වගු, ප්‍රස්ථාර වලින් කරන්නේ මේ අපේ බව්තික ලෝකේ ඇතිවෙන සිද්දියක
model එකක් හදල එකෙන් predict කරන්න පුළුවන් දේවල් වලින් අනාගතේ තීරණ ගන්න
උපකාර කරගන්න උත්සාහ කිරීමක් . මොකක් හරි දෙකට බලපාන හැම කරුණක්ම මේ වගේ
model එකකට ගන්න බැහැ . හැම දෙයක්ම ගණනය කරන්න අපිට බැහැනේ . එතකොට model එක
හදන පුද්ගලයා කලින්ම තීරණය කරනවා model එකේ ස්ථාවර සාදක මොනවද විචල්‍ය සාදක මොනවද කියල .
ඔය BINGU_PUTHA දාල තියෙන table එකත් valid , ඒවගේම ඔය share වෙන safety ranking එකත් වැලිඩ් .
ඉගෙන ගත්ත මිනිස්සු ඔය දෙකම හදල තියෙන්නේ .
රටේවත් නැති කෙනෙක් රටේ මෙව්වා එක රැක ගන්න තෙල බෙදනවා බලන් ඉන්න හෙන ආසයි බං .
ඒකයි මම කලින් comment එක දැම්මේ![]()
වගු ප්‍රස්ථාර හදන්නේ මොඩෙල් එකක් අනුව විත්තිය හැමෝම දන්නවා.


අමුතුවෙන් කියන්නේ ඕනේ නැහැ. ලංකාවට අසාදාරනයක් වෙන විදියට විකුර්ති කරන දත්ත වගු දැම්මහම ඒවා නිවැරදි කරන්න ඕනේ. කට්ටියට රිදුන වගේ. අඩන්න එපා.









