මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ , ඇදිරිනීති ඉවර උනාම පස්සේ ගෙදර තීන්ත ගාන්න ඉන්නේ
අපේ ගෙදර ඇතුලේ තීන්ත ගාන්න ඉන්නේ brilliant white
ඔකේ තියනවා නේද Dulux Pentalite Light & Space එකක් මේක නොර්මල් Pentalite Pro
එකයි අතර ලොකු වෙනසක් තියනවද ගෑවම
මුළු ගෙදරම ඇතුලේ ගාන්න 10L වැඩිය යන නිසා ඔගොල්ලන්ගෙන් දැනගන්න ඇහුවේ .
ලොකු වෙනසක් නැතිනම් අපරාදයක් නේද Light & Space අරන් ?
මොක ගෑවත් brilliant white ගාන්නේ
VS