first late turning point , dan too late mewa gana argu karanna , use less , issaraha gana hitathamu dan , plz
ela , mama check karannam thanks
Thanks... I myself and others in the family take a D3... Not because of Corona. But it's beneficial.
ඔව්.![]()




Wuhan (China), the epicenter of the pandemic, today reported 1,290 additional deaths that had not been previously counted and reported, bringing the total number of deaths in Wuhan from 2,579 to 3,869, an increase of 50%, as the result of a revision by the Wuhan New Coronary Pneumonia Epidemic Prevention and Control. As part of this revision, 325 additional cases in Wuhan were also added. Separately, China's National Health Commission (NHC) reported 26 new cases (and no deaths) in its daily report
oya scene eketa me thread eke aragatta set ekak...paya gaanekata kalin..
chinnu tika death toll eke update kerela tiyenne..nattan me 1 dawasin maruna gaanak nemei

Early peek at data on Gilead coronavirus drug suggests patients are responding to treatment
https://www.statnews.com/2020/04/16...uggests-patients-are-responding-to-treatment/
This is a recent news....

ඵහෙනම් වෙනම ත්රෙඩ් ඵකක් දාපං අළුතින්.පරණ මඟුල් දාන්නෙ නැතුව..ඔය ට්රම්ප් කියපු දේවල් තියෙන්නෙ ඕන තරම් චීනේ ගැන..![]()

ඒකනෙ බං .ස්වභාවික විදිහට ලැබෙන දෙයක් නම් කමක් නැ , එහෙම නැතුව මේ එක එක පෙති බිල අකාලෙ නහින්නෙ නැතුව ඉදපල්ල.
aperada president wate inna set eka. FB, elakri set ekak president langata dammanam hari.![]()


ඒකනෙ බං .
ඔය පාන් පෙත්තක් කාල ඉන්න සුද්දෝ
පරීක්ෂණ කරලා එළභිච්ච
නිරීක්ෂණ සහ නිගමන අපිට වැඩක් නැහැ .
චීනෙක් කිව්වනම්
තේටිකක් බීල
පෙත්ත පිටින් දෙහිගෙඩියක් කටේ ඔබගෙන
හුමාලය ටිකක් අල්ලන්න කියල
අන්න ඒක තමයි හරි .

මේකේ ඉන්න එවුන් ඔතන හිටියනං ලෙඩුන්ගෙන් 30% පකානික් බීලා මැරෙනවා .
ඉතුරුයි අයගෙන් 30% විටමන් C බීලා Immunce system එක Develope වෙනකං කියලා ඉදලා මැරෙනවා .
ඉතුරු 30% කොරෝනා වැඩි වෙලාම මැරිලා යනවා.
රටේ ලෙඩ නේවිච්ච එවුන් කන්න නැති වෙලා මැරිලා යනවා .
ඔක්කොම packet වෙන සීන් එකක් වෙන්නේ


Why did you specifically mention Trump?![]()

අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ. දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.වචනයක් අල්ලන් කියවන්න ඵපා ඕයි..තමුසෙ 100% perfect ද?ignore list කොන්දක් නැහැනේ කොහොමත්..![]()