Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    හෙළයෙක්;25314306 said:
    අඩේ මෙච්චර වහගෙන ඉදලත් අපි පැත්ත පලාතක නෑනෙ බන්.

    COVID-19%20Safety%20Ranking.webp
    COVID-19%20Safety%20Ranking.webp

    මේ ඉන්නෙ :lol:

    BAuAhl2.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Emphasis on "තවම"

    විවේචනය නෙමේ නෙ බොරු ප්‍රචාර නෙ තහනම්, හැබැයි රාජිතට ෆොන්සේකට එහෙම බොරු ප්‍රචාර කරන්න පුළුවන් අවුලක් නෑහ්

    Surfaces හරහා වයිරස් එක පැතිරීම අඩු එක විතරයි hot climates වලට වාසියකට තියෙන්නෙ (surface එකක survive වෙන කාලය temperature එකත් එක්ක අඩුවෙන නිසා) එහෙම තිබිලත් මිනිස්සුන්ගෙ හරිහමන් පාලනයක් නැති වුණොත් ලෙඩේ පැතිරෙනව, ඉක්වදෝරය එක උදාහරණයක්

    :yes: Not only the temperature , the Relative Humidity (RH) plays an important part.
    I did mention this a long time ago.
    Studies with SARS has shown that the behaviour of RH effects are weird. It's not a monotonic relationship. The virus had a greater survival effect at low RH (20%) and at high RH (80%) than at moderate RH (50%).
    Also droplet formation, size and evaporation depends on the RH too. Note that the larger droplets fall quickly, below our nasal height, thereafter they stay active on surfaces. But also note that the larger droplets have a larger momentum, thus radiating a longer axial distance.
    The finer droplets will stay at the same original vertical height for some time.

    It's hard to explain the mechanics of this easily. It's not a good idea to depend on warm temperature hopes.:yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Emphasis on "තවම"

    විවේචනය නෙමේ නෙ බොරු ප්‍රචාර නෙ තහනම්, හැබැයි රාජිතට ෆොන්සේකට එහෙම බොරු ප්‍රචාර කරන්න පුළුවන් අවුලක් නෑහ්

    Surfaces හරහා වයිරස් එක පැතිරීම අඩු එක විතරයි hot climates වලට වාසියකට තියෙන්නෙ (surface එකක survive වෙන කාලය temperature එකත් එක්ක අඩුවෙන නිසා) එහෙම තිබිලත් මිනිස්සුන්ගෙ හරිහමන් පාලනයක් නැති වුණොත් ලෙඩේ පැතිරෙනව, ඉක්වදෝරය එක උදාහරණයක්

    ඕකට 90C වලදීත් survive වෙන්න පුළුවන් ලු නේද ? hot climate කියල වෙනසක් නෑ ඉතින්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    අපි මෙචර යට නම් ඉන්න විදිහක් න මචන්.බොරුවක් මෙක


    බොරුවක් වෙන්න තියෙන ඉඩ නන් අඩුයි මැතමැටිකල් මොඩල් වලින් තමා ඕක තීරණය වෙන්නෙ. කරල තියෙන්නෙ ආපු රිසල්ට් එක එක්ස්ප්ලේන් කරන එක තමා.



    http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf
    https://www.dkv.global/methodology?...8U9dsuV8CpMZNI0HOJ3JEMT_kXSPvkdwaUEp51ILzPHRY
     
    Status
    Not open for further replies.