Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි අන්දන්නේ කියලා අහන්නේ ? සයිට් එක මාසයක් පරණයි. ඔය වගේ සයිට් එකක් මූලාශ්‍රයක් විදියට කොහොමද බන් ගන්නේ

    දැන් කවුද ඇන්දෙන්නෙ ????? මට නම් පේන්නෙ උබ ඇන්දිලා වගේ, ඒකට සයිට් හොයල තියෙන්නෙ.. :lol::lol::lol::lol::lol: දැන් ඉතින් විලි ලැජ්ජාව වහ ගන්ඩ මොනා හරි දොඩෝ දොඩෝ ඉදපන්..රෙදි නැ බන් රෙදි නැ.. :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට උබම පිලිගන්නවා ග්‍රිඩ් ඉන්ඩෙක්ස් එක බොරුවක් කියල ?

    මම දන්නෙ කොහොමද මිනිහො අඩුම ගානෙ මම ඕකක් මේකෙ දැම්ම තැනක් තියේ නම් පෙන්නපන්..:lol::lol::lol: උබලට පිස්සු උනාට අපිට පිස්සු නැ මිනිහො...:lol::lol::lol::lol: උබල හැමදාම ඉරාගන්නෙ ඇයි බන් මෙහෙම..:lol::lol::lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    healthreviewglobal.com is already registered*
    Domain Name: HEALTHREVIEWGLOBAL.COM
    Registry Domain ID: 2504989373_DOMAIN_COM-VRSN
    Registrar WHOIS Server: whois.namecheap.com
    Registrar URL: http://www.namecheap.com
    Updated Date: 2020-03-19T14:21:53Z
    Creation Date: 2020-03-19T13:36:31Z
    Registry Expiry Date: 2021-03-19T13:36:31Z
    Registrar: NameCheap, Inc.
    Registrar IANA ID: 1068
    Registrar Abuse Contact Email: [email protected]
    Registrar Abuse Contact Phone: +1.6613102107
    Domain Status: clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited
    Name Server: NS1.BLUEHOST.COM
    Name Server: NS2.BLUEHOST.COM
    DNSSEC: unsigned


    මේන්න තොරතුරු කියහල්ලා . අර ලංකාව 9 වෙනියට ආව කියලා හදපු ග්‍රිඩ් ඉන්ඩෙx එකේ දත්ත අරගෙන තියෙන්නේ මේ උඩ සයිට් එකෙන් කියහල්ලා කෝ. යකෝ මාසයක් ඉතිහාසයක් නැති වෙබ් නේ මේකා




    අපෝ කුහකකමේ උපරිමේ :dull:

    පොඩ්ඩක් හිතන්න පුළුවන් මිනිහෙක් නේද?

    ඔය කෝට් කරල තියෙන සයිට් එකේ ඇති දත්තයක් නෑ බන් overview එක විතරයි ඒකෙන් අරන් තියෙන්නේ.

    Index එක හදන්න පාවිච්චි කරල තියෙන දත්ත තමා:


    In constructing a GRIDTM Index to evaluate the Global Response and Leadership in the COVID-19 Pandemic, an algorithm was developed incorporating the number of tests per million of population (weighted positive score) , the number of deaths per cases (weighted negative score), the number of deaths per million of population (weighted negative score), the number of cases per million of population (weighted negative score) and the CP Index (weighted positive score). The Raw data for the purpose of this ICMA research study was obtained from the worldometer[10] website. The reason for using these numbers are as follows:

    Percentage of cases tested to population indicates readiness of the health system to handle a pandemic.

    Percentage of cases to tests ratio indicates community spread of disease.

    Percentage of deaths to cases ratio indicates efficiency of health care system.

    Deaths per million of population indicating overall performance effectiveness of a country’s response.

