කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්ෂය සෝදාපාලුවකට ලක්වේ..
දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන සන්ධානය විසිනි.
දකුණු කොරියාව මේ වන විට කොරෝනා මර්දනය සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහුට ලැබූ ජනප්රසාදය ජනප‍්‍රසාදව මෙම ජයග්‍රහණයට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හිතේ ඇත්තෙ ලංකාවෙත් මෙහෙම කරන්න. ඒව කොහෙද.




WHO එක නෙවෙයි නේ ඇමරිකාව පාලනය කරන්නේ Trumph නේ.
ඇමරිකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උණේ WHO එකේ වරදින් ද.
WHO එකේ Fund කපන එ්වා ඔක්කොම දේශපාලන නාට්‍ය විතරයි. කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙන එකෙන් එන අවධානය ප්‍රේශර් එක WHO එක්ත් එක්ක වලියක් දාගෙන වෙන පැත්තකට අරගෙන යනවා. මොකවත් නොතේරෙන බලන් ඉන්න අය WHO නාට්‍යය ට හුරේ දානවා


ට්‍රම්ප්ට හිකිල ඉන්නෙ , කොරෝනාවෙන් ඇමරිකාවත් ෆේල් ,WHO එකත් ෆේල් ..අනේ මචන් දේශපාලනය මේ වගෙ ත්‍රෙඩ් වල ඇදලා ගූ හැලියක් කරන්න එපා. එපා වෙනවා බන් එලකිරි එන එකය්හ් සිරාවට. දේශපාලනය ඕනෙ කරන අය වෙනම ත්‍රෙඩ් ඕපන් කරගන්නකො ප්ලීස්!


අනේ මචන් දේශපාලනය මේ වගෙ ත්‍රෙඩ් වල ඇදලා ගූ හැලියක් කරන්න එපා. එපා වෙනවා බන් එලකිරි එන එකය්හ් සිරාවට. දේශපාලනය ඕනෙ කරන අය වෙනම ත්‍රෙඩ් ඕපන් කරගන්නකො ප්ලීස්!
thread ඵක දාපු කෙනත් කියල ඒත් වැඩක් නැහැනේ..අපේ උන්ට දේශපාලනය අැඟට පත්තියන් වෙලා තියෙන්නෙ.Eponz ද ? ඔකාව ignore list දාපන්.අඩු මාසෙන් ඉපදුණු එකෙක්.![]()
thread ඵක දාපු කෙනත් කියල ඒත් වැඩක් නැහැනේ..අපේ උන්ට දේශපාලනය අැඟට පත්තියන් වෙලා තියෙන්නෙ.
WHO එක නෙවෙයි නේ ඇමරිකාව පාලනය කරන්නේ Trumph නේ.
ඇමරිකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උණේ WHO එකේ වරදින් ද.
WHO එකේ Fund කපන එ්වා ඔක්කොම දේශපාලන නාට්‍ය විතරයි. කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙන එකෙන් එන අවධානය ප්‍රේශර් එක WHO එක්ත් එක්ක වලියක් දාගෙන වෙන පැත්තකට අරගෙන යනවා. මොකවත් නොතේරෙන බලන් ඉන්න අය WHO නාට්‍යය ට හුරේ දානවා

වෙන කවුද ඉතින් හැම රෙද්දටම ගු දේශපාලනේ ඇදලා අරන් ගූ නාගන්න වෙන පොන්න වේසිගෙ පුතාලා මේකේ නෑ නේ.

අම්මෝ පොන්නයගෙ කුක්කන්ට සෑහෙනට තරහ ගිහින් .. 









''මිනිහා කියන්නෙ දේශපාලන සත්වයෙක්'' කියල කවුදෝ ලොක්කෙක් කියල තියෙනවලුනෙ..
දේශපාලනය කථා කරාට කමක් නෑ බං දේශපාලනය නිසා රණ්ඩු වෙන්න ඵපා..ට්‍රම්ප්ට මොළකාරයෙක් කියනවනම් ඉතිං අපේ සිරිසේනත් මොළකාරයෙක්..![]()


ට්‍රම්ප් දින්නෙ මුදල් සහ වර්ගවාදයේ අනුහසින්...ගොඩක්ම වර්ගවාදය නිසා... ට්‍රම්ප්ට හිකිල ඉන්නෙ , කොරෝනාවෙන් ඇමරිකාවත් ෆේල් ,WHO එකත් ෆේල් ..


දේශපාලනය කථා කරාට කමක් නෑ බං දේශපාලනය නිසා රණ්ඩු වෙන්න ඵපා..



දැන් මූ කරන්නේ කවුරු හරි කෙනෙක් හොයනවා ගේමක් දාගන්න![]()

ට්‍රම්ප් කාරයත් හරියට ගු ඇන් පි පාන්ඩුව වගේ , මොකක් උනත් රාපක්පක්ශ නියාය අනුගමනය කරන්නෙ.. 



දැන් මූ කරන්නේ කවුරු හරි කෙනෙක් හොයනවා ගේමක් දාගන්න![]()

දේශපාලන උන්ගේ පුක ලෙව කන සොන්නයන්ව ignore ලිස්ට් දමා rep කපා හරිනු ලබයි.![]()
