Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන් අපි වගෙ රටවලට චිනත් ඔන ඇමරිකාවත් ඔන, උබ හිතන විදියට චිනාව අයින් කරලා ඇමරිකාව විතරක් කියලා කරන්න බැ, යුරොපෙට යවන ඇදුම් වල අමුද්‍රව්‍ය ඔක්කොම එන්නෙ චිනෙන් චිනාගෙ සප්ලයි එක නැතුව අපිට මුකුත් කරන්න බැ ලන්කාවෙ සාමාජෙ වැඩිපුර ජොබ් තියෙන්නෙ it සහා ටුවරිසම් නෙවෙයි රටින් ගෙන්නලා විකුනන පැත්තෙ, චිනාගෙ සප්ලයි නැත්තන් එ විකුනුම් තැන් කියක් වාහාන්න වෙනවද හිතපන් කි දෙනෙක්ගෙ ජොබ් නැද්ද අමුද්‍රව්‍ය ඔක්කොම ගෙන්නන්නෙ චිනෙන් අඩුවට ගන්න වෙන රටවල් ඇත්තෙත් නැ, චිනෙ නැත්තන් ලක්ශයක් දිලා මදර්බොඩ් එකක් ලක්ශ 8ක් විතර දිලා ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද උබට ඉන්දියාව බෙහෙත් ඔක්කොම හදන්නෙ චිනෙන් එන අමුද්‍රව්‍ය වලින් ඇමරිකාවට යවන්නෙත් එවා, අඩුවට හොද අමුද්‍රව්‍ය දෙන ලන්කාවෙ වගෙ විවුර්ත ආර්තික තියෙන රටවලට චිනෙ නැතුව උබ ඔය කියන ටුවරිසම් it වගෙ එවගෙන් විතරක් ලොකුවට දුවන්න පුලුවන් කියලා හිතනවා නම් එක අමු මොඩ කමක් ලන්කාවෙ කඩ වල විකුනන්නෙ මොනවද ජොබ් කියක් එවගෙන් තියෙනවද නොදන්න කමට කියන කාතාවක් විතරයි

    mage kalin commments balapan futa..mama kiyala thiyenne hama ratakma apita oni kiyala...IT + tourism loku gaanak genwa, ewagema mada pradiga+koriya job karana ewun...mage comments kiyawala balapn...apita hama ratakma oni...ekayi mathini kiwwe nobandi prathipaththiyak oni kiyala. anika methana comment karan un bahutharaya deshapalana seen ekak witharayi thiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලැඹෙන සඳුදා (20) සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

    මේ අනුව දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00ටයි.

    කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වේ.

    දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙරවරු 10.00ටයි.

    රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇත.​
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    man personally danna aya innawa cheene sudda karanneth mehe eun desapalaneta kade yanawa wage :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eehma unath lankawe eka kotasak innawa cheene karna hamadema hari kiyala hithana.. usa karana hamadema waradiy kiyala.. othana aula tiyenne oya ratawal dekama hodath tiyanwa narakath tiyanwa. api depatta balance eke inna one. man metana kiyanne cheeneta awadanne kauda kiyala ea kottashaya terum ganna puluwanne. personaly i don't like USA and China both. but without these two countries we cant survive.

    mage kalin commments balapan futa..mama kiyala thiyenne hama ratakma apita oni kiyala...IT + tourism loku gaanak genwa, ewagema mada pradiga+koriya job karana ewun...mage comments kiyawala balapn...apita hama ratakma oni...ekayi mathini kiwwe nobandi prathipaththiyak oni kiyala. anika methana comment karan un bahutharaya deshapalana seen ekak witharayi thiyenne
    [/B]

