Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ. දේශපාලන වාසි ගන්න උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.

    ඔය උඹ ගැනමනේ කියවන්නේ..:lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    අපෝ මම මේ දන්නේ නැති නිසා ඇහුවේ , අයියෝ පෙත්තකට මරා ගන්න එපා
    මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .
    උබ පිස්සෙක්නේ මෙතන පෙති ගැන අහන්න .
    මේ thread එකේම කලින් තැනක Erozan සදහන් කරලා තිබුන
    කොත්තමල්ලි සහ හුමාලය ආස්වාහනය මගින් corona හොදකරගන්නේ කොහොමද කියල .
    පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඒවා කියවල එන්න .
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ara yapa100 kata Ariyama musalai ada nehe sinhalu Safe kiala ada 3k hamba wela ayeth thawa ekkenekta asadanaya una. Megollan kohenda kiala kiala nehe neda.. ara kadawuru walata geniyana aya nirodanaya karana aya test karoth iwaraine
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අාසියාවේ උන් මාස්ක් දාන ඵකට කට කොනකින් හිනා උන සුද්දෝ තමා අද ඔය බුරුතු පිටින් මැරෙන්නෙ..:D

    මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .
    උබ පිස්සෙක්නේ මෙතන පෙති ගැන අහන්න .
    මේ thread එකේම කලින් තැනක Erozan සදහන් කරලා තිබුන
    කොත්තමල්ලි සහ හුමාලය ආස්වාහනය මගින් corona හොදකරගන්නේ කොහොමද කියල .
    පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඒවා කියවල එන්න .


    ඒ හලෝ මේක??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.

    පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.

    මොනාද මේ පිස්ස දොඩවන්නෙ, ඔප්පු කරපන් පොන්ස් කියවන්නෙ නැතුව,... චිනට මඩ ගහන්ඩ දුවන් ඇවිල්ල ඉරාගෙන කියෝනව වේදනාවට.. :lol::lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .
    උබ පිස්සෙක්නේ මෙතන පෙති ගැන අහන්න .
    මේ thread එකේම කලින් තැනක Erozan සදහන් කරලා තිබුන
    කොත්තමල්ලි සහ හුමාලය ආස්වාහනය මගින් corona හොදකරගන්නේ කොහොමද කියල .
    පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඒවා කියවල එන්න .

    අයෙ, රෙදි මාස්ක් එකකින් කොරොනා ලෙසියෙන් පෙරන්න පුලුවන් කියල කිව්ව දවසක්. :rofl::rofl::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ බං .
    ඔය පාන් පෙත්තක් කාල ඉන්න සුද්දෝ
    පරීක්ෂණ කරලා එළභිච්ච
    නිරීක්ෂණ සහ නිගමන අපිට වැඩක් නැහැ .
    චීනෙක් කිව්වනම්
    තේටිකක් බීල
    පෙත්ත පිටින් දෙහිගෙඩියක් කටේ ඔබගෙන
    හුමාලය ටිකක් අල්ලන්න කියල
    අන්න ඒක තමයි හරි .

    මොන සුද්දද විටමින් සි බොන්ඩ කියල තියෙන්නෙ කොරෝනාවෙන් වැලකීම සදහා,?????? පොඩ්ඩක් පෙන්නපන්කො?????? සුද්දන්ට පිස්සු නැ බන් මිනිස්සු මරවන්ඩ..ඕන්න සුද්දගෙ පස්ස ලෙවකන nikdw ගු කුක්ක නම් කීව මේ තෙර්ඩ් එකේ, ඌ සුද්දෙක් නෙමේනෙ,nikdw තනිකර ලොල්ලෙක්..:lol::lol:

