Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28

    මේවට මුකුත් කියන්න බෑ දැන් මේ රටත් චීනේ වේගෙන නේ එන්නේ, නැත්තම් කියන්න ඕනි දේවල් තියනවා

    nikan illan puke tinkiri gaganna bari nisa mama nam katai pukai wagena hugak kal ...habai chande nam denne naha katawath ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වහලා තියන්න නෙමෙයි කිව්වේ.අර වගේ කතා නොකිය මිනිස්සුන්ව බය කරලා තියන්න ඔනේ.නත්තම් අපේ උන් පිස්සු බල්ලො වගේ ඔක බො කරගන්නේ

    අපේ පාලකයන්ටත් herd immunity හදාගන්න හිතුනද දන්නෑ වහං ඉඳල ඇතිවෙලා :( කලිං නං වැරැද්දක් කලහම යුරෝපෙයි ඇමරිකාවයි පෙන්නල බැන්නහැකිනෙ මෝඩ පාලකයො අපිට නෑනෙ යුරෝපෙ ඇමරිකාවෙ වගේ බුද්ධිමත් පාලකයො කියල. දැන් මොකවත්ම කියන්න බෑනෙ ඉතිං අරින්න හදනව ඇති ඔහෙ හැදිච්චාවෙ කියල :yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනපති අවධාරණය කරයි. - ජනාධිපති මාධ්‍ය අංශය
    #LKA #Covid19
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ

    ගොඩක් රටවල් strategy එක වෙනස් කරන්න යන්නේ . දැන් කියනවා මේ අවුරුද්දේ අගෝස්තු වෙනකං මේක මෙහෙම ඇදිලා යයි කියලා. ඒ වෙනකං මිනිස්සුන්ට රට ඇතුළේ ආහාර බෙහෙත් වගේ ඒවා නිෂ්පාදනය කරන්න ඕනේ. එක නිසා ගොඩක් රටවල් නිශපාදනය අත්‍යාවහය සේවාවක් විදියට හිතන්න පටන් අරන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් රටවල් strategy එක වෙනස් කරන්න යන්නේ . දැන් කියනවා මේ අවුරුද්දේ අගෝස්තු වෙනකං මේක මෙහෙම ඇදිලා යයි කියලා. ඒ වෙනකං මිනිස්සුන්ට රට ඇතුළේ ආහාර බෙහෙත් වගේ ඒවා නිෂ්පාදනය කරන්න ඕනේ. එක නිසා ගොඩක් රටවල් නිශපාදනය අත්‍යාවහය සේවාවක් විදියට හිතන්න පටන් අරන්

    මේක?
    🔴 ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනපති අවධාරණය කරයි. - ජනාධිපති මාධ්‍ය අංශය
    #LKA #Covid19
    :(
    ඉල්ලං කාගන්න හදන්නෙ :sorry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනපති අවධාරණය කරයි. - ජනාධිපති මාධ්‍ය අංශය
    #LKA #Covid19

    අයේ ජොබ් එකට යමන්.:cool:.පරන පුරුදු ජිවිතේ:yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඇත්තටම අපි සේෆ් ද?
    ටෙස්ට් කරන ගාන ඇත්තටම අඩුයි ද?
    අපි හිතමු ටෙස්ට් කරන ගාන අඩුයි කියලා එහෙනම් ලෙඩේ හැදිලා ගොඩාක් හොස්පිටල් ඉන්ඩ ඕනනේ නැත්තම් මීට වැඩිය මැරෙන්ඩ එපැයි.

    නැත්තම් මේ කියන විදිහට අපේ රටවල මේක බෝවෙන් නැද්ද?
    (ඝර්ම කාලාපිය රටවල අඩුයි කිව්වට දැන් ඉන්දියාවේ තත්වය කොහොමද)

    ලෙඩ්ඩු හමුවෙලා වහපු ගම් වලත් කට්ටිය අහු වෙන් නැනේ ලොකුවට,
    නිරෝධායනේ ඉන්න එක්කෙනෙක්ට තිබ්බොත් අනිත් අයට බෝවෙන්ඩ ලොකු චාන්ස් එකක් තියනවා නේ එහෙම වෙන්නෙත් නැ නේ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තටම අපි සේෆ් ද?
    ටෙස්ට් කරන ගාන ඇත්තටම අඩුයි ද?
    අපි හිතමු ටෙස්ට් කරන ගාන අඩුයි කියලා එහෙනම් ලෙඩේ හැදිලා ගොඩාක් හොස්පිටල් ඉන්ඩ ඕනනේ නැත්තම් මීට වැඩිය මැරෙන්ඩ එපැයි.

    නැත්තම් මේ කියන විදිහට අපේ රටවල මේක බෝවෙන් නැද්ද?
    (ඝර්ම කාලාපිය රටවල අඩුයි කිව්වට දැන් ඉන්දියාවේ තත්වය කොහොමද)

    ලෙඩ්ඩු හමුවෙලා වහපු ගම් වලත් කට්ටිය අහු වෙන් නැනේ ලොකුවට,
    නිරෝධායනේ ඉන්න එක්කෙනෙක්ට තිබ්බොත් අනිත් අයට බෝවෙන්ඩ ලොකු චාන්ස් එකක් තියනවා නේ

    ඇර ඇර වහන්න වගේ යන්නෙ :yes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    හෙල්ත් සෙක්ටර් එකයි ආර්මි එකයි පොලිසියයි කට්ට කාගෙන අල්ලගෙන ඉන්නව ගේම් එක.ආන්ඩුවෙ ඇත්තම මිශන් එක කොරෝනා මර්ධනයද නැත්නම් කෝරොනට තාවකාලික විරාමයක්දීල ඉලෙක්ශන් එක කරල ආයෙ කොරෝන පටන්ගන්නවද කියන තිරනය මත රටේ මිනිස්සුන්ගෙ ඉරනම තිරනය වෙයි.අපිත් එක්ක හැප්පෙන්නෙ ත්‍රස්තයො උනත් සටන් විරාමයක් ගන්න හිතන්න පුලුවන් නමුත් වයිරස් එකට ටිකක් ඉන්න චන්දෙන් පස්සෙ එන්නම් කියන්න බැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    මේක?

    :(
    ඉල්ලං කාගන්න හදන්නෙ :sorry:
    මේකේ ඇති වැරද්දක් නැහැ රට ආයෙත් අරින්න ඕනේ.
    මොකද අපි තාමත් පාවිච්චි කරන්නේ ගිය මාසේ හදපු දේවල්.
    කෑම බීම බෙහෙත් උණත්. මේ මාසෙටම ඇල් පෙනෙතක දෙයක් හදලා නැහැ නේ අපි. ඉන්දියාව හරි වෙන රටකින් හරි බඩු ගෙනාවා කියලා හිතන්නත් බැහැ
    රාජ්‍ය අංශයේ සීතල කාර්යාල
    ඉස්කෝල
    විශ්වවිද්‍යාල වගේ ඒවනම් හදිසියි අරින එක හොඳ නැහැ.
    ඒත් නිෂ්පාදනය කරන සමාගම් ටික ඇරලා ආයෙත් නිෂ්පාදන ය පටන් ගන්න ඕනේ . එහෙම උනේ නැත්නම් ඊළග එන මාසෙටම අපිට කෑම බීම බෙහෙත් නැති වෙන්න පුළුවන්. එක ඊට වඩා භයානකයි
     
    කෑම බීම බෙහෙත් නෙමේ අත්‍යාවශ්‍ය නොවෙන ඒවත් අරින්න හදන්නෙ
     
    කම බිම නෙමෙයි බන්.කම්පනි ඔක්කොම අරින කතාවක් තියෙන්නේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කම බිම නෙමෙයි බන්.කම්පනි ඔක්කොම අරින කතාවක් තියෙන්නේ

    කටවගෙන වෙන දෙයක් බලන් ඉදපන් සොන්නයෝ,උදේ ඉදන් මේකේ ලගින්නේ නැතුව ;)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    කෑම බීම බෙහෙත් නෙමේ අත්‍යාවශ්‍ය නොවෙන ඒවත් අරින්න හදන්නෙ

    කම බිම නෙමෙයි බන්.කම්පනි ඔක්කොම අරින කතාවක් තියෙන්නේ

    0ආන්ඩුවේ කන්තෝරු ඉස්කෝල වගේ එ්වා නම් අරින එක තේරුමක් නැහැ .
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    🔴 ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනපති අවධාරණය කරයි. - ජනාධිපති මාධ්‍ය අංශය
    #LKA #Covid19

    ලොකුම එකෙන් හුකාගන්න යන්නේ මේ පාර
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිකන් ටින්කිරි ගා ගන්න ඕනි නෑ මුකුත් කියල, නැත්තම් මෙතන රැයක් දවාලක් නැතුව කඩේ යන අයට මතක් කරලා දෙන්න පුළුවන් මේ සීන් එක මේ තැනට තල්ලු උන විදිය. ඕවා කතාකරල වැඩක් නෑ. තවදුරටත් දේශපාලුවෝ විශ්වාස කරන්නේ නෑ එක දශමයක්...චන්දෙ දෙන්නේ නෑ ...ආයිත් මේ සිරි ලංකාවේ නම්

    පුද්ගලික අංශය කොහොම හරි වැඩ කරපල්ලා වැඩ නොකලොත් උඹලට කන්නත් නෑ , රජයේ උන් ගෙදර හිටියට අව්ලක් නෑ උන්ට පඩිය ගෙවනවා....
     
    Status
    Not open for further replies.