Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,222
    113
    මාලඹේ
    සිරාවට බන්.. ආන්ඩුව හරි කියපු ගමන් ඒක උන්ගෙ මතේ. වැරදි කියපු ගමන් ඒක උන්ගෙ මතේ.. ඒ විදියට ආන්ඩුව කියන එක සාදාරණීය කරන්න වැල්වටාරම් ලෝකයක් මේක කොටනව.

    ආන්ඩුව මොක කීවත් අපි මුල ඉදන් හිටියෙ මේ මතේ.. අපි බලමුකො රට දැන් අරීද කියල.. බැරි වෙලා හරි ආයිත් කාලෙකට වැහුවොත් ආයිත් මුන් ටක් ගාල ඒ මතේට එනව. එතකොට උන්ගෙ මහ එකාගෙ ඇටේ කාල හරි ඉන්න පුලුවන් වෙනව ඒක සාදාරන වෙනව. ආන්ඩුව අරියොත් ඇටේ කන්න බෑ කියල කන්න ඇරපු එක සාදාරණ වෙනව. ලෙඩ්ඩු වැඩි වෙලා මරණ වැඩි උනොත් කන්න නැතුව මීට වඩා මැරෙන්න තිබ්බ කියල සාදාරනීය වෙනව. කිතුලට ගිය එකාට කියන්න දේවල් තියෙද්දි මුන්ට නැති වෙන්නෙ කොහොමද.. :lol::lol:

    උබ කවුද බං රට අරින්නයි රට වහන්නයි . උබ මෙතැන දවසම online මැරෙන්න හැදුවා කියලා උබව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මෙතැන නිකං චොර කරන්නේ නැතුව අදාල දේ විතරක් කථා කරපං . උබ රට හදන්න දාපු thread එකෙක් නෙවෙයි :lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒක නම් ඇත්ත වගේ ;)

    ඒක තමා වෙන්න ඕනේ. නිකන් අවදානමක් ගන්න ඕනේ නැ. අපේ රටේ සම්පත් ගැන තේරුම් අරගෙන හැමෝම වැඩ කරා. හුඟක් ලොකු ලොකු කියාගත් රටවල් රඟන්න ගිහින් නා ගත්තා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    nicjosh me thread eka gu karanna epa, eka eka fake walin awith. :angry::angry:
    උඹ දන්නවනේ මට fake නෑ කියල....උඹට කිව්වේ නැද්ද :lol::lol:....ඔහොම ඉඳින් ආයේ pm එකක් දාල කියන්න උඹට කියන්න කියල :rofl:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒක තමා වෙන්න ඕනේ. නිකන් අවදානමක් ගන්න ඕනේ නැ. අපේ රටේ සම්පත් ගැන තේරුම් අරගෙන හැමෝම වැඩ කරා. හුඟක් ලොකු ලොකු කියාගත් රටවල් රඟන්න ගිහින් නා ගත්තා.

    :yes:

    heard immunity එක හදන්න නම් ජනගහනයෙන් 60% - 70% ට ඕක බෝවෙන්න ඕනේ.....

    වග කිව යුතු රජයකට කිසිම විදිහකට මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න.බෑ.

    මගෙත් මුල් මතය අයින් කරගත්ත

    Link - https://edition.cnn.com/2020/04/16/world/coronavirus-response-lessons-learned-intl/index.html
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියන්නෙ නැතුව ඉදපන් බන්.. නයෙක්ට ගැහුවොත් උන් කොහොමත් කනව තමයි..

    නිකන් මේකෙ වලි දාගෙන thread එක කන්න එපා මචන්.. රටේ ප්‍රශ්නයක් තියන වෙලාවෙ ඒක ගැන කතා කරමු.. දේශපාලනේ වෙන තැනක කතා කරමු..
    ආණ්ඩුවට පක්ෂව කතා කරනකන් දේශපාලනේ නෙවෙයි
    ගෙදර ගෑනිගේ යටසායවල් වල පාට අකාරාදී පිළිවෙලට දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ .
    කුණුහරප ඕන මගුලක් කියන්න පුළුවන් .
    එත් ආණ්ඩුවට විරුද්දව මොකක් හරි කිව්ව ගමන් කට්ටියටම මතක් වෙනවා
    මෙතන දේශපාලනේ කතාකරන්න හොද නැහැ ඒකට වෙන තැනකට යන්න ඕන කියල .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,864
    113
    28
    ලොවෙත් නැති තැනක
    නව කොරෝනා වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති තහංචි ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට රජය හදිසි නොවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා සඳහන් කළේය.

    තහංචි ඉවත් කිරීම සඳහා රටට ඇති හැකියාව පිළිබඳව පූර්ව අනාවැකි පළකිරීමට මේ මොහොත කල් වැඩි බවද හෙතෙම කියා සිටියේය.