    Percentage score above a benchmark CP Index indicates the reliability of the information provided..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අහ් තනියෙන් කඹ ඇදගත්ත සොන්නය,:lol::lol::lol::lol::lol: දැන ගනින් තෝ දානව හිතුනොත් තෝ තනියෙන් චැට් කරපුව ඔක්කොම,:lol::lol::lol: පරිස්සමින් ඉදපන්..

    මෙ බුරුවට තියෙන්නෙ බන්

    මෙන්න මෙ වගෙ සින් එකක්

    මන් මුලු කාලයක් තිස්සෙ බලන් හිටියෙ

    Account තුන 4 හදන් උටම කතා කරගන්නවා :P

    වල් පරයා දන්න පකකුත් නැ දිස්ත්‍රික අරින්නලු එලියට යන්න
    යන්න

    මු ජනාධිපති වගෙ කතාව හරියට පිස්සු හුකන්නා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අධි අවදානම් දිස්ත්‍රික්ක ඇර අනිත්ව ඇරල බලන්ඩ වෙනව බන් වහන් ඉන්න එක තේරුමක් නැ, අසාධිතයො 1ක් වත් වාර්තා නොවුන දිස්ත්‍රික්කත් වහල,තේරුමක් නැ..

    මෙ වගෙ ගොන් වෙසිගෙ පුත්තුන්ට කඩෙ යන්න පොන්නයොද බන් උබලා බලහන් කියලා තියන කතාව :P
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    An Analysis - Evidence SARS-CoV-2 Emerged From a Biological Laboratory in Wuhan, China

    The goal of this document is to examine evidence that may prove that (1) the SARS-CoV-2 virus was present at a biolaboratory in Wuhan, China, and (2) the SARS-CoV-2 virus was introduced into the greater Wuhan population by an infected lab worker or animal. These claims from this point on will be referred to as Claim 1 and Claim 2.

    This document does not attempt to provide a concrete conclusion on whether either claim is factually true. Rather, it examines the probability that each claim is true to allow the reader to make his or her own conclusions.

    https://project-evidence.github.io/

    This is an in depth analysis, appears to be well presented and examines the facts, evidence and the papers presented. I haven't had the time to read it in full.
    Those interested please refer to the above site.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සොහොන;25321491 said:
    මෙ බුරුවට තියෙන්නෙ බන්

    මෙන්න මෙ වගෙ සින් එකක්

    මන් මුලු කාලයක් තිස්සෙ බලන් හිටියෙ

    Account තුන 4 හදන් උටම කතා කරගන්නවා :P

    වල් පරයා දන්න පකකුත් නැ දිස්ත්‍රික අරින්නලු එලියට යන්න
    යන්න

    මු ජනාධිපති වගෙ කතාව හරියට පිස්සු හුකන්නා

    මූ කන කටු කෑම උබට හිතාගන්න පුළුවන් නෙ. ලැට් පිටින් ගිලිනවා ද කොහෙද
    මට නම් පේන්න බැරි මූසල පොන්නයෙක්
    වැදගත් ත්‍රෙඩ්වල රෙන එකේ ඉවරයක් නෑ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ජනපති තුමනි.

    තිලන්ග ලදරුවා වහාම පෙර පාසැලකට ඇතුලත් කරන්න.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹ හිතන්නෙ දැන් නැගිට්ට‌ොත් හරි කියලද
    හැමදාම ඒකා ද‌ෙන්න හම්බෙනව
    අනික ස්වයං නිරෝධායනය ‌වෙන ඒවුන් ෂුවර් කරන්නම බැරි උන්
    ආයි පුතේ ‌දෙවෙනි පාර ඇරගන්නව කියන්නෙ පලවෙනි පාර ඇර ගත්ත රටවල්වලට වඩා වැඩි ‌වෙනව
    මම නම් කියන්නෙ ‌මේක මැයි ඒක ‌හෝ ‌දෙක අයින් කරොත් ‌හොදයි
    කොරෝනා තියෙන ඒකෙක් ප්‍රයිවට් ඒකකට නැග්ගොත් ඉවරයි දන්නවනෙ පැටවිල්ල​

    මාත් කියන්නේ ඉක්මන් කොටයි කියලා..අඩුම ගානේ තව මාසයක් ඇදන් යන්න ඕන.. ඊළගට පටන් ගන්න පුළුවන් අපේම නිෂ්පාදිත ආර්ථික ක්‍රමයක්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාත් කියන්නේ ඉක්මන් කොටයි කියලා..අඩුම ගානේ තව මාසයක් ඇදන් යන්න ඕන.. ඊළගට පටන් ගන්න පුළුවන් අපේම නිෂ්පාදිත ආර්ථික ක්‍රමයක්



    ලංකාවම open කලොත් නම් ප්‍රශ්නයක් වෙනව මචන්.. කිසිම රෝගියෙක් වාර්තා උනේ නැති දිස්ත්‍රික්ක විතරක් open කරන්න ඕනි මචන්... ඒ open කරන area වලත් office Time 2 කට වැඩ පටන් ගන්න ඕනි.. දවසට පැය 12 ක් විතර ඒ ප්‍රදේශ open කරන්න වෙනව මචන්..

    තව මාසයක් රටම වහල තියන එකනම් කරන්න බැහැ මචන්..
    දැනටමත් economy එක පැත්තෙන් ගොඩක් වැටිල තියෙන්නෙ..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවම open කලොත් නම් ප්‍රශ්නයක් වෙනව මචන්.. කිසිම රෝගියෙක් වාර්තා උනේ නැති දිස්ත්‍රික්ක විතරක් open කරන්න ඕනි මචන්... ඒ open කරන area වලත් office Time 2 කට වැඩ පටන් ගන්න ඕනි.. දවසට පැය 12 ක් විතර ඒ ප්‍රදේශ open කරන්න වෙනව මචන්..

    තව මාසයක් රටම වහල තියන එකනම් කරන්න බැහැ මචන්..
    දැනටමත් economy එක පැත්තෙන් ගොඩක් වැටිල තියෙන්නෙ..

    අපේ හරක් දිස්ත්‍රික පනිනවා..ඕකයි අවුල.. :angry::angry: නැත්නම් ලස්සනට ගොඩක් පති Open කරන්න පුළුවන්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ හරක් දිස්ත්‍රික පනිනවා..ඕකයි අවුල.. :angry::angry: නැත්නම් ලස්සනට ගොඩක් පති Open කරන්න පුළුවන්


    දැනට western province වහල තිඅන විදිහටම අනික් open කරන දිස්ත්‍රික්ක සීමා ටිකත් වැහුවනම් කිසිම ප්‍රශ්නයක් එන්නෙ නැහැ මචන්..

    මම හැමදාම පිට ඉදල western province එනව.. මට බලපත්‍රයක් තිබිලත් western province සීමාව පහු කරන්න ලොකු කට්ටක් කන්න උනා මචන්.. හැමෝම register කරලයි province එක ඇතුලට ගත්තෙ.. ඒ විදිහටම අනිම් open කරන තැන් වල කරන්න පුලුවන්නම් කිසිම අවුලක් එන්නෙ නැහැ..
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    දැනට western province වහල තිඅන විදිහටම අනික් open කරන දිස්ත්‍රික්ක සීමා ටිකත් වැහුවනම් කිසිම ප්‍රශ්නයක් එන්නෙ නැහැ මචන්..

    මම හැමදාම පිට ඉදල western province එනව.. මට බලපත්‍රයක් තිබිලත් western province සීමාව පහු කරන්න ලොකු කට්ටක් කන්න උනා මචන්.. හැමෝම register කරලයි province එක ඇතුලට ගත්තෙ.. ඒ විදිහටම අනිම් open කරන තැන් වල කරන්න පුලුවන්නම් කිසිම අවුලක් එන්නෙ නැහැ..

    Anith pathi open kalath Mask dana ekai Social Distance aniwaryen tiyenna ona.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,892
    1,549
    113
    iye 6 denek hamba unane.. eken 3n denekma nirodayana center wala. anith aya koheda..?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,397
    113
    මාලඹේ
    Anith pathi open kalath Mask dana ekai Social Distance aniwaryen tiyenna ona.

    මේක නම් දිගටම කරන්න වෙයි වගේ . කොරෝනා මේ අවුරුද්දේ ඉවර වෙන සීන් එකක් නැහැ වගේ . අගෝස්තු අග වෙයි කියලා කියනවා . කොරෝනා හොඳ උනත් වෙන මේ වගේ වයිරස් එකක් එන්න තියෙන ඉඩකඩ වැඩියි
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොරෝනා වෛරසය කාණ්ඩ තුනක්


    කොරෝනා වෛරසය කාණ්ඩ තුනක් යටතේ ලොව පුරා සැරිසරන බවට මේ වන විට පර්‌යේෂකයන් තහවුරු කරගෙන තිබෙන බව කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක සඳහන් කරයි.

    “කොවිඩ් 19 වෛරසය කාණ්ඩ තුනක් යටතේ මේ වන විට ලොව පුරා රටවල් රැසක සැරිසරනවා. එම කාණ්ඩ තුන පර්යේෂකයන්ගේ පහසුව තකා ඒ බී සහ සී යනුවෙන් නම් කරලා තියෙනවා. ඇමරිකාව හා යුරෝපා රටවල් වන ඉතාලිය, ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය වැනි රටවල් වල සැරිසරන්නේ කොවිඩ් ඒ සහ සී කාණ්ඩයන්ට අයත් වෛරස්. ඒ වගේම තමයි දකුණු ආසියානු කලාපයේ රටවල්වල සැරිසරන්නේ බී කාණ්ඩයේ වෛරස්. යුරෝපාකරයේ ජනතාවගේ ජානවලට ඒ සහ සී වෛරස් කාණ්ඩයන්ට ප්‍රතිරෝධයක් දක්වන්න බැහැ කියලා පර්‌යේෂකයින් හඳුනාගෙන තියෙනවා. ඒ නිසාම ඔවුන් පහසුවෙන් මේ වෛරස් කාණ්ඩ දෙකට ගොදුරුවෙනවා. මෙහිදී ඔවුන් මෙම කාණ්ඩ දෙකට දක්වන ප්‍රතිචාරය අනුව තමයි රෝගය වැලඳෙනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ. ඔවුන් දක්වන ප්‍රතිචාරය ප්‍රබල නම් වෛරසය ආසාදනය වුණත් රෝගය වැලඳෙන්නේ නැහැ. ඒත් ප්‍රතිචාරය දුර්වල නම් රෝගයට ගොදුරුවෙනවා. දුර්වලතාව වැඩිවීම හරහා එම පුද්ගලයා මරණය කරා ළඟා වනවා වන්න පුළුවන්. ඒත් දකුණු ආසියානු රටවල ජනතාවගේ ජානයන්ට කොවිඩ් බී වෛරසයට යම් ප්‍රතිරෝදයක් දැක්වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසාම ආසියාතික රටවල ජනතාවට වෛරසය ආසාදනය වුණත් මිය යන සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් බී කාණ්ඩයේ වෛරසය යුරෝපීයන්ට ආසාදනය නොවීම ඔවුන්ගේ ජානමය සංයුතියේ බලපෑමක්ද යන්න පිළිබදව මේ වන විටත් පර්‌යේෂකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.”

    මෙම වෛරසයේ තිඹිරිගෙය වූ චීනයේ වෛරසයට විශාල සංඛ්‍යාවක් ගොදුරු වුණත් රෝගයෙන් මියගිය සංඛ්‍යාව යුරෝපා රටවල් හා සැසඳීමේදී ඉතා පහළ අගයක් ගනී. මහාචාර්ය වජිර දිසානායක පවසන විස්තර අනුව දකුණු ආසියාවේ රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඊට හාත්පසින්ම වෙනත් තත්ත්වයකි. මෙම වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියේ වෙනත් රටකිනි. ඒ අනුව වෛරසය පැතිර ගිය කාලය තුළදී අප රටට දකුණු ආසියාවේ රටවල් වලින් සහ යුරෝපාකරයේ රටවල් වලින් පැමිණි පුද්ගලයින්ගෙන් මෙම වෛරසය මෙරටට ඇතුළු වන්නට ඇති බවය. එසේ නම් යුරෝපයේ සිට වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටට පැමිණියේ නම් එය ඒ හෝ සී කාණ්ඩයට අයත් වෛරසයක් විය හැකිය. එසේම දකුණු ආසියානු රටකින් වෛරසය ආසාදනය වී පුද්ගලයෙකු පැමිණියේ නම් එය සී කාණ්ඩයේ වෛරසයකි. මේ අනුව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට මෙම කාණ්ඩ තුනටම අයත් වෛරසයන් පැතිරෙනවා විය හැකි බවය.

    “කොහොම නමුත් මේ වන විට මෙම වෛරස ගැන පරීක්ෂණය කරන නිසා අපිට ඉදිරි සතිය තුළදී නිවැරදිවම කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ආසාදනය වෙන්නේ කොවිඩ් වෛරසයේ කුමන කාණ්ඩයද යන වග. අපේ රටේ ජනතාවගේ ජාන සංයුතිය දකුණු ආසියාවේ අනෙකුත් රටවල ජනතාවගේ ජාන සංයුතියට බොහෝ දුරට සමානයි. අනික අපේ රටේ සමහර පුද්ගලයින්ට මෙම වෛරසය ආසාදනය වුණත් රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඒ අයගේ ශරීරයේ එම වෛරසයට ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් තියෙන නිසයි. හැබැයි යම් හේතුවකින් ඒ පුද්ගලයාගේ ශරීරය දුර්වලවී ප්‍රතිශක්තිය පහත වැටුණොත් ආසාදනය වී තිබුණ වෛරසය යළි මතුවෙන්න පුළුවන්” යැයි මහාචාර්යවරයා අවධාරණය කරන්නේය.

    සාමාන්‍යයෙන් වෛරස් රෝගයක් යම් පුද්ගලයෙකුට වැලඳුනහොත් ඔහුගේ ශරීරය තුළ එයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවේ. මෙහි ප්‍රතිඵලයක් වන්නේ එම වෛරසයට එම පුද්ගලයාගේ සිරුර නැවත ආසාදනය කළ නොහැකි බවකි. එහෙත් මේ නව වෛරසයේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න පිළිබදව තවමත් නිවැරදි මතයක් ඉදිරිපත් කළ නොහැක්කේ මේ පිළිබදව පර්‌යේෂකයින් තවදුරටත් පර්‌යේෂණ කරමින් සිටින බැවිනි. කෙසේ නමුත් කොරෝනාව වැලඳී සුව වී සිටි දකුණු කොරියාවේ පුද්ගලයින් කීපදෙනෙකුටද නැවත එම වෛරසය ආසාදනය වී ඇති බවක් වාර්තාවේ. එකම පුද්ගලයෙකුට නැවත නැවත මේ වෛරසය ආසාදනය විය හැකිද යන්න පිළිබඳව මහාචාර්ය වජිර දිසානායකගේ මතය වූයේ දකුණු කොරියානු පුද්ගලයින්ට දෙවන වරට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රකාශ කළද ඔවුන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේද නැද්ද යන වග පැහැදිලිව සටහන් කර නොතිබුණු බවකි.



    Aruna.lk
     
    Status
    Not open for further replies.