Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
    මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053

    sketch-1585847888740.png

    අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්‍රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට
    උත්තරය හරිම කෙටියි...
    ඔය ගණන් හරියන්නේ ඔය ලෙඩ වෙන 60% ටම Medical Facility දෙන්න පුළුවන් කියලා උප කල්පනය කරොත් විතරයි. දවස් 30 ඇතුලත රටේ වැඩකරන ජනතාව වෙන් 30% හොස්පිටල් වල ට එනවා කියලා හිතන්න .මොකක් වෙයිද
    මේකේ ඇති වැරද්දක් නැහැ රට ආයෙත් අරින්න ඕනේ.
    මොකද අපි තාමත් පාවිච්චි කරන්නේ ගිය මාසේ හදපු දේවල්.
    කෑම බීම බෙහෙත් උණත්. මේ මාසෙටම ඇල් පෙනෙතක දෙයක් හදලා නැහැ නේ අපි. ඉන්දියාව හරි වෙන රටකින් හරි බඩු ගෙනාවා කියලා හිතන්නත් බැහැ
    රාජ්‍ය අංශයේ සීතල කාර්යාල
    ඉස්කෝල
    විශ්වවිද්‍යාල වගේ ඒවනම් හදිසියි අරින එක හොඳ නැහැ.
    ඒත් නිෂ්පාදනය කරන සමාගම් ටික ඇරලා ආයෙත් නිෂ්පාදන ය පටන් ගන්න ඕනේ . එහෙම උනේ නැත්නම් ඊළග එන මාසෙටම අපිට කෑම බීම බෙහෙත් නැති වෙන්න පුළුවන්. එක ඊට වඩා භයානකයි
    සදහට ඉවර වෙන්න 2021 වෙනකං ඉන්න වෙයි.:lol::lol:
    ආන්ඩුව කරන කරන දේ හරියි කියල රෙදි නැතුව කඩේ යන මුන් වගේ උන් තව දැක්කොත් අටපට්ටමටත් කියපල්ල.. :lol::lol: ඒදා අපි Herd Immune ගැන කියද්දි පොර ජාතකෝ දෙසපු උන් අද ඒක සාදාරණීය කරන හැටි බලන්න හසන්ත.. ඒදා 30% හොස්පිටල් වලට එද්දි මිනුස්සු මැරෙනවා කියල හැමිනුන උන් දැන් ලෙඩ්ඩු ආවට කමක් නෑලු. රට අරිමුලු... :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    i stopped replying those morons. Reply dakkama appriyay mudukkuwala haduna eun wage kata karanne.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,874
    20,031
    113
    Panadura
    චන්දය දුන් නොදුන් සියල්ල අවිවාදයෙන් පිලි ගන්නව ගෝඨභය රාජපක්ශ ජනාධිපතිතුමා නිවරදිව කොරෝනා වලට එරෙහිව සටන මෙහෙයවනව කියන එක..ඒක අවිවාධිතයි පුතානෝ උන්න නම් මෙරටත් තවත් එක් ඇමරිකාවක් ඉතාලියක් ප්‍රශයක්...තර්කයක් නැ...

    :yes: :yes: :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :yes::yes::yes: ඒක ඇත්ත චන්දය දුන් නොදුන් සියල්ල අවිවාදයෙන් පිලි ගන්නව ගෝඨභය රාජපක්ශ ජනාධිපතිතුමා නිවරදිව කොරෝනා වලට එරෙහිව සටන මෙහෙයවනව කියන එක..ඒක අවිවාධිතයි පුතානෝ උන්න නම් මෙරටත් තවත් එක් ඇමරිකාවක් ඉතාලියක් ප්‍රශයක්...තර්කයක් නැ...
    :cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    ආන්ඩුව කරන කරන දේ හරියි කියල රෙදි නැතුව කඩේ යන මුන් වගේ උන් තව දැක්කොත් අටපට්ටමටත් කියපල්ල.. :lol::lol: ඒදා අපි Herd Immune ගැන කියද්දි පොර ජාතකෝ දෙසපු උන් අද ඒක සාදාරණීය කරන හැටි බලන්න හසන්ත.. ඒදා 30% හොස්පිටල් වලට එද්දි මිනුස්සු මැරෙනවා කියල හැමිනුන උන් දැන් ලෙඩ්ඩු ආවට කමක් නෑලු. රට අරිමුලු... :lol::lol:

    ඔය පෝස්ට් දාපු දවස් ටික හරියට දාපන් පොන්ස් එතකොට
    ඔය කියලා තියෙන ටික හරියට කියෙවුවනම් ඔතන ප්‍රශ්ණෙට උත්තරය තියෙනවා
    හම්මෝ කුණු බක්කි ඇදපු දේශපාලන කුකෙක්ට රිදිලා මුළු එළකිරියම අවුස්සලා :lol::lol:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    i stopped replying those morons. Reply dakkama appriyay mudukkuwala haduna eun wage kata karanne.
    කම්මැලි බන් හොයන්න.. මේ බලපන් එදා කියපුව.. හැබැ‍යි දැන් රට අරිමුලු... :lol::lol: තමන්ටවත් එක මතයක් නෑ.. :rofl: මුල ඉදන්ම කිව්ව මේ ලොක් ඩවුන් රෙද්ද හරියන්නෙ නෑ කියල. :dull:

    Capacity of health care system ඔව් මම කිවේත් එක තමා . curve එක flatt කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ . මේකට උදාහරණ තමා Self Isolating ,LockDown, Proper system for korona test ,City LockDown, Country Isolating වගේ ගොඩක් දේවල් තියෙනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කම්මැලි බන් හොයන්න.. මේ බලපන් එදා කියපුව.. හැබැ‍යි දැන් රට අරිමුලු... :lol::lol: තමන්ටවත් එක මතයක් නෑ.. :rofl: මුල ඉදන්ම කිව්ව මේ ලොක් ඩවුන් රෙද්ද හරියන්නෙ නෑ කියල. :dull:

    Dan uba kiyyanne rata wahanna kiyala minissunta aadaretada?ane nikan palayan ban yanna.:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha

    ඔය පෝස්ට් දාපු දවස් ටික හරියට දාපන් පොන්ස් එතකොට
    ඔය කියලා තියෙන ටික හරියට කියෙවුවනම් ඔතන ප්‍රශ්ණෙට උත්තරය තියෙනවා
    හම්මෝ කුණු බක්කි ඇදපු දේශපාලන කුකෙක්ට රිදිලා මුළු එළකිරියම අවුස්සලා :lol::lol:
    උබ තමා තමන්ට කියල දෙයක් කරගන්නෙ නැතුව දේශපාලනේට පුක දීල දවසෙ ගතමනාව හොයන් මේකෙ නහින්නෙ ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානෙ. හීන් නූලෙන් අරින්න එන්නෙ.. උබේ ත්යරි වලට අනුව එදා ෆ්ලැට් නොවුන කර්ව් එක පු$# ඇරලද දැන් රට ඇරියාම කර්ව් එක ෆ්ලැට් වෙන්නෙ.. :lol::lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    කම්මැලි බන් හොයන්න.. මේ බලපන් එදා කියපුව.. හැබැ‍යි දැන් රට අරිමුලු... :lol::lol: තමන්ටවත් එක මතයක් නෑ.. :rofl: මුල ඉදන්ම කිව්ව මේ ලොක් ඩවුන් රෙද්ද හරියන්නෙ නෑ කියල. :dull:

    දැන් එකයි දවසට අහුවෙන්නේ . ඒදවස් ඔය පෝස්ට් දාපු දවස් වල දහය විස්ස අහුවෙනවා. දැන් ගොඩක් අය ඉන්නේ නිරෝධායනය මධ්‍යස්ථාන වල . මෙහෙම වහගෙන ඉන්න පුළුවන් මාස තුනක් උණත් .ඊළග මාස දෙකේ නොකා නොබි ඉන්න පුලුවන්නම් . එක තේරුම් ගන්නත් මුංට මොළේ තියෙන නෙවෙයි නේ:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    These people have several ID eka eka vidiyata reply danawa. rep kapanwa amuthu fetish ekak tiyenne :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    උබ තමා තමන්ට කියල දෙයක් කරගන්නෙ නැතුව දේශපාලනේට පුක දීල දවසෙ ගතමනාව හොයන් මේකෙ නහින්නෙ ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානෙ. හීන් නූලෙන් අරින්න එන්නෙ.. උබේ ත්යරි වලට අනුව එදා ෆ්ලැට් නොවුන කර්ව් එක පු$# ඇරලද දැන් රට ඇරියාම කර්ව් එක ෆ්ලැට් වෙන්නෙ.. :lol::lol:

    කන්න නැති උනාම උඹේ මහා එකකගේ අහවල් දෙකඩ අපි කන්නේ පොන්ස්:lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දැන් එකයි දවසට අහුවෙන්නේ . ඒදවස් ඔය පෝස්ට් දාපු දවස් වල දහය විස්ස අහුවෙනවා. දැන් ගොඩක් අය ඉන්නේ නිරෝධායනය මධ්‍යස්ථාන වල . මෙහෙම වහගෙන ඉන්න පුළුවන් මාස තුනක් උණත් .ඊළග මාස දෙකේ නොකා නොබි ඉන්න පුලුවන්නම් . එක තේරුම් ගන්නත් මුංට මොළේ තියෙන නෙවෙයි නේ:lol:

    Okunta ona rata higamanetama watenna.ethakota uda pana pana kiyanna dewal thiyenawane..mehemath sakkili innawane.onna okunta thama coronavirus hadenna one..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    Dan uba kiyyanne rata wahanna kiyala minissunta aadaretada?ane nikan palayan ban yanna.:lol:
    මෙඔ තියෙන්නෙ මචන් අපි අප්‍රේල් මුල කියපුව. ඕව කියපුවාම අපි සත්තු උනා. හැබැයි දැන් උන්ම රට අරිමුලු..

    කුලී වැඩ කරන එකාට බැන්කුවෙත් නෑ. ෆ්‍රීලන්සින්ග් විදියට වැඩකරන පයිප්ප, මේසන්, වඩු බාස්ටත් ඕකමයි වැඩ නෑ සල්ලිත් නෑ. අපි ඉන්නෙත් ගමක. එහෙම කියල කොස් දෙල් හැමෝටම නෑ. පොල්ගහක් ගෙදර නැති ගෙවල් කීයක් මේ ගමේම තියෙනවද. 90%කට නෑ. Lockdown අපිට රටක් විදියට සිද්ධ වෙන හානිය වැඩියි මගේ අදහස.

    හැබැයි සිවිලියන් කෙනෙක් විදියට මේ ලන්කාවෙ ක්‍රමේට මම කැමතියි. මොකද අපේ වියාපර වලට ගිය අවුරුද්දෙ වගේම අධික ගනදෙනු ප්‍රමාණයක් මේපාරත් එනව. ඒ වගේම අපේ පවුල් වල උනුත් ආරක්ශිතයි..

    හැබැයි රට කරවන රට සංවර්ධනයක් කරන පොලිටීශියන් කෙනෙක් විදියට නම් මේක ඉතාමත් අසාර්ථකයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    මෙතැන දේශපාලනය ගැන කථා කරන්න මට ඕනේ නැහැ
    බය නැත්නම් අරින්න වෙනම thread එකක් මම උත්තර දෙන්නම් දේශපාලනය ගැන. පුලුවන්නම් එන්න කොන්දක් තියෙනවනම්:lol::lol::lol:
     
    Status
    Not open for further replies.