    එසේම මෙම වසංගතය ලෝක මට්ටමින් යම් පාලනයකට ලක්වෙන මොහොතක රටට පුද්ගලයන් ඇතුළු වන වරාය හා ගුවන් තොටුපළ විවෘත කිරීමේදී සැලකිලිමත් විය යුතු බවත් එහිදී රටට ඇතුළු වන සියලූම පුද්ගලයන් අනිවාර්යෙන්ම පරීක්ෂණවලට හා නිරෝධායන ක‍්‍රියාවලියකට ඇතුළත් කළ යුතු බවත් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා කීවේය.

    අලූ‍ත් අවුරුදු සමයේ මෙම වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අති බහුතරයක් ජනතාව නොමඳ සහයක් ලබාදී ඇති බවත් ඒ පිළිබඳව ජනතාවට ස්තුතිය පුද කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ආණ්ඩුවට පක්ෂව කතා කරනකන් දේශපාලනේ නෙවෙයි
    ගෙදර ගෑනිගේ යටසායවල් වල පාට අකාරාදී පිළිවෙලට දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ .
    කුණුහරප ඕන මගුලක් කියන්න පුළුවන් .
    එත් ආණ්ඩුවට විරුද්දව මොකක් හරි කිව්ව ගමන් කට්ටියටම මතක් වෙනවා
    මෙතන දේශපාලනේ කතාකරන්න හොද නැහැ ඒකට වෙන තැනකට යන්න ඕන කියල .

    Ithin athathane me thread eka thiyenne ubalage paraduna paksha wala duk adona walata nemei.corona news walata.:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,222
    113
    මාලඹේ
    ආණ්ඩුවට පක්ෂව කතා කරනකන් දේශපාලනේ නෙවෙයි
    ගෙදර ගෑනිගේ යටසායවල් වල පාට අකාරාදී පිළිවෙලට දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ .
    කුණුහරප ඕන මගුලක් කියන්න පුළුවන් .
    එත් ආණ්ඩුවට විරුද්දව මොකක් හරි කිව්ව ගමන් කට්ටියටම මතක් වෙනවා
    මෙතන දේශපාලනේ කතාකරන්න හොද නැහැ ඒකට වෙන තැනකට යන්න ඕන කියල .
    thread එකේ මුල ඉදලා කිවලා බලන්න කවුද මෙතැන දේශපාලනේ ඇදලා ගත්තේ කියලා . එයා ඇදලා ගත්තාම ඉතින් අනිත් අයට කථා කරන්න ඕනේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    thread එකේ මුල ඉදලා කිවලා බලන්න කවුද මෙතැන දේශපාලනේ ඇදලා ගත්තේ කියලා . එයා ඇදලා ගත්තාම ඉතින් අනිත් අයට කථා කරන්න ඕනේ

    Anduwata pakshwa katha karanna une ayi kiyana eka uuta therum ganna molayak naha.:P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,222
    113
    මාලඹේ
    නිරෝධායනය වී පිටවෙන්න සියළු දෙනාට PCR පරීක්ෂනය
    ජාතික රූපවාහිනිය​
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නිරෝධායනය වී පිටවෙන්න සියළු දෙනාට PCR පරීක්ෂනය
    ජාතික රූපවාහිනිය​

    Wena ratawal wala oka karannath salli gannawa..lankawe hama dema nikanma dena hinda thama me okkoma prashna.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,222
    113
    මාලඹේ
    Anduwata pakshwa katha karanna une ayi kiyana eka uuta therum ganna molayak naha.:P

    නැහැ කන්නාඩි දාලා බැලුවහම ලෙන්ස් එකේ පාටින් ලෝකේ පේන්නේ
    ඕනෑම වේලාවක ඔය වගේ තමා වලිය ඇදාපු ID එක offline ගිහිං වෙන Fake එකක් බස්සනවා . මධ්‍යස්ථයි කියලා පෙන්න:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Screenshot_20200416-150500_Drive.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,632
    4,485
    113
    thread එකේ මුල ඉදලා කිවලා බලන්න කවුද මෙතැන දේශපාලනේ ඇදලා ගත්තේ කියලා . එයා ඇදලා ගත්තාම ඉතින් අනිත් අයට කථා කරන්න ඕනේ

    Uba man dakala nae deshapalanayen thora dapu post ekak
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,222
    113
    මාලඹේ
    Wena ratawal wala oka karannath salli gannawa..lankawe hama dema nikanma dena hinda thama me okkoma prashna.
    UK වල නිරෝධායන කදවුරු PCR Test තියලා නාලවන්නේ නැහැ.
    කොරෝනා කියලා කීවොත් ගෙදරට ඇවිත් දොස්තරලා බලලා ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියනවාලු. මැරෙන්න ලං උනාම තමයි ලූ හොස්පිටල් එකට අරගෙන යන්නේ.
    ලංකාවේ එ්වුන්ට කිසිම දෙයක් නිකං දෙන්න හොඳ නැහැ.
    නිකං දුන්නම මේ වගේ වෙනවා
     
    Status
    Not open for further replies.