උඹල දන්නවනේ හොඳම කැමරා ෆෝන්ස් හදන්නෙ HUAWEI කියලා.දැනට තියෙන හොඳම කැමරාව තියෙන ෆෝන් ඵකත් HUAWEI P40..ඔය HUAWEI ඵක්ක තියෙන Germany වල LEICA partnership ඵක වෙන බ්රෑන්ඩ් ඵකකට ගන්න බැරිද SONY lens වගේ..අැයි HUAWEI වලට විතරක් ඵයාල lens හදන්නෙ.
.
.
Last edited:

ඒකනම් අැත්ත බං..මචං අර අළුතින් අාපු samsung galaxy 20 ultra ඵකේ 100mp camera ඵක samsung ල හදපු ඵකක් නේද..zoom නම් හොඳයි ඒත් HUAWEI P40 ඵකට ගහන්න බෑනේ..

uba youtube eke sites wala review tikak balapanko..wenasa therei..