Vitamin D, thamai immune ekata ona, hondata ude ira eliyata expose weyalla
hapo awwa inna eka eta wada hapan UV

Vitamin D, thamai immune ekata ona, hondata ude ira eliyata expose weyalla

මෙන්න චීනේ ආයි පත්තු වෙලා.මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු.
![]()



.චීනෙ අද එකෙක්ව්ත් මැරිල නැ... 



මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළට
5.30PM
77 Recovered

hapo awwa inna eka eta wada hapan UV![]()




මගෙත් එකම comment එක දාල කපල තියෙනවා .
තමන්ගේ මතේ වෙනුවෙන් fake හදාගෙන account මාරු කර කර
මෙච්චර මහන්සි වෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල දැක්කහම ආස හිතෙනවා.
මේ වගේ තව 10ක් හිටියනම් ලංකාවත් චීනේ වගේ දියුණු කරන්න තිබ්බ.![]()

උන්ගෙ රෙප් කපලම ඉවරද කොහෙද.. දැන් ගල් ගැහුවට රෙප් කැපෙන්නෙ නෑ. වටේ ගිහින් ආයිත් එයි ට්ක දවසකින්..
ගල් ටිකක් එකතු කරන් තියන් ඉන්න ඕනෙ.. 
oya medical field eke inne kenek da ? mee details labune kohenda kiyanna plz

උන්ගෙ රෙප් කපලම ඉවරද කොහෙද.. දැන් ගල් ගැහුවට රෙප් කැපෙන්නෙ නෑ. වටේ ගිහින් ආයිත් එයි ට්ක දවසකින්..
ගල් ටිකක් එකතු කරන් තියන් ඉන්න ඕනෙ..
![]()

hahahaha...oka paththu wela godak kal....umba Internet Explorer dial ekak wage![]()



president leddu 28kata ratak wahanne mokatada ahapu video eka tiyenam mata kawuru hari ewanna. fb share une podi cut karapu kaallak. gedara minissunta pennanda one.
Doesn't matter who I am... I don't post crap here. Every single post I have made in here is backed up by scientific evidence. Otherwise I will NOT comment.
Read all what I have written so far, since January. If you can find just one erroneous statement let me know.
I do write helpful info.... but unfortunately sometimes cannot provide with you every single detail. It;s not practical. I write what I know.
FYI... please read this
https://www.researchsquare.com/article/rs-21211/v1
Posted Posted 08 Apr, 2020
When did I post mine on here.....? On the 05 of April 2020
Originally Posted by imhotep 04-05-2020, 07:50 AM
මම පත්තු වෙලා කිව්වෙ ලයිට්ස් නෙමෙයි යකෝ මැරන ගාන!
උබත් කිව්වෙ මැරෙන ගාන නම් මම ඩේටා ගන්නේ රිලයබල් සෝසස්වලින් විතරයි.![]()

ubawa man ignore list eken ayin kala.


මම පත්තු වෙලා කිව්වෙ ලයිට්ස් නෙමෙයි යකෝ මැරන ගාන!
උබත් කිව්වෙ මැරෙන ගාන නම් මම ඩේටා ගන්නේ රිලයබල් සෝසස්වලින් විතරයි.![]()
උන්ගෙ රෙප් කපලම ඉවරද කොහෙද.. දැන් ගල් ගැහුවට රෙප් කැපෙන්නෙ නෑ. වටේ ගිහින් ආයිත් එයි ට්ක දවසකින්..
ගල් ටිකක් එකතු කරන් තියන් ඉන්න ඕනෙ..
![]()



ubawa man ignore list eken ayin kala.
owa danna epa.. rata wahala thiyeddi kanne maha ekage ateda kiyala ahai..![]()

චිනෙට මඩ ගහන්ඩ යු ටියුබ් විඩියෝ හොය හොයා උන්න වෙලාවෙ කොහොමද එහෙම උනේ කියල හෙවුවනම් පච නොවි ඉන්ඩ තිබ්බ බන්...චීනෙ අද එකෙක්ව්ත් මැරිල නැ...
![]()