Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    අනේ මචන් දේශපාලනය මේ වගෙ ත්‍රෙඩ් වල ඇදලා ගූ හැලියක් කරන්න එපා. එපා වෙනවා බන් එලකිරි එන එකය්හ් සිරාවට. දේශපාලනය ඕනෙ කරන අය වෙනම ත්‍රෙඩ් ඕපන් කරගන්නකො ප්ලීස්!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

    දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

    පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන සන්ධානය විසිනි.

    දකුණු කොරියාව මේ වන විට කොරෝනා මර්දනය සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහුට ලැබූ ජනප්‍රසාදය ජනප‍්‍රසාදව මෙම ජයග්‍රහණයට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Ai bung mar uba S Korea lokkage ata 2ka mirikanawa da
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතේ ඇත්තෙ ලංකාවෙත් මෙහෙම කරන්න. ඒව කොහෙද. :angry:

    බොලා චන්දෙට බයේ දගලන්නෙ මොකද කියල අපි නොදන්නව කියලද හිතාගෙන ඉන්නෙ.. :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WHO එක නෙවෙයි නේ ඇමරිකාව පාලනය කරන්නේ Trumph නේ.
    ඇමරිකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උණේ WHO එකේ වරදින් ද.
    WHO එකේ Fund කපන එ්වා ඔක්කොම දේශපාලන නාට්‍ය විතරයි. කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙන එකෙන් එන අවධානය ප්‍රේශර් එක WHO එක්ත් එක්ක වලියක් දාගෙන වෙන පැත්තකට අරගෙන යනවා. මොකවත් නොතේරෙන බලන් ඉන්න අය WHO නාට්‍යය ට හුරේ දානවා

    :yes::yes::yes: ට්‍රම්ප්ට හිකිල ඉන්නෙ , කොරෝනාවෙන් ඇමරිකාවත් ෆේල් ,WHO එකත් ෆේල් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මචන් දේශපාලනය මේ වගෙ ත්‍රෙඩ් වල ඇදලා ගූ හැලියක් කරන්න එපා. එපා වෙනවා බන් එලකිරි එන එකය්හ් සිරාවට. දේශපාලනය ඕනෙ කරන අය වෙනම ත්‍රෙඩ් ඕපන් කරගන්නකො ප්ලීස්!

    කට වහපන් මිනිහො මේ තෙර්ඩ් එකේ ගු ඇන් පි කුක්කො කොරෝනා බිල්ලො මව මව කරන්නෙ දේශපාලනයක් නෙමේද, ????? ඕක නොතේරුනානෙ මූට :lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    අනේ මචන් දේශපාලනය මේ වගෙ ත්‍රෙඩ් වල ඇදලා ගූ හැලියක් කරන්න එපා. එපා වෙනවා බන් එලකිරි එන එකය්හ් සිරාවට. දේශපාලනය ඕනෙ කරන අය වෙනම ත්‍රෙඩ් ඕපන් කරගන්නකො ප්ලීස්!

    :yes:thread ඵක දාපු කෙනත් කියල ඒත් වැඩක් නැහැනේ..අපේ උන්ට දේශපාලනය අැඟට පත්තියන් වෙලා තියෙන්නෙ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Eponz ද ? ඔකාව ignore list දාපන්.අඩු මාසෙන් ඉපදුණු එකෙක්.:)

    වෙන කවුද ඉතින් හැම රෙද්දටම ගු දේශපාලනේ ඇදලා අරන් ගූ නාගන්න වෙන පොන්න වේසිගෙ පුතාලා මේකේ නෑ නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:thread ඵක දාපු කෙනත් කියල ඒත් වැඩක් නැහැනේ..අපේ උන්ට දේශපාලනය අැඟට පත්තියන් වෙලා තියෙන්නෙ.

