China 1290 New deaths in last 24 hours.
350+ New Cases ?
මුන් critical ඉදපු සෙට් එක මරාලා නෙද?මෙම එක පාර වඩි වුනේ කොහොමද??![]()
Respect Burial Rights; Stop Hate Speech Against Muslims: UN Tells Gota
“We respectfully reiterate the importance that the Government continues to uphold the right of freedom of religion or belief as well as the right of the minorities even during this challenging time. The protection of the privacy and identity of the patients or deceased without identifying their ethnicity or religious background in public would prevent their stigmatisation as individuals or member of a specific community.
“We are taking the opportunity to stress that it is equally important that your Excellency’s Government firmly condemn any attempt by anyone, irrespective of status, to issue or spread hate messages that are of a nature to instigate ethnic or religious tensions or violence, including through accusations or blame that any particular ethnic or religious community is responsible for the pandemic of COVID-19.”
Ahmed Shaheed
Special Rapporteur on freedom of religion or belief
Source

නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ යම් හෙයකින් කොරෝනා අර්බුදය සම්පූර්ණයෙන්ම සමතයකට පත්කර ගැනීමට නොහැකි වුවහොත් දකුණු කොරියාවේ මෙන් ප්‍රදේශ වෙන්කොට අවස්ථා දෙකකදී හෝ තුනකදී මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා වී තිබෙන බවයි.

හොදම දේ චන්දේ නොතියා ඉන්න එක. ඒත් ව්‍යවස්තා ගෑටලුවක් එනවා නම් පරන පාර්ලිමේන්තුව කෑදවනවට වෑඩිය චන්දේ තියෙන එක හොදයි. කොහොම වුනත් තව සති දෙකක්වත් යනකම් මොකුත් කියන්න බෑ. කොහොමත් තිබ්බත් මම නම් චන්දේ දාන්න යන්නේ නෑ මේ ප්‍රශ්ණේ විසදිලා තිබුනේ නෑත්නම්

කොරෝනා වසංගත තත්වය අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකාවේ හිස එසවීමත් ඒ අනුව රටේ අගුලු දැමීමක් සිදුකරන්නට සිදුවීමත් නිසා ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මැතිවරණය කලට වේලාවට පවත්වන්නට නොහැකි ගැටලු මතුවිය.
රජය මුහුණ පෑ ප්‍රධාන ගැටලු දෙකින් එකක් වන්නේ මැතිවරණ කොමසාරිස්ට ඡන්දය පවත්වන දිනය නැවත නැවත කල්දැමීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලබා නොදීමය. එසේම දෙවැනි ගැටලුව වන්නේ
පාර්ලිමේන්තුව විසුරවීමෙන් පසු රට කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරගන්නට නම් අප්‍රෙල් 30 න් පසු නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වීමය.(අගොස්තු දක්වා එම පිරිස වලංගුය)
මැතිවරණයට අදාළ අවසන් වරට නිකුත්ව තිබෙන ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ජුනි 01 වැනිදාට
ප්‍රථම මහ මැතිවරණය පවත්වා අවසන් කොට නව පාර්ලිමේන්තුව රැස්විය යුතු යැයි කියාය. ඒ අනුව අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට සභාපතිවරයා දැනුම් දී තිබුණද මැයි 15ට ප්‍රථම නැවැත වතාවක් මැතිවරණ දිනය නම් කිරීමේ අවස්ථාව කොමිසමට හිමිවන අතර රටේ තත්වය අනුව රජයේ කාර්යාල වැඩ අරඹා මැතිවරණය කරගෙන යන්නට හැකි පහසුකම් හා මානව සම්පත තිබේ නම් කොමසාරිස්වරයාට තීරණයක් ගත හැකිය.
රජය රටේ අනෙක් වැඩකටයුතු කෙසේ වෙතත් මැතිවරණ රාජකාරියට බලපාන තැපෑල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා රාජකාරීයේ නිරතවන ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව නිලධාරීන්ගේ කටයුතු සාමාන්‍ය තත්වයට පත්කිරීමට උත්සුකවී ඇති අතර බොහෝ දුරට මැතිවරණය මැයි 23 මහ මැතිවරණය පැවැත්වීමට හැකි අයුරින් වටපිටාව සකස් කරමින් යන බව ආරංචි මාර්ග සදහන් කරයි.මැයි 23 මැතිවරණය පැවැත්වුවොත් ජුනි 01ට ප්‍රථම ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව පාර්ලිමේන්තුව කැඳවිය හැකි බැවින් නීතිය අනුව ගැටලුවක් නැති බව පෙන්වා දී ඇත.

ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද වාර්තාවේ. මහා පරිමාණයේ රැස්වීම් දැඩි ලෙස සීමා කිරීමටත්, නිවෙස්වලට නොගොස් ඩිජිටල් ක්‍රමයන්ට අනුව මැතිවරණ රැස්වීම් පැවැත්වීමටත්, සෑම පක්ෂයකටම සාධාරණ කාලයක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබාදීමටත් මෙහිදී අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත් ආණ්ඩුවේ මේ මැතිවරණ පැවැත්වීමේ සූදානම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවම අදහසක් පළ කර නැත. සභාපතිවරයාගෙන් මේ ගැන කළ විමසීම් වලදී කියා තිබුණේ ගැසට් පත්‍රයට අනුව සියල්ල සිදුවිය යුතු බව තමන් පිළිගන්නා නමුත් රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන්ද විමසීමකට ලක් කළ යුතු බවකි.

ඔච්චර දගලන්න ඕනනෑ ඉලෙක්ශන් කල්දාන්න අවුරුද්දකින්. පාර්ලිමෙන්තුවට පුලුවන් ජාතික ආපදා සැසියක් කැදවල ඒකමතික තිරනයක් ගන්න. නමුත් ආන්ඩුව අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න යාමත් ලකුනු දාගෙන පොරක් වීමට තනියෙන් යාමත් නිසා අවුල්. විපක්ශෙ ඉන්න රනිල් සජිත් හෝ අනුරට යහපත් ප්‍රසාදයක් මිනිස්සුන්ගෙ නැතිනිසා උන්කියන ඒව ආන්ඩුව ගනන් ගන් නෑ. ආන්ඩුව තනිමතයට වැඩේ දෙනවා. දිනකට ටෙස්ට් 300ක් වගේ අඩුගානක් කරන නිසා සමාජයෙ ඉන්න සැබෑ ආසාදිතයන් එලිවන්නේ නෑ. ටෙස්ට් අඩුවෙන් කරල ආසාදිත ගාන අඩුවෙන් වාර්තා වීම ආන්ඩුවට ඉලෙක්ශන් යන්න හේතුවක් පෙන්නන්න පුලුවන්
කොරෝනා රෝගියෙක් හමුවෙයි.. පොලොන්නරු රෝහලේ පැත්තක් වසා දමයි..
කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ පොළොන්නරුව මහරෝහලේ 10 වාට්ටුව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම පුද්ගලයා දැනට දින හතරකට පමණ පෙර රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහු වැලිකන්ද පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ හමුදා සෙබළෙකි.
මෙම රෝගියාගේ හමු වීම හේතුවෙන් එම වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය නිරෝධායන කිරීමට කටයුතු කර තිබේ.
අදාල රෝගියාට කොරෝනා පරීක්‍ෂණය සිදු කිරීමෙන් පසු ආසාදිත යයි තහවුරු වීම නිමා මෙම පියවර ගෙන ඇත.

kohe hari kuddo set ekaka aran gihinda?