    එකක් කියපල්ල යකුනේ , වෙලවකට හොදයිලු තව වෙලාවකට නරකයිලු මොන ජීවිතද අප්පේ මේ...:lol::lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චීනෙ නෙමේ ඇමරිකාව ගැන උනත් ටොන් පච දාන්ඩ එපා.. ඔව් ඔව් පාන් කැල්ලයි ලුණු ගෙඩියයි කන හිගන සුද්දන්ඩ වඩා නම් චින්නු හොදයි බන් අපි නොදන්න ටුවරිසම්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    පාන් කෑලි කන හිඟන්නෝ කව්ද කියල දන්නා උන් දන්නවා
    මම මේකේ දේශපාලනේ කරා උඹත් එක හොඳට දන්නවනේ...උඹ ඉන්න පැත්තටම තමයි දේශපාලනේ කරේ...මම මේකේ සාමාන්‍යයෙන් කාටවත් බනින්නේ නෑ...උඹ තරම් බුධ්ධිමතෙක් මේ සක්වලටම නෑ, උඹ හැම දේම දන්නවා...උඹල වගේ 2.50 කාලකන්නි නිසා තමයි දෙන චන්දයක් උනත් අඩුවෙන්නේ...උඹල හැමදේම දකින්නේ දේශපාලනෙන්...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    සෙට් එකක් ඇවිත් මගේ rep කපල .:lol::lol:
    උබල හිතනවානම් මොකක්හරි දේශන පාලන පක්ෂයක් එහෙම නැත්තන්
    දේශපාලඥයෙක් උබලගේ well-being එක ගැන හිතනවා කියල, උබල ජීවත්වෙන රට ගැන හිතනවා කියල,
    උබල තරම් මෝඩ බුරුවො කොහෙවත් නැහැ .
    මගේ රෙප් කපල උබල රට ජාතිය වෙනුවෙන් මාරම සේවයක් කරේ .:P:P
     
    • Like
    Reactions: johnferna678

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    eehma unath lankawe eka kotasak innawa cheene karna hamadema hari kiyala hithana.. usa karana hamadema waradiy kiyala.. othana aula tiyenne oya ratawal dekama hodath tiyanwa narakath tiyanwa. api depatta balance eke inna one. man metana kiyanne cheeneta awadanne kauda kiyala ea kottashaya terum ganna puluwanne. personaly i don't like USA and China both. but without these two countries we cant survive.

    හොද උනත් නරක උනත් ලන්කාවට බැ ච්නාව ඇමරිකාව රුසියාව තියා උතුරුකොරියාවවත් අත් අරින්න උතුරුකොරියාව ලන්කාව අතරත් ආනයන අපනයන තියෙනවා, දැක්කනෙ සිරා ඇස්බැස්ටොස් තාහානම් කරන්න ගිහිල්ලා රුසියන් උන් ලන්කාවෙ තෙ වලට කෙස් ඇද්ද හැටි, අපිට කැමති උනත් නැතත් ලන්කාවෙ ගෙනියන්න පුලුවන් විදියට එ රටවල් එක්ක ගනු දෙනු කරන එකයි කරන්න ඔන, චිනාට කැමති බයියො ඇමරිකාවට යුරොපෙට කැමති ටොයියො කිවුබාවට රුසියාවට කැමති ජෙප්පො අවුලක් නැ එ රටවල් ඔක්කොම ඔන ලන්කාවෙ පැවැත්මට එකට වාඩා මෙක හොදයි කියන්න බැ
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එලැඹෙන සඳුදා (20) සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

    මේ අනුව දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00ටයි.

    කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වේ.

    දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙරවරු 10.00ටයි.

    රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇත.​

    machan paudgalika anshe unwa bus walata ganne nehe kiyala kathaawak yanawa. un pakenda ban wedata yanne wahanayak nethi ewun.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාන් කෑලි කන හිඟන්නෝ කව්ද කියල දන්නා උන් දන්නවා
    මම මේකේ දේශපාලනේ කරා උඹත් එක හොඳට දන්නවනේ...උඹ ඉන්න පැත්තටම තමයි දේශපාලනේ කරේ...මම මේකේ සාමාන්‍යයෙන් කාටවත් බනින්නේ නෑ...උඹ තරම් බුධ්ධිමතෙක් මේ සක්වලටම නෑ, උඹ හැම දේම දන්නවා...උඹල වගේ 2.50 කාලකන්නි නිසා තමයි දෙන චන්දයක් උනත් අඩුවෙන්නේ...උඹල හැමදේම දකින්නේ දේශපාලනෙන්...

