta anidda wenakota Redmi Note 9 eyi lankawata.
    Eka ganin ban. Supiri bandey. Google preloaded and inbuilt. Specs okkama hodayi. P40 tharama loku gaanak wenneth naha.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    Google support thibbai kiyala monawada ban oken ubala karanne :lol:
    sideload karana ewunta owa prashna nemei... :lol:

    GMS එහෙමත් කොහෙන් හරි තුත්තුකුඩියකින් හොයල පුක ඉරාගෙන සයිඩ් ලෝඩ් කරනවද? :rofl:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    :lol:ඒ ඉස්සර බං.දැන් HUAWEI.

    https://www.dxomark.com/category/mobile-reviews/

    Dxomark eken withrak hodama cam eka thoranna ba bn.. Iphone ekei pixel ekei dekema cam hodai bn huawei ekata wada.

    Sensor eka withrak hoda unata wedak ne software ekath thiyenne oni.

    Dynamic range, low light shots, color accuracy wage dewal walin beluwoth pixel eka thamai issarahinma inne.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Dxomark eken withrak hodama cam eka thoranna ba bn.. Iphone ekei pixel ekei dekema cam hodai bn huawei ekata wada.

    Sensor eka withrak hoda unata wedak ne software ekath thiyenne oni.

    Dynamic range, low light shots, color accuracy wage dewal walin beluwoth pixel eka thamai issarahinma inne.

    :Duba youtube eke sites wala review tikak balapanko..wenasa therei..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    Dxomark eken withrak hodama cam eka thoranna ba bn.. Iphone ekei pixel ekei dekema cam hodai bn huawei ekata wada.

    Sensor eka withrak hoda unata wedak ne software ekath thiyenne oni.

    Dynamic range, low light shots, color accuracy wage dewal walin beluwoth pixel eka thamai issarahinma inne.

    :yes::yes::yes:

    Lokema dannawa.:yes:

    Huawei not best කියල :yes::yes::yes: