Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දෙශියව ඔන දෙවල් නිශ්පාදනය කරන තැන් ඔපන් කරන්න ඔන, ආන්ඩුවෙ අයිස් ෆැක්ටරි ඇරගෙන පුකක් කරන්නද, රටින් බඩු එන්නෙ නැ ප්‍රයිවට් එකෙ විකුනන තැන් ඇරලත් තෙරුමක් නැ, ආන්ඩුවෙ එවා ඇරගෙන කරන්නෙ ලන්කාවෙ සල්ලි කන එක ac වතුර තෙල් ෆයිල් කට්ටෙ ඉදලා අපරාදෙ

    කොහොම උනත් තව කල් බලන්න ඔන, ටෙස්ට් කරන්නෙ හොරාගෙ අම්මගෙන් පෙන ආහානවා වගෙ
    :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕව බයිලා බං .
    ලොකු මැකැනිසම් එකක වැදගත් කොටස් කරුවෙක් කියල තමයි පෙන්නන්නේ .
    ඒ උනාට අපි අපි ගැන බලාගත්තෙ නැත්තන් කව්රුවත් එන්නේ නැහැ .
    පුරුක සම්පුර්ණ කරන්න වෙන ඕන තරම් කට්ටිය ඉන්නවා .

    ගාමන්ට් වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ මැරීගෙන වැඩ කරනවා, ඔතන A/L O/L පාස් උන අය ඕනි තරම් ඉන්නවා...එත් ගන්න වැටුප??? එතකොට රාජ්‍ය අංශය බලමු, උන්ගේ සමහරක් දෙස්පාලුවොන්ට කඩේ ගිහින් කොහොම හරි ජොබක් සෙට් කරගත්ත උන්...හැබැයි පඩිය? වරප්‍රසාද? පුද්ගලික අංශයට මෙලෝ දෙයක් නෑ.තව දේවල් තියනව, ඔය පුද්ගලික අංශයේ හිමිකාරීත්ව ගැන හොයාගෙන හොයාගෙන පිටිපස්සට යනකොට ඉන්නේ ඉස්සරහින් දේශපාලනය පිටිපස්සෙන් ව්‍යාපාර....මොනවා කරන්නද කොල්ලෝ...දේසේ හැටියට වාසේ, වව්ලගේ මගුලට ගියානම් එල්ලිලා ඉන්න වෙනවා...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    :yes: anduwe kanathoru tika arala thawa naya tika tikak higa kanna puuwan
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක

    ලංකාවේ රජයේ සේවකයෝ පට්ට වැඩියි. දායකත්වයක් නෑ ගොඩක් උන්ගේන් පඩිය ගන්නවා පුටුව රත්කරනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලට ගෙවල්වල හිරවෙලා ඉදලා හරි වැඩට නොගිහින් ඉන්න තියෙනව නම් හොදයි නේද? හිතුවෙ තව මාසයක් දෙකක් ගෙදරට වෙලා ඉන්න නේද, ගේ ගාවටම ගෙනත් දෙන මොනාහරි කකා? :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    ඕව බයිලා බං .
    ලොකු මැකැනිසම් එකක වැදගත් කොටස් කරුවෙක් කියල තමයි පෙන්නන්නේ .
    ඒ උනාට අපි අපි ගැන බලාගත්තෙ නැත්තන් කව්රුවත් එන්නේ නැහැ .
    පුරුක සම්පුර්ණ කරන්න වෙන ඕන තරම් කට්ටිය ඉන්නවා .

    Ithin uba thamangema deyak patan ganin
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    අදහසට ස්තූතියි මචන්. ඒත් මට ඕවා සෙට් වෙන්නෙ නෑ. ;)

    Matath nae man mae baluwe hamoma urban gardening karana nisa..ara man gena dredger eken godak lakes thamai dredged karanna soil walin fertilizer hadanna puluwan ekath mage oluwe thiyenawa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes: anduwe kanathoru tika arala thawa naya tika tikak higa kanna puuwan

    ලන්කාවෙ ආන්ඩුවෙ ආයතන කියන්නෙ ලන්කාවෙ තියෙන ලොකුම කාලකණ්ණි කම රටට සත පාහාක් එන්නෙ නැ, සල්ලි වියදම රටින් එන සල්ලි කනවා එක්කො imf wb asian bank වල උන්ට ගාහාන්න ඔන උන් නය දෙන එක නවත්තන්නෙත් නැ ලන්කාවෙ කාලකණ්ණි නය ගන්න එක නවත්තන්නෙත් නැ, වෙසපාලුවො මිනිස්සුන්ට ඇත්ත කියන්නෙත් නැ, ලන්කාවෙ කාලකණ්ණි මිනිස්සුන්ට නයට හරි කමක් නැ වැඩෙ වෙනවා නම් කාවදාවත් හැදෙන්නෙ නැ :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය
    2020-04-15
    17
    Views

    ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ මේ බව අවධාරණය කර ඇත්තේ.

    රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නිතිය ලිහිල් කිරීම කෙරෙහි සාකච්ඡාවට ලක් කර ඇත.

    ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබෙනවා.

    කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ දී ඊට අවශ්‍ය සහාය අමාත්‍යාංශ වෙතින් ලබාදීමට ක්‍රියාකරන ලෙස ද ජනාධිපතිතුමා ලේකම්වරුන්ට දැනුම් දී ඇත. අළුත් ආර්ථික රටාවක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සැකසීමේ වගකීම අමාත්‍යාංශ වෙත පැවරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ.

    මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන ඇතුළු නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට පියවර ගැනේ. සෙසු රටවල් මුහුණදි ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු බව ද අවධාරණය කර ඇත.

    අපනයන කෘෂි බෝග කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වගාකළ හැකි බිම් ඵලදායී ලෙස ඊට දායක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රය ගමට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කර තිබෙන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කලේ.

    අළුත් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එමෙන්ම අත්දැකීම් සහිත ව්‍යාපාරිකයන්ට ද අවස්ථාව සලසා දිය යුතුය. සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයකින් ආර්ථිකය ගොඩනැඟිම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ඕව බයිලා බං .
    ලොකු මැකැනිසම් එකක වැදගත් කොටස් කරුවෙක් කියල තමයි පෙන්නන්නේ .
    ඒ උනාට අපි අපි ගැන බලාගත්තෙ නැත්තන් කව්රුවත් එන්නේ නැහැ .
    පුරුක සම්පුර්ණ කරන්න වෙන ඕන තරම් කට්ටිය ඉන්නවා .

    An essential/vital role that can be easily replaced. The role is vital but not the person. :yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ලංකාවේ රජයේ සේවකයෝ පට්ට වැඩියි. දායකත්වයක් නෑ ගොඩක් උන්ගේන් පඩිය ගන්නවා පුටුව රත්කරනවා.

    රජයෙ තියෙන්නෙ සෙවානෙ රටට සල්ලි එන්නෙ නැ රටෙ සල්ලි කනවා ac වල ඉදලා ෆයිල් කට්ට වෙනකන් ලෙකම් කාර්‍යාල වල ඉන්න ගැනු ගොඩ බලපන් තව පොස්ට් ඔෆිස් ඔය වගෙ කියක්ද නිකන් ජන්ගි රත් කරනවා ලොක බැන්කුවෙ නය වලට, ප්‍රයිවට් උන් නිකන් චාටර් කනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රජයෙ තියෙන්නෙ සෙවානෙ රටට සල්ලි එන්නෙ නැ රටෙ සල්ලි කනවා ac වල ඉදලා ෆයිල් කට්ට වෙනකන් ලෙකම් කාර්‍යාල වල ඉන්න ගැනු ගොඩ බලපන් තව පොස්ට් ඔෆිස් ඔය වගෙ කියක්ද නිකන් ජන්ගි රත් කරනවා ලොක බැන්කුවෙ නය වලට, ප්‍රයිවට් උන් නිකන් චාටර් කනවා

    අලුතින් පනස්දාහකටත් දුන්න නේද? :lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    රජයෙ තියෙන්නෙ සෙවානෙ රටට සල්ලි එන්නෙ නැ රටෙ සල්ලි කනවා ac වල ඉදලා ෆයිල් කට්ට වෙනකන් ලෙකම් කාර්‍යාල වල ඉන්න ගැනු ගොඩ බලපන් තව පොස්ට් ඔෆිස් ඔය වගෙ කියක්ද නිකන් ජන්ගි රත් කරනවා ලොක බැන්කුවෙ නය වලට, ප්‍රයිවට් උන් නිකන් චාටර් කනවා

    :lol:
    ac na bung godak govt office wala
    minihek kaala beela innekota inne ba neda?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    රජයෙ තියෙන්නෙ සෙවානෙ රටට සල්ලි එන්නෙ නැ රටෙ සල්ලි කනවා ac වල ඉදලා ෆයිල් කට්ට වෙනකන් ලෙකම් කාර්‍යාල වල ඉන්න ගැනු ගොඩ බලපන් තව පොස්ට් ඔෆිස් ඔය වගෙ කියක්ද නිකන් ජන්ගි රත් කරනවා ලොක බැන්කුවෙ නය වලට, ප්‍රයිවට් උන් නිකන් චාටර් කනවා

    සිරා මචන් පට්ට චාටර්ම පිපල්ස් ඉන්නේ. හොඳ උන් නැතුවම නෙවෙයි. මධ්‍යම තැපැලේ ඉන්නේ කම්බ හොරු. පිටරටින් එන බඩුවක් බේරගන්න නෑ
     
    Status
    Not open for further replies.