Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දන් උබලා මෙතන මරා ගත්තාට වඩක් න.ලබන සතියේ ඉදන් වඩට යන්න රවුල කොන්ඩේ කපලා දත් මදගෙන ඉදාපන්.:yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    අනිවා ජොබ් කරන්න ඕනි වැඩ කරන්න ඕනි. හැබැයි ජොබ් කරල ආයෙ වැඩි වෙනකොට කර්ෆිව් දාන්නයි අඩු වෙනකොට රිලීස් කරන්නයි එහෙම තියාගත්තොත් නන් අනිවා හොම්බෙන් ගිහින් නවතින්නෙ.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

    bus , train වල පට්ට ආතල් එකක් තියෙයි නේ :lol:

    දන් උබලා මෙතන මරා ගත්තාට වඩක් න.ලබන සතියේ ඉදන් වඩට යන්න රවුල කොන්ඩේ කපලා දත් මදගෙන ඉදාපන්.:yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,679
    113
    Loading...
    සිංහලු ආපහු අනාත ලයිෆ් එකට යන්න රෙඩී වෙන්න... දැන් ඔක්කොම පාලනය කරලලු තියෙන්නෙ. :yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සිංහලු ආපහු අනාත ලයිෆ් එකට යන්න රෙඩී වෙන්න... දැන් ඔක්කොම පාලනය කරලලු තියෙන්නෙ. :yes:

    කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    EVeFpT7UEAM-3Uw
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,679
    113
    Loading...
    කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු

    කට කට... කුදලගෙන යයි. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113

    මේවට මුකුත් කියන්න බෑ දැන් මේ රටත් චීනේ වේගෙන නේ එන්නේ, නැත්තම් කියන්න ඕනි දේවල් තියනවා

    කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු

    කටවහගෙන හිටපන් බන්. අමාරුම නන් නෝට් පෑඩ් එකේ ටය්ප් කරපන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු

    oka man godak eunta kuwa. ekekwath piliganne.. unta kalama balanna one.. mara satisfaction ekaking yanne kade yana set eka :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    covid-9final-.jpeg

    ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

    එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

    ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

    ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ

    original link
    .

    http://www.themorning.lk/sl-ranked-9th-in-global-response-to-infectious-diseases-grid-index/
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lankawa uda innawa balanna .lk site ekatama yanna one. :lol: lokema inne lankawata dushtakam karana aya wage etkota :dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    covid-9final-.jpeg

    ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

    එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

    ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

    ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ

    original link
    .

    http://www.themorning.lk/sl-ranked-9th-in-global-response-to-infectious-diseases-grid-index/

    ලංකාව ජීවිතේට දැකලවත් නැති set එකක් .
    හැම රටකම openly, publicly හොයාගන්න පුළුවන් data ටිකක් අරගෙන උන්ටම ආස විදියට equation
    එකක් හදල රටවල් වලට ලකුණු දීල, ඒ rankings වල ලංකාව පහලින් ඉන්නවා කියල දැක්කහම
    සිංහලුන්ට හෙන දුකයි, ලොකු මදි පුංචි කමක් වගේ . උනුත් ඉක්මනට දුවල ගිහින් internet එක
    පීරලා ලදඩමක් උස්සගෙන ඇවිල්ල තැන්තැන්වල හලනවා නැතිඋනා කියල හිතන මෙව්වා එක නැවත ලබාගන්න .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඔය දෙකේම වැඩි වෙනසක් නැහැ බන්.. ඉන්දියාව mid level දාල ලංකාව low level දාල තියෙන්නෙ.. safety එක අතින් ඉන්දියාව ලංකාවට වඩා ඉස්සරහින් කියල උබ හිතනවද.. :no:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෝටිදෙකක් ඉන්න රටක ටෙස්ට් 4700ක් තියලා සේෆ් කියන්නේ අඩුමාසෙන් ඉපදිච්ච මවුමරා උපන් කුමාරවරු

