Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හෙළයෙක්;25314306 said:
    අඩේ මෙච්චර වහගෙන ඉදලත් අපි පැත්ත පලාතක නෑනෙ බන්.

    COVID-19%20Safety%20Ranking.webp
    COVID-19%20Safety%20Ranking.webp

    China at 5th?? Based on what?? They ruined the whole world.. And call them safe
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    Mokadda ban ame eka para wahinna wage yanawa ita passe ude wage awwa.doomsday da

    මංජු සර් කිව්ව විදිහට මුලිං කොරෝනා එවල පස්සේ උල්කාපාතයක් එවන්නත් බැරි නෑ

    ඉන්දියන් උන් ලකී
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25314691 said:

    ඒ ගොල්ලොත අද නිරෝධායන මධ්‍යස්තානවලට දැම්ම රිසල්ට් එක හෙට එයි නෙ.

    ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමීපව ඇසුරු කළ පිරිසක් සොයා නාවික හමුදාව මේ වන විට ගුණසිංහපුර, වේල්ල විදිය, ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුමක් පවත්වා තිබෙනවා.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 100 දෙනෙක් පමණ මේ වන විට නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

    මෙලෙස නාවික හමුදාව භාරයට ගනු ලැබූ පිරිස සාම්පුර් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගන්නා බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

    ධාරාවි වගේම ඒරියා එකක් ඇතුලේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486

    Mudukku ne bung hoyanawa boru
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    හෙළයෙක්;25314688 said:
    ඒ ආර්ටිකල් එක ලියද්දි නන් දන්නෙ නෑ දැන් නන් උන් පබ්ලිශ් කරල තියෙනව කොහොමද ප්‍රොෆයිල් කරේ කියල.
    http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf

    [/B][/SIZE]

    නිර්ණායක ගොඩක් proprietary කියල reveal කරල නෑනෙ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඉදිරි පැය 24 තුළ , බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි තද වැසි සමග ප්‍රබල අකුණු .- DMC
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අපෝ අන්න අද ඉම්බා දෙවි කිව්වා මෙ වෙන කල් කවුරුත් හම්බෙලා න කියලා ඔක්කොටම ස්තුතියි කරා. අද ර වෙද්දි දුසිම් ගනන් හම්බෙයි.ඔය ගනි කට අරියොත් ඉවරයි.:growl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඉදිරි පැය 24 තුළ , බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි තද වැසි සමග ප්‍රබල අකුණු .- DMC

    මේ දැන් අපිට පටන් ගත්ත වැස්ස
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    හෙළයෙක්;25314734 said:

    ඩේට සෝස් නිසා මිසක් උන්ගෙ මෙතඩලොජි එකේ නන් අවුලක් පේන්නෙ නෑ.

    සම්පූර්ණයෙන් reveal කරල නැති methodology එකක අවුල් හොයන්නෙ කොහොමද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Mokadda ban ame eka para wahinna wage yanawa ita passe ude wage awwa.doomsday da

    It's alright as long as they can be traced. That's the game here. Not exactly the numbers. Contact tracing plays a major part.
    Didn't I mention since January that no country is SARS-Cov-2 proof as long as people travel. - it's too late now.
     
    Status
    Not open for further replies.