Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    වගු, ප්‍රස්ථාර වලින් කරන්නේ මේ අපේ බව්තික ලෝකේ ඇතිවෙන සිද්දියක
    model එකක් හදල එකෙන් predict කරන්න පුළුවන් දේවල් වලින් අනාගතේ තීරණ ගන්න
    උපකාර කරගන්න උත්සාහ කිරීමක් . මොකක් හරි දෙකට බලපාන හැම කරුණක්ම මේ වගේ
    model එකකට ගන්න බැහැ . හැම දෙයක්ම ගණනය කරන්න අපිට බැහැනේ . එතකොට model එක
    හදන පුද්ගලයා කලින්ම තීරණය කරනවා model එකේ ස්ථාවර සාදක මොනවද විචල්‍ය සාදක මොනවද කියල .
    ඔය BINGU_PUTHA දාල තියෙන table එකත් valid , ඒවගේම ඔය share වෙන safety ranking එකත් වැලිඩ් .
    ඉගෙන ගත්ත මිනිස්සු ඔය දෙකම හදල තියෙන්නේ .
    රටේවත් නැති කෙනෙක් රටේ මෙව්වා එක රැක ගන්න තෙල බෙදනවා බලන් ඉන්න හෙන ආසයි බං .
    ඒකයි මම කලින් comment එක දැම්මේ
    :lol::lol::lol:

    වගු ප්‍රස්ථාර හදන්නේ මොඩෙල් එකක් අනුව විත්තිය හැමෝම දන්නවා. :lol::lol::lol:අමුතුවෙන් කියන්නේ ඕනේ නැහැ. ලංකාවට අසාදාරනයක් වෙන විදියට විකුර්ති කරන දත්ත වගු දැම්මහම ඒවා නිවැරදි කරන්න ඕනේ.

    කට්ටියට රිදුන වගේ. අඩන්න එපා. :lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Lankawa gana kakumak enna Rajapaksha anduwak ennama one... yahapalanaya kale oya chart eka awanam balanna tibba oka real chart ekak wela kakuma tiyana eun ragana ragilla... :rofl::rofl: Yakage kakumak tamai lanawe eunta tiyenne
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු. :(:(:(

    ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.

    ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ. :lol::lol::lol:

    USA
    644,089 (new cases)
    +30,206 (new cases)
    28,529 (total deaths)
    +2,482 (new deaths)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු. :(:(:(

    ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.

    ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ. :lol::lol::lol:

    USA
    644,089 (new cases)
    +30,206 (new cases)
    28,529 (total deaths)
    +2,482 (new deaths)
    End of capitalism
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු. :(:(:(

    ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.

    ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ. :lol::lol::lol:

    USA
    644,089 (new cases)
    +30,206 (new cases)
    28,529 (total deaths)
    +2,482 (new deaths)

    eia adambarayath inna anduwa anuwa sapekshay neda... :)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු. :(:(:(

    ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.

    ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ. :lol::lol::lol:

    USA
    644,089 (new cases)
    +30,206 (new cases)
    28,529 (total deaths)
    +2,482 (new deaths)

    Testing කොහොම උනත් end of the day , number of deaths තමයි වැදගත් වෙන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    Lankawa gana kakumak enna Rajapaksha anduwak ennama one... yahapalanaya kale oya chart eka awanam balanna tibba oka real chart ekak wela kakuma tiyana eun ragana ragilla... :rofl::rofl: Yakage kakumak tamai lanawe eunta tiyenne

    යහපාලන හෝ වේවා දැන් තියෙන ආණ්ඩුව හෝ වේවා හරි දෙයක් කරාම හරි කියන්න ඕනේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    "ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි."

    :no::no:

    අපි හරක් බන් ඕව පැහැදිලි කරන්න තෙරෙන්නේ නෑ. ඕව පැහැදිලි කිරිම හිරේ විලංගුවේ වැටෙන වැඩක්

    මේ ප්‍රකාශය වැරදියි මමත් හිතනවා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    යහපාලන හෝ වේවා දැන් තියෙන ආණ්ඩුව හෝ වේවා හරි දෙයක් කරාම හරි කියන්න ඕනේ
    That is something never happen in this country..:no: for some people.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..
    April 16, 2020 at 6:27 am | lanka C news
    දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..
    ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    එමෙන්ම වෛරසය මේ වන විට සමාජයේ පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බව ද ඔහු පැවසීය. ‍
    ශ‍්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ පැතිරීමේ උපරිම තත්වයේ බවත් කී ඔහු පවතින සීමා ලිහිල් කල පසු එය ඔ්නෑම මොහොතක වෙනස් විය හැකි යයිද කියා සිටියේය.

    එනිසා සීමා ලිහිල් කිරීමෙන් පසුවද සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

    :baffled::baffled::baffled:
    Danna ekek pahadili karapanko..

    Most possibly he is referring to what's known as the Viral Load. When you get a sample from a patient to analyze, you can also get a number associated with that sample at the time of analysis.
    When this number is low, a patient carries a more viral load. :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    Coronavirus: Trudeau rebuffs calls to reopen economy
    Canada's Prime Minister Justin Trudeau warned that current social distancing measures would have been for nothing if the economy opens too early and another Covid-19 outbreak occurs.

    He said it would "be damaging to how Canadians feel and to the economy".

    In March, more than one million Canadians lost their jobs, driving the unemployment rate up to 7.8% from 2.2%.

    There have been over 27,000 confirmed cases in Canada so far.

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    වගු ප්‍රස්ථාර හදන්නේ මොඩෙල් එකක් අනුව විත්තිය හැමෝම දන්නවා. :lol::lol::lol:අමුතුවෙන් කියන්නේ ඕනේ නැහැ. ලංකාවට අසාදාරනයක් වෙන විදියට විකුර්ති කරන දත්ත වගු දැම්මහම ඒවා නිවැරදි කරන්න ඕනේ.

    කට්ටියට රිදුන වගේ. අඩන්න එපා. :lol::lol::lol:
    නැහැනේ ඔයා economic models ගැන දන්න පාටක් පේන්න නැහැ .
    ඔයා ඒක දන්නවනම් ඔයා ඔය දාන table එක හරි සහ අනිත් එක
    රටට අසාදාරනයක් වෙන්න හදපු එකක් කියල කියන්නේ නැහැ .
    මේ දෙපාර්ශවය එයාලගේ නිර්ණායක හදල තියෙන්නේ වෙනස්ම කරුණු දිහා බලල.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Most possibly he is referring to what's known as the Viral Load. When you get a sample from a patient to analyze, you can also get a number associated with that sample at the time of analysis.
    When this number is low, a patient carries a more viral load. :yes:

    :baffled::baffled:

    can u explain? I don't get it.
     
    Status
    Not open for further replies.