Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    They will probably update the past 24hr death toll in about 2 months :P

    මුන් තව වට දෙක තුනකින් තව නග්ගයි. හිමිට නොදැනෙනන් වගේ. මුන් ඇත්ත හංගනවා. සර්ස් වලදිත් එහෙමයි කලේ

    මේ ඉන්නෙ චීනෙ ගැන හොදටම දන්න අය, මුන් ශී ජින් පින්ටත් වඩා දන්නව ... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    දැන් කොහෙද චන්දයක් ඉස්සර වෙලා තියෙන්නෙ?? කවද්ද චන්දෙ තියෙන්නෙ???? පොඩ්ඩක් කියාල ඉදපන්කො මට.. මොකක් හරි පදනමක් ඇතුව කතා කරපන්කො හෑලි යනව කිසිම තියරියක් නැතුව.. :lol::lol:

    දැන් චන්දෙ ඉස්සර වෙලා නැහැ කියලද කියන්නේ .
    ගෝට මුලින් කිව්වේ තාම ලෙඩ්ඩු 28ඉ මේවට රටවල් වහනවද යුද්දේ කාලේ 5000ක් මරුන කියල .
    රජය try කරේ කොහොමහරි චන්දෙ තියන්න . මැකෝ චන්දෙ කල් දැම්ම .
    GMOA එක කිව්වට පස්සේ රට වැහුව .
    තාම ලෙඩ්ඩුන්ගේ chain of events ඉවර වෙලා නැහැ .
    රජය දන්නවා දැන් තියෙන තත්වේ කණපිට ගැහුවොත් ජනතාවගේ ප්‍රසාදය රජයට
    නැති වෙනවා කියල . එක නිසා කොහොමහරි රටේ මිනිස්සුගේ ජිවිත ගැන හිතන්නෙත් නැතුව
    චන්දෙකට යන්න තමයි මේ try කරන්නේ . උබ වගේ කට්ටිය තමයි මේ වෙලාවේ හේවිසි කාරයෝ විදියට කරයුතු කරන්නේ .
    වීමල් විරවංශ වගේ ජෝකර්ලා ටිකත් මේ දවස්වල එලියට දාල market එක research කරන ගමන් තමයි රජය ඉන්නේ .
    225ම එලියට බැහැල චන්දෙ ප්‍රචාරය කරන්න ගත්තට පස්සේ අපිට corona හොදම එකෙන් හදාගන්න පුළුවන් .
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒ කාලේ UNP ඵකට කඩේ යන කොට තෝ මම දාපු ත්‍රෙඩ් වල දාපු ඒව මතකද පොන්නයා..:rofl:

    දැන් එජාපේ ගෙවනවට වඩා කීයක් දැන් වැඩිපුර ගෙවනවද ? දෙහි විදුරු කීයක් දෙනවද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    death toll eke update wela...ada maruna gaanak nemei oya...thawa isserahata thawa wedi wei samaharawita

    සාධාරනයි , ගෙවල්වල මැරුන ගාන මහ මග මැරුන ගාන ඔක්කොම අප්ඩේට් වෙන්ඩ කල් යනව, වියසනයක් තිබ්බ රටක්..ලෝකෙ කිසිම රටක දත්ත 100%ක් නිවරදි නැ ඒක තමයි ඇත්ත..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    මේ ඉන්නෙ චීනෙ ගැන හොදටම දන්න අය, මුන් ශී ජින් පින්ටත් වඩා දන්නව ... :lol::lol::lol::lol::lol::lol::lol:

    Xi-Dada.gif
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් චන්දෙ ඉස්සර වෙලා නැහැ කියලද කියන්නේ .
    ගෝට මුලින් කිව්වේ තාම ලෙඩ්ඩු 28ඉ මේවට රටවල් වහනවද යුද්දේ කාලේ 5000ක් මරුන කියල .
    රජය try කරේ කොහොමහරි චන්දෙ තියන්න . මැකෝ චන්දෙ කල් දැම්ම .
    GMOA එක කිව්වට පස්සේ රට වැහුව .
    තාම ලෙඩ්ඩුන්ගේ chain of events ඉවර වෙලා නැහැ .
    රජය දන්නවා දැන් තියෙන තත්වේ කණපිට ගැහුවොත් ජනතාවගේ ප්‍රසාදය රජයට
    නැති වෙනවා කියල . එක නිසා කොහොමහරි රටේ මිනිස්සුගේ ජිවිත ගැන හිතන්නෙත් නැතුව
    චන්දෙකට යන්න තමයි මේ try කරන්නේ . උබ වගේ කට්ටිය තමයි මේ වෙලාවේ හේවිසි කාරයෝ විදියට කරයුතු කරන්නේ .
    වීමල් විරවංශ වගේ ජෝකර්ලා ටිකත් මේ දවස්වල එලියට දාල market එක research කරන ගමන් තමයි රජය ඉන්නේ .
    225ම එලියට බැහැල චන්දෙ ප්‍රචාරය කරන්න ගත්තට පස්සේ අපිට corona හොදම එකෙන් හදාගන්න පුළුවන් .

    චන්දෙ තියන එක හොඳයි බන්...result එක විෂමයජනක වෙයි...:dull::dull::dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    දැන් එජාපේ ගෙවනවට වඩා කීයක් දැන් වැඩිපුර ගෙවනවද ? දෙහි විදුරු කීයක් දෙනවද ?

    දැන් ඒක අහල උඹට අැති වැඩේ..අනේ නිකන් පලයන් හරකෝ යන්න..:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් චන්දෙ ඉස්සර වෙලා නැහැ කියලද කියන්නේ .
    ගෝට මුලින් කිව්වේ තාම ලෙඩ්ඩු 28ඉ මේවට රටවල් වහනවද යුද්දේ කාලේ 5000ක් මරුන කියල .
    රජය try කරේ කොහොමහරි චන්දෙ තියන්න . මැකෝ චන්දෙ කල් දැම්ම .
    GMOA එක කිව්වට පස්සේ රට වැහුව .
    තාම ලෙඩ්ඩුන්ගේ chain of events ඉවර වෙලා නැහැ .
    රජය දන්නවා දැන් තියෙන තත්වේ කණපිට ගැහුවොත් ජනතාවගේ ප්‍රසාදය රජයට
    නැති වෙනවා කියල . එක නිසා කොහොමහරි රටේ මිනිස්සුගේ ජිවිත ගැන හිතන්නෙත් නැතුව
    චන්දෙකට යන්න තමයි මේ try කරන්නේ . උබ වගේ කට්ටිය තමයි මේ වෙලාවේ හේවිසි කාරයෝ විදියට කරයුතු කරන්නේ .
    වීමල් විරවංශ වගේ ජෝකර්ලා ටිකත් මේ දවස්වල එලියට දාල market එක research කරන ගමන් තමයි රජය ඉන්නේ .
    225ම එලියට බැහැල චන්දෙ ප්‍රචාරය කරන්න ගත්තට පස්සේ අපිට corona හොදම එකෙන් හදාගන්න පුළුවන් .

    බයිලනෙ, කොහොමද ආණ්ඩුව චන්දෙ තියන දිනේ තීරණය කරන්නෙ??????????? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :dull::dull::dull:

    cheeneta mukuth kiyanwa ehema neweyi..un thamayi loketa parama sathya desanne...anika lankawe okkoma products and services export karanne cheeneta...IT ehema lesatama lankawen services gannawa a wagema US+EUROPE hinganno wage neweyi tourism waladi katha nathuwa wiyadam karanne cheennu...bota irisiyai ne.....:dull::baffled::oo::P:rofl:

    මචන් අපි වගෙ රටවලට චිනත් ඔන ඇමරිකාවත් ඔන, උබ හිතන විදියට චිනාව අයින් කරලා ඇමරිකාව විතරක් කියලා කරන්න බැ, යුරොපෙට යවන ඇදුම් වල අමුද්‍රව්‍ය ඔක්කොම එන්නෙ චිනෙන් චිනාගෙ සප්ලයි එක නැතුව අපිට මුකුත් කරන්න බැ ලන්කාවෙ සාමාජෙ වැඩිපුර ජොබ් තියෙන්නෙ it සහා ටුවරිසම් නෙවෙයි රටින් ගෙන්නලා විකුනන පැත්තෙ, චිනාගෙ සප්ලයි නැත්තන් එ විකුනුම් තැන් කියක් වාහාන්න වෙනවද හිතපන් කි දෙනෙක්ගෙ ජොබ් නැද්ද අමුද්‍රව්‍ය ඔක්කොම ගෙන්නන්නෙ චිනෙන් අඩුවට ගන්න වෙන රටවල් ඇත්තෙත් නැ, චිනෙ නැත්තන් ලක්ශයක් දිලා මදර්බොඩ් එකක් ලක්ශ 8ක් විතර දිලා ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද උබට ඉන්දියාව බෙහෙත් ඔක්කොම හදන්නෙ චිනෙන් එන අමුද්‍රව්‍ය වලින් ඇමරිකාවට යවන්නෙත් එවා, අඩුවට හොද අමුද්‍රව්‍ය දෙන ලන්කාවෙ වගෙ විවුර්ත ආර්තික තියෙන රටවලට චිනෙ නැතුව උබ ඔය කියන ටුවරිසම් it වගෙ එවගෙන් විතරක් ලොකුවට දුවන්න පුලුවන් කියලා හිතනවා නම් එක අමු මොඩ කමක් ලන්කාවෙ කඩ වල විකුනන්නෙ මොනවද ජොබ් කියක් එවගෙන් තියෙනවද නොදන්න කමට කියන කාතාවක් විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yako balapanko meke inna unta cheene deyak dammama ridena tharam...elakiriyath cheeneta ayithi welada koheda...GT lokka cheenen nayawath gaththada danne naa...api nam IT eth yantham tourism seen ekakuth duwanawa...e nisa dannawa cheenunge hati...airbnb eken ena booking request ekak accept karanna kalin siya paarak withara hithawa...