    උඹ ඵතකොට බයියෙක් උනේ කොටු ටික ඉක්මනටම පුරෝගන්නද?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන් කෑලි කන හිඟන්නෝ කව්ද කියල දන්නා උන් දන්නවා
    මම මේකේ දේශපාලනේ කරා උඹත් එක හොඳට දන්නවනේ...උඹ ඉන්න පැත්තටම තමයි දේශපාලනේ කරේ...මම මේකේ සාමාන්‍යයෙන් කාටවත් බනින්නේ නෑ...උඹ තරම් බුධ්ධිමතෙක් මේ සක්වලටම නෑ, උඹ හැම දේම දන්නවා...උඹල වගේ 2.50 කාලකන්නි නිසා තමයි දෙන චන්දයක් උනත් අඩුවෙන්නේ...උඹල හැමදේම දකින්නේ දේශපාලනෙන්...

    පලයන් මිනිහො යන්ඩ , මම චන්දෙ ඉල්ලන්නෙ නැ, මාත් එක්ක තරහට චන්දෙ දෙන පැත්ත මාරු කරනව නම් ඒක මීහරකෙක්..ඒවගේ මීහරක්ට මොලේ දෙන්ඩ බැ...:lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සෙට් එකක් ඇවිත් මගේ rep කපල .:lol::lol:
    උබල හිතනවානම් මොකක්හරි දේශන පාලන පක්ෂයක් එහෙම නැත්තන්
    දේශපාලඥයෙක් උබලගේ well-being එක ගැන හිතනවා කියල, උබල ජීවත්වෙන රට ගැන හිතනවා කියල,
    උබල තරම් මෝඩ බුරුවො කොහෙවත් නැහැ .
    මගේ රෙප් කපල උබල රට ජාතිය වෙනුවෙන් මාරම සේවයක් කරේ .:P:P

    අනාථ ජීවිත බන් ඕව ගණන් ගන්න එපා, වෙන කෙනෙක්ගේ මතයක් දරාගන්න බැරි තරම් අසරණයි...වෙන කෙනෙක්ගේ අදහසකට ගරු කරන්න දන්නේ නෑ...ඒ උනාට කතාව රටවල් හදන්න..:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඵතකොට බයියෙක් උනේ කොටු ටික ඉක්මනටම පුරෝගන්නද?:lol:

    :yes::yes: ආන්න කතාව කොටු පුරෝ ගන්ඩ බයියො වෙන උනුත් ඉන්නව..ඒක අපි හැමදාම දකින දෙයක්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනාථ ජීවිත බන් ඕව ගණන් ගන්න එපා, වෙන කෙනෙක්ගේ මතයක් දරාගන්න බැරි තරම් අසරණයි...වෙන කෙනෙක්ගේ අදහසකට ගරු කරන්න දන්නේ නෑ...ඒ උනාට කතාව රටවල් හදන්න..:rofl::rofl::rofl:

    බයියොන්ගෙන් රෙප් අරන් දැන් ඔහොම කියන ඵක වැරදියි නේද??:D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අනාථ ජීවිත බන් ඕව ගණන් ගන්න එපා, වෙන කෙනෙක්ගේ මතයක් දරාගන්න බැරි තරම් අසරණයි...වෙන කෙනෙක්ගේ අදහසකට ගරු කරන්න දන්නේ නෑ...ඒ උනාට කතාව රටවල් හදන්න..:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: hirashgeff

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes: ආන්න කතාව කොටු පුරෝ ගන්ඩ බයියො වෙන උනුත් ඉන්නව..ඒක අපි හැමදාම දකින දෙයක්..

    අනිවා ඕකා දාපු ඵක වැදගත් ත්‍රෙඩ් ඵකක් නෑ රෙප් දෙන්න තරම්..:D
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan paudgalika anshe unwa bus walata ganne nehe kiyala kathaawak yanawa. un pakenda ban wedata yanne wahanayak nethi ewun.

    දැනට වැඩ කරන පුද්ගලික අoශයෙ අයට වාහන අදාල කොම්පැනියෙන් දීල තියෙනව..වාහනේ ඇතුලට දාගෙන පක දෙනව ඇති ගු ඇන් පි කාරයන්ට නැතුව උන්ව වැඩට ගෙන්න ගන්ඩ බැනෙ...:yes::yes:
     
    Status
    Not open for further replies.