අසත්‍ය ප්‍රචාරය කළ මීරිගම කාන්තාවක් අත්අඩංගුවට


Truth has many faces even false is an another truth. අසත්‍ය ප්‍රචාරය කළ මීරිගම කාන්තාවක් අත්අඩංගුවට


Truth has many faces even false is an another truth. Monday curfew ayin karanawada Colombo?..confirmed da?..
අසත්‍ය ප්‍රචාරය කළ මීරිගම කාන්තාවක් අත්අඩංගුවට


අසත්‍ය ප්‍රචාරය කළ මීරිගම කාන්තාවක් අත්අඩංගුවට
Monday curfew ayin karanawada Colombo?..confirmed da?..
මොකද්ද කියලා තියෙන්නේ ඒකි ?


boru ban
keeyatawath ayin karanne naha
උබලාට කොරොනා හදෙන්න කලින් මෙකෙ මරාගෙන මරෙයි වගේ![]()

කමක් නෑ බන්. ඔන්න ඔහේ ඔනේ දෙයක් කරගත්තාවෙයි.. මොනවා කිවත් කේරුවත් 2/3 දේන්න බලාන ඉන්නවනේ රටේ ජනතාව. ඒක හින්දා පඩුවේ හිටහන් මේ වෙන ආතල් ටික බල බල


Honda illan kamak kanna weyda danne naha neda?..
සරල සිoහල නොතේරෙන නිසා ලියන රචනානෙ මේව..මනුස්සයො ආණ්ඩුවට චන්ද තියෙන දිනේ තීරනය කරන්ඩ බැ ඒක කරන්නෙ මැකෝ..

උබේ කටේ අනුහස් ඵල දෙන්න පැය භාගයක් ගියේ නෑනේ බං.![]()

Ehenam mokadda macho me 20 wenida kathawa?..hena decision tikak aragena kiyala tiyenne?..public transport and government private sector work hours and permits gana ehema..mokadda me katha wenne machan?..
එකපාරම ඒකතාව අහක දාන්න බැහැ .
මොකද hyundai කියන member cotton cloths වලින් virus filter වෙන එක ගැන
research paper එකක් දාල තිබුන

thama decision aragena nahane
virus eka spread une nathi pathi walata witharak restrictions athuwa curfew eka lift karanna consider karanawa kiyala thiyenne
thama eka confirm naha
Hyaenidae



math baluwa hyundai eken aluth mask ekak wath hadalada kiyala
yaku ubatame mu kiyala thiyenne![]()



අප්පටසිරි වෙන නමක් නේ තියෙන්නේ .
Hyaenidae


අසත්‍ය ප්‍රචාරය කළ මීරිගම කාන්තාවක් අත්අඩංගුවට




අප්පටසිරි වෙන නමක් නේ තියෙන්නේ .
මම හැම වෙලාවේම උබේ නම කියෙව්වේ hyundai car pronounce කරන විදියට .
හරි නම කොහොමද ශබ්දනගන්නේ .