දන් උබලා මෙතන මරා ගත්තාට වඩක් න.ලබන සතියේ ඉදන් වඩට යන්න රවුල කොන්ඩේ කපලා දත් මදගෙන ඉදාපන්.![]()
සිංහලු ආපහු අනාත ලයිෆ් එකට යන්න රෙඩී වෙන්න... දැන් ඔක්කොම පාලනය කරලලු තියෙන්නෙ.![]()
කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු

මේවට මුකුත් කියන්න බෑ දැන් මේ රටත් චීනේ වේගෙන නේ එන්නේ, නැත්තම් කියන්න ඕනි දේවල් තියනවා
කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු
කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු

![]()
ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.
එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.
ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.
ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ
original link
.
http://www.themorning.lk/sl-ranked-9th-in-global-response-to-infectious-diseases-grid-index/
ලංකාව ජීවිතේට දැකලවත් නැති set එකක් .
හැම රටකම openly, publicly හොයාගන්න පුළුවන් data ටිකක් අරගෙන උන්ටම ආස විදියට equation
එකක් හදල රටවල් වලට ලකුණු දීල, ඒ rankings වල ලංකාව පහලින් ඉන්නවා කියල දැක්කහම
සිංහලුන්ට හෙන දුකයි, ලොකු මදි පුංචි කමක් වගේ . උනුත් ඉක්මනට දුවල ගිහින් internet එක
පීරලා ලදඩමක් උස්සගෙන ඇවිල්ල තැන්තැන්වල හලනවා නැතිඋනා කියල හිතන මෙව්වා එක නැවත ලබාගන්න .

කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු
ලංකාව ජීවිතේට දැකලවත් නැති set එකක් .
හැම රටකම openly, publicly හොයාගන්න පුළුවන් data ටිකක් අරගෙන උන්ටම ආස විදියට equation
එකක් හදල රටවල් වලට ලකුණු දීල, ඒ rankings වල ලංකාව පහලින් ඉන්නවා කියල දැක්කහම
සිංහලුන්ට හෙන දුකයි, ලොකු මදි පුංචි කමක් වගේ . උනුත් ඉක්මනට දුවල ගිහින් internet එක
පීරලා ලදඩමක් උස්සගෙන ඇවිල්ල තැන්තැන්වල හලනවා නැතිඋනා කියල හිතන මෙව්වා එක නැවත ලබාගන්න .
දියුණුයි කියන රටවල් කරන විදිය පේනවනේ 
ඔය දෙකේම වැඩි වෙනසක් නැහැ බන්.. ඉන්දියාව mid level දාල ලංකාව low level දාල තියෙන්නෙ.. safety එක අතින් ඉන්දියාව ලංකාවට වඩා ඉස්සරහින් කියල උබ හිතනවද..![]()

ලොජිකලි හිතුවොත් දැන් කරල තියෙන්නෙ රෝග ලක්ෂණ එන උන්ව විතරක් ටෙස්ට් කරල අනිත් හැමෝම Social Distancing කරපු එක. ඉන්න හැම එකාවම හිතුමතේ ටෙස්ට් කරන එක ප්‍රායෝගික නෑ. ටෙස්ට් නොවී එක්තැන් වෙලා ඉන්න උන් අතර ලෙඩේ තියන ඒත් රෝග ලක්ෂණ නැති උන් හිටියොත් Antibodies හැදිල ලෙඩෙත් හොඳවෙනව අනිත් අයට පැතිරෙන්නෙත් නෑ. (පවුලෙ කෙනෙක්ට හැදුනොත් අනිත් උන් නිරෝධායනය කරනව). නිකමට ඌව ටෙස්ට් කලා කියමුකො. ඌවත් හොස්පිටල් එකට දාගෙන නිකරුනේ ඇඳක් දෙන්න ඕනෙ. දැන් කරන්නෙ රෝග ලක්ෂණ මතු උන උන්ව විතරක් ටෙස්ට් කරල සෝසල් ඩිස්ටන්සින් තද කරන එක. මේවගේ ඇඳන් අඩු රටකට හොඳම ක්‍රමේ ඕක. නැත්තම් රෝග ලක්ෂණ නැති උන්ව ටෙස්ට් කරල හොස්පිටල් පුරවගෙන සතියකින් විතර රෝග ලක්ෂණ තියන උන් ආවම ඇඳන් නැතුව මැරෙනව. ඔය දියුණු රටවල වෙලා තියෙන්නෙ ඕක. වැඩියෙන් ටෙස්ට් කරල අඩුවෙන් Social Distancing කලා අන්තිමට HealthCare ධාරිතාව පැන්න මරණ වැඩි උනා. දැනට ඔය නිරෝධායනේ ඉන්න උන්ව විතරක් ටෙස්ට් කලාම ඇති. ඒක කරගෙන දැන් යන්නෙ. ජෙප්පො මෙතනදිත් රටට කෙලවෙලා මිනිස්සු මැරිල හරි කමක් නෑ තමන්ට ගොඩයන්න පුළුවනංනම්