    ලොජිකලි හිතුවොත් දැන් කරල තියෙන්නෙ රෝග ලක්ෂණ එන උන්ව විතරක් ටෙස්ට් කරල අනිත් හැමෝම Social Distancing කරපු එක. ඉන්න හැම එකාවම හිතුමතේ ටෙස්ට් කරන එක ප්‍රායෝගික නෑ. ටෙස්ට් නොවී එක්තැන් වෙලා ඉන්න උන් අතර ලෙඩේ තියන ඒත් රෝග ලක්ෂණ නැති උන් හිටියොත් Antibodies හැදිල ලෙඩෙත් හොඳවෙනව අනිත් අයට පැතිරෙන්නෙත් නෑ. (පවුලෙ කෙනෙක්ට හැදුනොත් අනිත් උන් නිරෝධායනය කරනව). නිකමට ඌව ටෙස්ට් කලා කියමුකො. ඌවත් හොස්පිටල් එකට දාගෙන නිකරුනේ ඇඳක් දෙන්න ඕනෙ. දැන් කරන්නෙ රෝග ලක්ෂණ මතු උන උන්ව විතරක් ටෙස්ට් කරල සෝසල් ඩිස්ටන්සින් තද කරන එක. මේවගේ ඇඳන් අඩු රටකට හොඳම ක්‍රමේ ඕක. නැත්තම් රෝග ලක්ෂණ නැති උන්ව ටෙස්ට් කරල හොස්පිටල් පුරවගෙන සතියකින් විතර රෝග ලක්ෂණ තියන උන් ආවම ඇඳන් නැතුව මැරෙනව. ඔය දියුණු රටවල වෙලා තියෙන්නෙ ඕක. වැඩියෙන් ටෙස්ට් කරල අඩුවෙන් Social Distancing කලා අන්තිමට HealthCare ධාරිතාව පැන්න මරණ වැඩි උනා. දැනට ඔය නිරෝධායනේ ඉන්න උන්ව විතරක් ටෙස්ට් කලාම ඇති. ඒක කරගෙන දැන් යන්නෙ. ජෙප්පො මෙතනදිත් රටට කෙලවෙලා මිනිස්සු මැරිල හරි කමක් නෑ තමන්ට ගොඩයන්න පුළුවනංනම්
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලංකාව ජීවිතේට දැකලවත් නැති set එකක් .
    හැම රටකම openly, publicly හොයාගන්න පුළුවන් data ටිකක් අරගෙන උන්ටම ආස විදියට equation
    එකක් හදල රටවල් වලට ලකුණු දීල, ඒ rankings වල ලංකාව පහලින් ඉන්නවා කියල දැක්කහම
    සිංහලුන්ට හෙන දුකයි, ලොකු මදි පුංචි කමක් වගේ . උනුත් ඉක්මනට දුවල ගිහින් internet එක
    පීරලා ලදඩමක් උස්සගෙන ඇවිල්ල තැන්තැන්වල හලනවා නැතිඋනා කියල හිතන මෙව්වා එක නැවත ලබාගන්න .

    ඔය රෑන්කින් මගුල් නම් විශ්වාස කරන්න හොද නැහැ :lol: දියුණුයි කියන රටවල් කරන විදිය පේනවනේ :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔය දෙකේම වැඩි වෙනසක් නැහැ බන්.. ඉන්දියාව mid level දාල ලංකාව low level දාල තියෙන්නෙ.. safety එක අතින් ඉන්දියාව ලංකාවට වඩා ඉස්සරහින් කියල උබ හිතනවද.. :no:

    Venezuela test 225000k karala 7000 test per 1Mil. Cases 200. Rank 169/179. :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලොජිකලි හිතුවොත් දැන් කරල තියෙන්නෙ රෝග ලක්ෂණ එන උන්ව විතරක් ටෙස්ට් කරල අනිත් හැමෝම Social Distancing කරපු එක. ඉන්න හැම එකාවම හිතුමතේ ටෙස්ට් කරන එක ප්‍රායෝගික නෑ. ටෙස්ට් නොවී එක්තැන් වෙලා ඉන්න උන් අතර ලෙඩේ තියන ඒත් රෝග ලක්ෂණ නැති උන් හිටියොත් Antibodies හැදිල ලෙඩෙත් හොඳවෙනව අනිත් අයට පැතිරෙන්නෙත් නෑ. (පවුලෙ කෙනෙක්ට හැදුනොත් අනිත් උන් නිරෝධායනය කරනව). නිකමට ඌව ටෙස්ට් කලා කියමුකො. ඌවත් හොස්පිටල් එකට දාගෙන නිකරුනේ ඇඳක් දෙන්න ඕනෙ. දැන් කරන්නෙ රෝග ලක්ෂණ මතු උන උන්ව විතරක් ටෙස්ට් කරල සෝසල් ඩිස්ටන්සින් තද කරන එක. මේවගේ ඇඳන් අඩු රටකට හොඳම ක්‍රමේ ඕක. නැත්තම් රෝග ලක්ෂණ නැති උන්ව ටෙස්ට් කරල හොස්පිටල් පුරවගෙන සතියකින් විතර රෝග ලක්ෂණ තියන උන් ආවම ඇඳන් නැතුව මැරෙනව. ඔය දියුණු රටවල වෙලා තියෙන්නෙ ඕක. වැඩියෙන් ටෙස්ට් කරල අඩුවෙන් Social Distancing කලා අන්තිමට HealthCare ධාරිතාව පැන්න මරණ වැඩි උනා. දැනට ඔය නිරෝධායනේ ඉන්න උන්ව විතරක් ටෙස්ට් කලාම ඇති. ඒක කරගෙන දැන් යන්නෙ. ජෙප්පො මෙතනදිත් රටට කෙලවෙලා මිනිස්සු මැරිල හරි කමක් නෑ තමන්ට ගොඩයන්න පුළුවනංනම්

    මුලදි තමයි ලංකාවෙ අවුල තිබුනෙ.. ලංකාවෙ මුලදි test කරන්න උපකරන තිබුනට test කරන්න පුලුවන් institutions දෙකයි තිබුනෙ.. දැන්නම් institutions 11 ක කරනව.. දැන් දවසකට test 600 - 1000
    අතර ප්‍රමානයක් කරනව.. ඔය 4000 ගාන තිබුනෙ දැන් ගොඩක් දවසකට කලින්..
     
    Status
    Not open for further replies.