    ''මිනිහා කියන්නෙ දේශපාලන සත්වයෙක්'' කියල කවුදෝ ලොක්කෙක් කියල තියෙනවලුනෙ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    WHO එක නෙවෙයි නේ ඇමරිකාව පාලනය කරන්නේ Trumph නේ.
    ඇමරිකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උණේ WHO එකේ වරදින් ද.
    WHO එකේ Fund කපන එ්වා ඔක්කොම දේශපාලන නාට්‍ය විතරයි. කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙන එකෙන් එන අවධානය ප්‍රේශර් එක WHO එක්ත් එක්ක වලියක් දාගෙන වෙන පැත්තකට අරගෙන යනවා. මොකවත් නොතේරෙන බලන් ඉන්න අය WHO නාට්‍යය ට හුරේ දානවා

    ට්‍රම්ප්ට මොළකාරයෙක් කියනවනම් ඉතිං අපේ සිරිසේනත් මොළකාරයෙක්..:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන කවුද ඉතින් හැම රෙද්දටම ගු දේශපාලනේ ඇදලා අරන් ගූ නාගන්න වෙන පොන්න වේසිගෙ පුතාලා මේකේ නෑ නේ.

    මොකෝ මේ සාම්ප්‍රධායික ගු ඇන් පි කාරයො පරල වෙලා දගලන්නෙ..:rofl::rofl: අම්මෝ පොන්නයගෙ කුක්කන්ට සෑහෙනට තරහ ගිහින් .. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ''මිනිහා කියන්නෙ දේශපාලන සත්වයෙක්'' කියල කවුදෝ ලොක්කෙක් කියල තියෙනවලුනෙ..

    :shocked:දේශපාලනය කථා කරාට කමක් නෑ බං දේශපාලනය නිසා රණ්ඩු වෙන්න ඵපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රම්ප්ට මොළකාරයෙක් කියනවනම් ඉතිං අපේ සිරිසේනත් මොළකාරයෙක්..:P

    :yes::yes::yes: ට්‍රම්ප් දින්නෙ මුදල් සහ වර්ගවාදයේ අනුහසින්...ගොඩක්ම වර්ගවාදය නිසා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    :yes::yes::yes: ට්‍රම්ප්ට හිකිල ඉන්නෙ , කොරෝනාවෙන් ඇමරිකාවත් ෆේල් ,WHO එකත් ෆේල් ..

    දැන් මූ කරන්නේ කවුරු හරි කෙනෙක් හොයනවා ගේමක් දාගන්න:lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    20 වෙනිදා ඇදිරි නීතිය අයින් කරන සිස්ටම් එක ගැන මුකුත් විස්තර දන්නවද බ්‍රෝස් ලා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked:දේශපාලනය කථා කරාට කමක් නෑ බං දේශපාලනය නිසා රණ්ඩු වෙන්න ඵපා..

    රන්ඩු නොවි කොහොමද බන්, මේ ගු කොල්ලො හිතාගෙන ඉන්නෙ උන්ව අපිට අමතකයි කියල..යටින් ගේම දෙන්ඩ එන්නෙ ඒව කොහෙද අපි ඉන්නකන්... :lol::lol::lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දේශපාලන උන්ගේ පුක ලෙව කන සොන්නයන්ව ignore ලිස්ට් දමා rep කපා හරිනු ලබයි.:yes::yes:
     
    • Like
    Reactions: gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මූ කරන්නේ කවුරු හරි කෙනෙක් හොයනවා ගේමක් දාගන්න:lol::lol:

    :yes::yes: ට්‍රම්ප් කාරයත් හරියට ගු ඇන් පි පාන්ඩුව වගේ , මොකක් උනත් රාපක්පක්ශ නියාය අනුගමනය කරන්නෙ.. :lol::lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    දේශපාලන උන්ගේ පුක ලෙව කන සොන්නයන්ව ignore ලිස්ට් දමා rep කපා හරිනු ලබයි.:yes::yes:

    මොකෝ ignore list දාන්නේ කොල්ලෙක් වගේ කථා බය නැතිව කථා කරපකෝ .කොල්ලෙක් නේද:lol::lol:
     
    Status
    Not open for further replies.