    කොරෝනා වලින් වැලකෙන්ඩ තේ බොන්ඩ කියල චින දොස්තරල කියල තියෙනව, අපේ පාදෙනිය මහත්තයත් ඒ හා සමාන අදහසක් ප්‍රකාශ කරා කොත්තමල්ලි පස්පoගුව වගේ දේවල් ගැන, අපි දැම්මොත් දාන්නෙ පදනමක් ඇති කතා...චෝදනා කරන්ඩ එපා අපි බොරු කියල නැ කොහෙවත්..:no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ඉන්න එවුන් ඔතන හිටියනං ලෙඩුන්ගෙන් 30% පකානික් බීලා මැරෙනවා .
    ඉතුරුයි අයගෙන් 30% විටමන් C බීලා Immunce system එක Develope වෙනකං කියලා ඉදලා මැරෙනවා .
    ඉතුරු 30% කොරෝනා වැඩි වෙලාම මැරිලා යනවා.
    රටේ ලෙඩ නේවිච්ච එවුන් කන්න නැති වෙලා මැරිලා යනවා .
    ඔක්කොම packet වෙන සීන් එකක් වෙන්නේ:D:D

    :rofl::rofl::rofl::rofl: ගු ඇන් පි කාරයො ටොන් පච දෙසල නිකාන් පීචන් වෙනව එක දිගට, මුන්ට විලි ලැජ්ජාව නැති හැටියක්.. :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .
    උබ පිස්සෙක්නේ මෙතන පෙති ගැන අහන්න .
    මේ thread එකේම කලින් තැනක Erozan සදහන් කරලා තිබුන
    කොත්තමල්ලි සහ හුමාලය ආස්වාහනය මගින් corona හොදකරගන්නේ කොහොමද කියල .
    පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඒවා කියවල එන්න .

    මම නෙමේ බන් අපේ පාදෙණිය දොස්තර මහත්තයත් කීව, මම කියන සියල්ල ලොවක් පිලිගත්ත දැනුම තියෙන මින්ස්සු අනුමත කරල තියෙන්නෙ ආන්න ඒක මතක තියා ගන්න...කොරෝනා රෝගීන් සුව විමේ වේගය අනුව ලoකාව ඉන්නෙ 3 වන ස්තානයේ ,ආන්න ඒව අමතක කරන්ඩ එපා අපි කියපුවගෙ ප්‍රථිපල තමයි ඒව...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ. දේශපාලන වාසි ගන්න උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.

    ඔය උඹ ගැනමනේ කියවන්නේ..:lol:

    කෝ අර JVP හිපාටුවා :lol:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    අයෙ, රෙදි මාස්ක් එකකින් කොරොනා ලෙසියෙන් පෙරන්න පුලුවන් කියල කිව්ව දවසක්. :rofl::rofl::lol::lol::lol:
    එකපාරම ඒකතාව අහක දාන්න බැහැ .
    මොකද hyundai කියන member cotton cloths වලින් virus filter වෙන එක ගැන
    research paper එකක් දාල තිබුන
    එකේ තියෙන විදියට covid-19 virus එක වගේ 1/6ක virus එකක්
    cotton වලින් 48% filter වෙනවලු .
    කාලයක් අපි හිතන් හිටියනේ coconut oil වල cholesterol තියෙනවා කියල
    මතකනේ university එකක කරපු experiment එකක් නිසා
    අපි හෙන hype එකේ දවස් දෙකක් විතර හිටිය
    ආලෝකේ වේගෙට වැඩි වේගයක් තියෙන particle එකක් හොයාගත්ත කියල .
    ඒ වගේ දේවල් මීට කලින් වෙලා තියෙන නිසා
    මටනං විශ්වාසයක් නැහැ nano meters 90වක virus එකක් ලේන්සුවකින් filter වෙයි කියල .
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;25320545 said:
    මොන උත්තක්ද ඔයී මෙ නූලට වෙලා තියෙන්නෙ.

    avatar503645_4.gif


    :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හෙළයෙක්;25320545 said:
    මොන උත්තක්ද ඔයී මෙ නූලට වෙලා තියෙන්නෙ.

    දෙශපාලනීකරනය වෙලා :P
     
    Status
    Not open for further replies.