මේවට මුකුත් කියන්න බෑ දැන් මේ රටත් චීනේ වේගෙන නේ එන්නේ, නැත්තම් කියන්න ඕනි දේවල් තියනවා
වහලා තියන්න නෙමෙයි කිව්වේ.අර වගේ කතා නොකිය මිනිස්සුන්ව බය කරලා තියන්න ඔනේ.නත්තම් අපේ උන් පිස්සු බල්ලො වගේ ඔක බො කරගන්නේ
කලිං නං වැරැද්දක් කලහම යුරෝපෙයි ඇමරිකාවයි පෙන්නල බැන්නහැකිනෙ මෝඩ පාලකයො අපිට නෑනෙ යුරෝපෙ ඇමරිකාවෙ වගේ බුද්ධිමත් පාලකයො කියල. දැන් මොකවත්ම කියන්න බෑනෙ ඉතිං අරින්න හදනව ඇති ඔහෙ හැදිච්චාවෙ කියල 
Covid-19 deaths within last 24 hrs in US is 6090. Is this correct?????
Source : https://covid19info.live/

අපේ පාලකයන්ටත් herd immunity හදාගන්න හිතුනද දන්නෑ වහං ඉඳල ඇතිවෙලාකලිං නං වැරැද්දක් කලහම යුරෝපෙයි ඇමරිකාවයි පෙන්නල බැන්නහැකිනෙ මෝඩ පාලකයො අපිට නෑනෙ යුරෝපෙ ඇමරිකාවෙ වගේ බුද්ධිමත් පාලකයො කියල. දැන් මොකවත්ම කියන්න බෑනෙ ඉතිං අරින්න හදනව ඇති ඔහෙ හැදිච්චාවෙ කියල
![]()
ගොඩක් රටවල් strategy එක වෙනස් කරන්න යන්නේ . දැන් කියනවා මේ අවුරුද්දේ අගෝස්තු වෙනකං මේක මෙහෙම ඇදිලා යයි කියලා. ඒ වෙනකං මිනිස්සුන්ට රට ඇතුළේ ආහාර බෙහෙත් වගේ ඒවා නිෂ්පාදනය කරන්න ඕනේ. එක නිසා ගොඩක් රටවල් නිශපාදනය අත්‍යාවහය සේවාවක් විදියට හිතන්න පටන් අරන්
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනපති අවධාරණය කරයි. - ජනාධිපති මාධ්‍ය අංශය
#LKA #Covid19

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනපති අවධාරණය කරයි. - ජනාධිපති මාධ්‍ය අංශය
#LKA #Covid19
.පරන පුරුදු ජිවිතේ
Covid-19 deaths within last 24 hrs in US is 6090. Is this correct?????
Source : https://covid19info.live/
worldometers data is without number of States including New York ??
ඇත්තටම අපි සේෆ් ද?
ටෙස්ට් කරන ගාන ඇත්තටම අඩුයි ද?
අපි හිතමු ටෙස්ට් කරන ගාන අඩුයි කියලා එහෙනම් ලෙඩේ හැදිලා ගොඩාක් හොස්පිටල් ඉන්ඩ ඕනනේ නැත්තම් මීට වැඩිය මැරෙන්ඩ එපැයි.
නැත්තම් මේ කියන විදිහට අපේ රටවල මේක බෝවෙන් නැද්ද?
(ඝර්ම කාලාපිය රටවල අඩුයි කිව්වට දැන් ඉන්දියාවේ තත්වය කොහොමද)
ලෙඩ්ඩු හමුවෙලා වහපු ගම් වලත් කට්ටිය අහු වෙන් නැනේ ලොකුවට,
නිරෝධායනේ ඉන්න එක්කෙනෙක්ට තිබ්බොත් අනිත් අයට බෝවෙන්ඩ ලොකු චාන්ස් එකක් තියනවා නේ

මේකේ ඇති වැරද්දක් නැහැ රට ආයෙත් අරින්න ඕනේ.මේක?
ඉල්ලං කාගන්න හදන්නෙ![]()
මේකේ ඇති වැරද්දක් නැහැ රට ආයෙත් අරින්න ඕනේ.
මොකද අපි තාමත් පාවිච්චි කරන්නේ ගිය මාසේ හදපු දේවල්.
කෑම බීම බෙහෙත් උණත්. මේ මාසෙටම ඇල් පෙනෙතක දෙයක් හදලා නැහැ නේ අපි. ඉන්දියාව හරි වෙන රටකින් හරි බඩු ගෙනාවා කියලා හිතන්නත් බැහැ
රාජ්‍ය අංශයේ සීතල කාර්යාල
ඉස්කෝල
විශ්වවිද්‍යාල වගේ ඒවනම් හදිසියි අරින එක හොඳ නැහැ.
ඒත් නිෂ්පාදනය කරන සමාගම් ටික ඇරලා ආයෙත් නිෂ්පාදන ය පටන් ගන්න ඕනේ . එහෙම උනේ නැත්නම් ඊළග එන මාසෙටම අපිට කෑම බීම බෙහෙත් නැති වෙන්න පුළුවන්. එක ඊට වඩා භයානකයි

කම බිම නෙමෙයි බන්.කම්පනි ඔක්කොම අරින කතාවක් තියෙන්නේ

කෑම බීම බෙහෙත් නෙමේ අත්‍යාවශ්‍ය නොවෙන ඒවත් අරින්න හදන්නෙ