Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව්. :cool:

    ඵහෙනම් වෙනම ත්‍රෙඩ් ඵකක් දාපං අළුතින්‍.පරණ මඟුල් දාන්නෙ නැතුව..ඔය ට්‍රම්ප් කියපු දේවල් තියෙන්නෙ ඕන තරම් චීනේ ගැන..:rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Wuhan (China), the epicenter of the pandemic, today reported 1,290 additional deaths that had not been previously counted and reported, bringing the total number of deaths in Wuhan from 2,579 to 3,869, an increase of 50%, as the result of a revision by the Wuhan New Coronary Pneumonia Epidemic Prevention and Control. As part of this revision, 325 additional cases in Wuhan were also added. Separately, China's National Health Commission (NHC) reported 26 new cases (and no deaths) in its daily report

    oya scene eketa me thread eke aragatta set ekak...paya gaanekata kalin..
    chinnu tika death toll eke update kerela tiyenne..nattan me 1 dawasin maruna gaanak nemei

    පැහැදිලි කිරීමට ස්තූතියි මචන්. ඒත් හොදයි.:rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඵහෙනම් වෙනම ත්‍රෙඩ් ඵකක් දාපං අළුතින්‍.පරණ මඟුල් දාන්නෙ නැතුව..ඔය ට්‍රම්ප් කියපු දේවල් තියෙන්නෙ ඕන තරම් චීනේ ගැන..:rolleyes:

    Why did you specifically mention Trump? :lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    :yes::yes: ස්වභාවික විදිහට ලැබෙන දෙයක් නම් කමක් නැ , එහෙම නැතුව මේ එක එක පෙති බිල අකාලෙ නහින්නෙ නැතුව ඉදපල්ල.
    ඒකනෙ බං .
    ඔය පාන් පෙත්තක් කාල ඉන්න සුද්දෝ
    පරීක්ෂණ කරලා එළභිච්ච
    නිරීක්ෂණ සහ නිගමන අපිට වැඩක් නැහැ .
    චීනෙක් කිව්වනම්
    තේටිකක් බීල
    පෙත්ත පිටින් දෙහිගෙඩියක් කටේ ඔබගෙන
    හුමාලය ටිකක් අල්ලන්න කියල
    අන්න ඒක තමයි හරි .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,385
    113
    මාලඹේ
    aperada president wate inna set eka. FB, elakri set ekak president langata dammanam hari.:lol::lol::lol:

    මේකේ ඉන්න එවුන් ඔතන හිටියනං ලෙඩුන්ගෙන් 30% පකානික් බීලා මැරෙනවා .
    ඉතුරුයි අයගෙන් 30% විටමන් C බීලා Immunce system එක Develope වෙනකං කියලා ඉදලා මැරෙනවා .
    ඉතුරු 30% කොරෝනා වැඩි වෙලාම මැරිලා යනවා.
    රටේ ලෙඩ නේවිච්ච එවුන් කන්න නැති වෙලා මැරිලා යනවා .
    ඔක්කොම packet වෙන සීන් එකක් වෙන්නේ:D:D
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Why Epidemiologists Still Don’t Know the Death Rate for Covid-19

    “To know the fatality rate you need to know how many people are infected and how many people died from the disease,” said Ali H. Mokdad, a professor of health metrics sciences at the Institute for Health Metrics and Evaluation. “We know how many people are dying, but we don’t know how many people are infected.”

    In fact, even the number of people dying is a moving target. Covid-19 deaths that happen at home appear to be widely underreported. And New York City increased its death count by more than 3,700 on Tuesday, after officials said they were now including people who had never tested positive for the virus but were presumed to have died of it.


    https://dnyuz.com/2020/04/17/why-epidemiologists-still-dont-know-the-death-rate-for-covid-19/
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකනෙ බං .
    ඔය පාන් පෙත්තක් කාල ඉන්න සුද්දෝ
    පරීක්ෂණ කරලා එළභිච්ච
    නිරීක්ෂණ සහ නිගමන අපිට වැඩක් නැහැ .
    චීනෙක් කිව්වනම්
    තේටිකක් බීල
    පෙත්ත පිටින් දෙහිගෙඩියක් කටේ ඔබගෙන
    හුමාලය ටිකක් අල්ලන්න කියල
    අන්න ඒක තමයි හරි .

    අාසියාවේ උන් මාස්ක් දාන ඵකට කට කොනකින් හිනා උන සුද්දෝ තමා අද ඔය බුරුතු පිටින් මැරෙන්නෙ..:D
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මේකේ ඉන්න එවුන් ඔතන හිටියනං ලෙඩුන්ගෙන් 30% පකානික් බීලා මැරෙනවා .
    ඉතුරුයි අයගෙන් 30% විටමන් C බීලා Immunce system එක Develope වෙනකං කියලා ඉදලා මැරෙනවා .
    ඉතුරු 30% කොරෝනා වැඩි වෙලාම මැරිලා යනවා.
    රටේ ලෙඩ නේවිච්ච එවුන් කන්න නැති වෙලා මැරිලා යනවා .
    ඔක්කොම packet වෙන සීන් එකක් වෙන්නේ:D:D

    :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    වචනයක් අල්ලන් කියවන්න ඵපා ඕයි..තමුසෙ 100% perfect ද?ignore list කොන්දක් නැහැනේ කොහොමත්..:lol:
    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ. දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.
     
    Status
    Not open for further replies.