    චීනෙ නෙමේ ඇමරිකාව ගැන උනත් ටොන් පච දාන්ඩ එපා.. ඔව් ඔව් පාන් කැල්ලයි ලුණු ගෙඩියයි කන හිගන සුද්දන්ඩ වඩා නම් චින්නු හොදයි බන් අපි නොදන්න ටුවරිසම්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් අපි වගෙ රටවලට චිනත් ඔන ඇමරිකාවත් ඔන, උබ හිතන විදියට චිනාව අයින් කරලා ඇමරිකාව විතරක් කියලා කරන්න බැ, යුරොපෙට යවන ඇදුම් වල අමුද්‍රව්‍ය ඔක්කොම එන්නෙ චිනෙන් චිනාගෙ සප්ලයි එක නැතුව අපිට මුකුත් කරන්න බැ ලන්කාවෙ සාමාජෙ වැඩිපුර ජොබ් තියෙන්නෙ it සහා ටුවරිසම් නෙවෙයි රටින් ගෙන්නලා විකුනන පැත්තෙ, චිනාගෙ සප්ලයි නැත්තන් එ විකුනුම් තැන් කියක් වාහාන්න වෙනවද හිතපන් කි දෙනෙක්ගෙ ජොබ් නැද්ද අමුද්‍රව්‍ය ඔක්කොම ගෙන්නන්නෙ චිනෙන් අඩුවට ගන්න වෙන රටවල් ඇත්තෙත් නැ, චිනෙ නැත්තන් ලක්ශයක් දිලා මදර්බොඩ් එකක් ලක්ශ 8ක් විතර දිලා ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද උබට ඉන්දියාව බෙහෙත් ඔක්කොම හදන්නෙ චිනෙන් එන අමුද්‍රව්‍ය වලින් ඇමරිකාවට යවන්නෙත් එවා, අඩුවට හොද අමුද්‍රව්‍ය දෙන ලන්කාවෙ වගෙ විවුර්ත ආර්තික තියෙන රටවලට චිනෙ නැතුව උබ ඔය කියන ටුවරිසම් it වගෙ එවගෙන් විතරක් ලොකුවට දුවන්න පුලුවන් කියලා හිතනවා නම් එක අමු මොඩ කමක් ලන්කාවෙ කඩ වල විකුනන්නෙ මොනවද ජොබ් කියක් එවගෙන් තියෙනවද නොදන්න කමට කියන කාතාවක් විතරයි

    :yes::yes::yes: ඔව් මේක හරි චීනෙ නිසා ලෝකෙ ලොකු වියදම් ඉතිරියක් වගේම තාක්ශනික දියුනුවක් ඇතිවෙලා තියෙනව..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන් අපි වගෙ රටවලට චිනත් ඔන ඇමරිකාවත් ඔන, උබ හිතන විදියට චිනාව අයින් කරලා ඇමරිකාව විතරක් කියලා කරන්න බැ, යුරොපෙට යවන ඇදුම් වල අමුද්‍රව්‍ය ඔක්කොම එන්නෙ චිනෙන් චිනාගෙ සප්ලයි එක නැතුව අපිට මුකුත් කරන්න බැ ලන්කාවෙ සාමාජෙ වැඩිපුර ජොබ් තියෙන්නෙ it සහා ටුවරිසම් නෙවෙයි රටින් ගෙන්නලා විකුනන පැත්තෙ, චිනාගෙ සප්ලයි නැත්තන් එ විකුනුම් තැන් කියක් වාහාන්න වෙනවද හිතපන් කි දෙනෙක්ගෙ ජොබ් නැද්ද අමුද්‍රව්‍ය ඔක්කොම ගෙන්නන්නෙ චිනෙන් අඩුවට ගන්න වෙන රටවල් ඇත්තෙත් නැ, චිනෙ නැත්තන් ලක්ශයක් දිලා මදර්බොඩ් එකක් ලක්ශ 8ක් විතර දිලා ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද උබට ඉන්දියාව බෙහෙත් ඔක්කොම හදන්නෙ චිනෙන් එන අමුද්‍රව්‍ය වලින් ඇමරිකාවට යවන්නෙත් එවා, අඩුවට හොද අමුද්‍රව්‍ය දෙන ලන්කාවෙ වගෙ විවුර්ත ආර්තික තියෙන රටවලට චිනෙ නැතුව උබ ඔය කියන ටුවරිසම් it වගෙ එවගෙන් විතරක් ලොකුවට දුවන්න පුලුවන් කියලා හිතනවා නම් එක අමු මොඩ කමක් ලන්කාවෙ කඩ වල විකුනන්නෙ මොනවද ජොබ් කියක් එවගෙන් තියෙනවද නොදන්න කමට කියන කාතාවක් විතරයි
    eehma unath lankawe eka kotasak innawa cheene karna hamadema hari kiyala hithana.. usa karana hamadema waradiy kiyala.. othana aula tiyenne oya ratawal dekama hodath tiyanwa narakath tiyanwa. api depatta balance eke inna one. man metana kiyanne cheeneta awadanne kauda kiyala ea kottashaya terum ganna puluwanne. personaly i don't like USA and China both. but without these two countries we cant survive.
     
    Status
    Not open for further replies.