usa, europe wala official videos nathuwa phone walin record karapu mukuth nadda? twitter eke tag walata enne nane
ehema eva publish karanna epa kiyala trump seeya kivvalu

usa, europe wala official videos nathuwa phone walin record karapu mukuth nadda? twitter eke tag walata enne nane

Mokadda ban ame eka para wahinna wage yanawa ita passe ude wage awwa.doomsday da
හෙළයෙක්;25314306 said:අඩේ මෙච්චර වහගෙන ඉදලත් අපි පැත්ත පලාතක නෑනෙ බන්.
![]()
![]()
Mokadda ban ame eka para wahinna wage yanawa ita passe ude wage awwa.doomsday da
හෙළයෙක්;25314691 said:
ඒ ගොල්ලොත අද නිරෝධායන මධ්‍යස්තානවලට දැම්ම රිසල්ට් එක හෙට එයි නෙ.
China at 5th?? Based on what?? They ruined the whole world.. And call them safe
China at 5th?? Based on what?? They ruined the whole world.. And call them safe
China at 5th?? Based on what?? They ruined the whole world.. And call them safe
ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමීපව ඇසුරු කළ පිරිසක් සොයා නාවික හමුදාව මේ වන විට ගුණසිංහපුර, වේල්ල විදිය, ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුමක් පවත්වා තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 100 දෙනෙක් පමණ මේ වන විට නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.
මෙලෙස නාවික හමුදාව භාරයට ගනු ලැබූ පිරිස සාම්පුර් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගන්නා බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
ධාරාවි වගේම ඒරියා එකක් ඇතුලේ
හෙළයෙක්;25314688 said:ඒ ආර්ටිකල් එක ලියද්දි නන් දන්නෙ නෑ දැන් නන් උන් පබ්ලිශ් කරල තියෙනව කොහොමද ප්‍රොෆයිල් කරේ කියල.
http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf
[/B][/SIZE]
Mudukku ne bung hoyanawa boru
නිර්ණායක ගොඩක් proprietary කියල reveal කරල නෑනෙ
ඉදිරි පැය 24 තුළ , බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි තද වැසි සමග ප්‍රබල අකුණු .- DMC
හෙළයෙක්;25314734 said:
ඩේට සෝස් නිසා මිසක් උන්ගෙ මෙතඩලොජි එකේ නන් අවුලක් පේන්නෙ නෑ.
Marines set eka bahala 100k hoyagena.
Anna Sir district hatiyata curfew lift karanawalu
Mokadda ban ame eka para wahinna wage yanawa ita passe ude wage awwa.doomsday da