Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Death toll update...dawesin maruna gaana nemei

    correction එකක් ගිහිං තියෙන්නේ missing වෙච්ච data ඇඩ් කරලා :lol::lol:

    තුන්දාස් ගාන කවුරුත් විස්වාස කරන්නේ නෑනේ ඒ හින්ද පොඩ්ඩක් වැඩිකරන්න හිතෙන්න ඇති :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    correction එකක් ගිහිං තියෙන්නේ missing වෙච්ච data ඇඩ් කරලා :lol::lol:

    Death toll update...dawesin maruna gaana nemei

    වැරදීමකින් ඇත්ත ඉලක්කමක් එලියට ඇවිත්ද :baffled:

    පලවෙනි රැල්ල තියෙන කාලේවත් ඔච්චර ආවේ නෑ නේද දවසකට :oo:

    එහෙම සීන් එකක් වගේ නේ.....කලින් මැරුණු කවුන්ට් එකට එකතු වෙන්න ඕනේ රෙකොර්ඩ් එකක් අප්ඩේට් වෙලා වගේ...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,490
    113
    Eka digata dawas 8k aluthen kawruth hoya gatte nathi unoth apita loketama kiyanna puluwan api sarthakawa Covid 19 walata go corona kiwai kiyala 🥳
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    තුන්දාස් ගාන කවුරුත් විස්වාස කරන්නේ නෑනේ ඒ හින්ද පොඩ්ඩක් වැඩිකරන්න හිතෙන්න ඇති :P

    :rofl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොවිඩ්-19 අවසන් වනතුරු දීර්ඝ කෙරේ
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    412 Mpbs my internet speed Test. :lol: and unlimited data :rofl: my rent for the month $2500. yes im in mudukkuwaka. :dull:

    උබට අපහාසෙට කියනවා නෙවේ එවුන්ට ඔය point 2 කිසි වැඩකට නැ. Rent එක $2500 කියන්නේ මහ ලොකු ගාණක් නෙවේ මෙහෙ හෙන ගාණක් උනාට. Unlimited internet නම් India වලත් තියෙනව.
     
    Status
    Not open for further replies.