ගොඩක් දුරට අප්‍රේල් 20, ඇදිරි නිතිය පොඩි කාලයකට අයින් කරයි කොළඹට ...ඒ වගේම සතියකට දවස් 3 ක් වගේ පුද්ගලික කාර්යාල වැඩ කරන්න කියයි...ප්‍රශ්නේ තියෙන්නේ කොළඹින් පිට ඉන්න , කොළඹ පුද්ගලික කාර්යාල වල වැඩ කරන අයට අයෙත් එන්න පුලුවන්ද කියලා දිස්ත්රික්ක හරහා...
ඔක කරන්න බරි දෙයක්.ඉට වඩා හොදයි මුකුත් නතුව ඔහේ යන්න කියන්වා


