සබාවෙන් අවසරයි , මා මෙතෙන්ට පැමිනියේ පොඩි Advice එකක් ගන්න .විශේෂයෙන්ම IT Experts ලා ගෙන් ,
Guys මම දැන් IT රිලේටඩ් ජොබ් එකක් නෙවෙයි කරන්නේ . ඇත්තෙන්ම දැන් කරන්නේ අර අපේ දෛවයේ ලියවිලා තියන ජොබ් එක වෙන්න ඔනා. දැන් කරන ජොබ් එකේ ඇත්තටම කිසිම අඩුපාඩුවක් නෑ .
ඒත් මම පොඩිකාලේ ඉදලම ලොකු අසාවක් තිබුනා IT ගැන . ස්කෝලේ කාලේ මාරම පිස්සුවක් තිබුනේ . අපේ පන්තිවල teachersla යාලුවෝ ගොඩක් උන් හිතුවෙ මම IT related ජොබ් එකක් කරයි කියලා .
ඒ කාලේ VB නේ තිබුනේ ස්කෝලේ Computer lab එකම කොන්ට්‍රොල් කරන්න් පුලුවන් ඇප් එකකුත් මම ඒ කාලේ design කරා.
කොහොමරි A/L වලට වෙන ස්කොලෙකට ගියා , Maths කරන්න . ඊට පස්සෙ වැඩත් එක්ක IT පැත්තට යන්න තිබ්බ වෙලවක් නැති උනා .
A/L ඉවර උනාට පස්සෙ Degree කරන්න සල්ලි තිබ්බෙත් නෑ , Campus යන්නත් බරි උනා .
ජොබ් එකක්ට ගිහින් කාලෙත් එක්ක ඒ හැමදේම කරගත්ත. එත් ජොබ් එක නැතුව .
මේ අවුරුද්දේ එකටත් try එකක් දෙන්නම් කියල ජොබ් එකට part time BIT , UOC එකේ කරන්න පටන් ගත්ත.
දැන් 26යි , 30ක් වෙන්කොට ඉවර කරගන්න try කරනවා .
මට තියන ප්‍රශ්නේ , ඒ වෙනකොට IT related ජොබ් වලට ගනිද වයසත් එක්ක ?? නැත්තම් මට ඒක Hobby එකක් විතරක්ම වෙයි ද ?
එහෙම නැත්තම BIT එක්ක තව මම මොනව හරි ඉගෙනගන්න ඕනද ?
ඒ වගේම මට exposure එකක් ගන්න විදියක් කියන්න .
Thank you
කියෙව්වට

Last edited: