සිරාවට බන්.. ආන්ඩුව හරි කියපු ගමන් ඒක උන්ගෙ මතේ. වැරදි කියපු ගමන් ඒක උන්ගෙ මතේ.. ඒ විදියට ආන්ඩුව කියන එක සාදාරණීය කරන්න වැල්වටාරම් ලෝකයක් මේක කොටනව.
ආන්ඩුව මොක කීවත් අපි මුල ඉදන් හිටියෙ මේ මතේ.. අපි බලමුකො රට දැන් අරීද කියල.. බැරි වෙලා හරි ආයිත් කාලෙකට වැහුවොත් ආයිත් මුන් ටක් ගාල ඒ මතේට එනව. එතකොට උන්ගෙ මහ එකාගෙ ඇටේ කාල හරි ඉන්න පුලුවන් වෙනව ඒක සාදාරන වෙනව. ආන්ඩුව අරියොත් ඇටේ කන්න බෑ කියල කන්න ඇරපු එක සාදාරණ වෙනව. ලෙඩ්ඩු වැඩි වෙලා මරණ වැඩි උනොත් කන්න නැතුව මීට වඩා මැරෙන්න තිබ්බ කියල සාදාරනීය වෙනව. කිතුලට ගිය එකාට කියන්න දේවල් තියෙද්දි මුන්ට නැති වෙන්නෙ කොහොමද..![]()


ඒක නම් ඇත්ත වගේ![]()

උඹ දන්නවනේ මට fake නෑ කියල....උඹට කිව්වේ නැද්දnicjosh me thread eka gu karanna epa, eka eka fake walin awith.![]()

....ඔහොම ඉඳින් ආයේ pm එකක් දාල කියන්න උඹට කියන්න කියල 
ඒක තමා වෙන්න ඕනේ. නිකන් අවදානමක් ගන්න ඕනේ නැ. අපේ රටේ සම්පත් ගැන තේරුම් අරගෙන හැමෝම වැඩ කරා. හුඟක් ලොකු ලොකු කියාගත් රටවල් රඟන්න ගිහින් නා ගත්තා.

nicjosh me thread eka gu karanna epa, eka eka fake walin awith.![]()

mecharai adu wela tibbe
“Sri Lanka ready to host IPL 2020” : SLC informs Indian Cricket Board
http://www.newswire.lk/2020/04/16/s...7TOrhjTiBLhI5Qs4exwWr_NO7MvfButALqFKUyK9FWtCg

ආණ්ඩුවට පක්ෂව කතා කරනකන් දේශපාලනේ නෙවෙයිඅහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියන්නෙ නැතුව ඉදපන් බන්.. නයෙක්ට ගැහුවොත් උන් කොහොමත් කනව තමයි..
නිකන් මේකෙ වලි දාගෙන thread එක කන්න එපා මචන්.. රටේ ප්‍රශ්නයක් තියන වෙලාවෙ ඒක ගැන කතා කරමු.. දේශපාලනේ වෙන තැනක කතා කරමු..
ආණ්ඩුවට පක්ෂව කතා කරනකන් දේශපාලනේ නෙවෙයි
ගෙදර ගෑනිගේ යටසායවල් වල පාට අකාරාදී පිළිවෙලට දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ .
කුණුහරප ඕන මගුලක් කියන්න පුළුවන් .
එත් ආණ්ඩුවට විරුද්දව මොකක් හරි කිව්ව ගමන් කට්ටියටම මතක් වෙනවා
මෙතන දේශපාලනේ කතාකරන්න හොද නැහැ ඒකට වෙන තැනකට යන්න ඕන කියල .

thread එකේ මුල ඉදලා කිවලා බලන්න කවුද මෙතැන දේශපාලනේ ඇදලා ගත්තේ කියලා . එයා ඇදලා ගත්තාම ඉතින් අනිත් අයට කථා කරන්න ඕනේආණ්ඩුවට පක්ෂව කතා කරනකන් දේශපාලනේ නෙවෙයි
ගෙදර ගෑනිගේ යටසායවල් වල පාට අකාරාදී පිළිවෙලට දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ .
කුණුහරප ඕන මගුලක් කියන්න පුළුවන් .
එත් ආණ්ඩුවට විරුද්දව මොකක් හරි කිව්ව ගමන් කට්ටියටම මතක් වෙනවා
මෙතන දේශපාලනේ කතාකරන්න හොද නැහැ ඒකට වෙන තැනකට යන්න ඕන කියල .
mecharai adu wela tibbe
“Sri Lanka ready to host IPL 2020” : SLC informs Indian Cricket Board
http://www.newswire.lk/2020/04/16/s...7TOrhjTiBLhI5Qs4exwWr_NO7MvfButALqFKUyK9FWtCg
wtf ?thread එකේ මුල ඉදලා කිවලා බලන්න කවුද මෙතැන දේශපාලනේ ඇදලා ගත්තේ කියලා . එයා ඇදලා ගත්තාම ඉතින් අනිත් අයට කථා කරන්න ඕනේ

නිරෝධායනය වී පිටවෙන්න සියළු දෙනාට PCR පරීක්ෂනය
ජාතික රූපවාහිනිය
Anduwata pakshwa katha karanna une ayi kiyana eka uuta therum ganna molayak naha.![]()

thread එකේ මුල ඉදලා කිවලා බලන්න කවුද මෙතැන දේශපාලනේ ඇදලා ගත්තේ කියලා . එයා ඇදලා ගත්තාම ඉතින් අනිත් අයට කථා කරන්න ඕනේ
UK වල නිරෝධායන කදවුරු PCR Test තියලා නාලවන්නේ නැහැ.Wena ratawal wala oka karannath salli gannawa..lankawe hama dema nikanma dena hinda thama me okkoma prashna.