පඩි සහිත නිවාඩු

Demon DraKula

Junior member
  • Jul 12, 2018
    106
    22
    18
    34
    Malabe
    පඩි සහිත නිවාඩු

    මේ corona scene එක නිසා office වලින් දීපු නිවාඩු, පඩි සහිත නිවාඩු විය යුතුයි කියල රජයෙන් කල මොකක් හරි ප්‍රකාශයක් තියෙනවද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මේ corona scene එක නිසා office වලින් දීපු නිවාඩු, පඩි සහිත නිවාඩු විය යුතුයි කියල රජයෙන් කල මොකක් හරි ප්‍රකාශයක් තියෙනවද?

    පඩි ගෙවන්නම 4% පොලියට ණයක් දුන්න කතාවක් තිබුනා නේද :baffled:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    rajayata ba pvt company walata niyoga karanna mm danna hatiyata. bt government salary nam gewanna oane.