ඊයේ හම්බෙච් කට්ටියගෙන් අවිස්සාවේල්ල මාබුල එක්කෙනෙක් ඉන්නවා කියලා එහේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා.එහෙත් දන් වහන්න කිව්වා යන්නේ.උ මලගෙදරක එම ගිහින් තියෙනවා කිව්වා.වටෙම අවිදලා කිව්වා.තව ටිකකින් නිවුස් වලට කියයි.
මාදොලද බ්‍රෝ? මං ටිකක් කිට්ටුව ඉන්නෙ!
හැබැයි මාදොල කොලඹ ට අහුවෙන්නෙ නැතුව ඇති(සුවර් නෑ). මායිමේ තියෙන්නෙ. එතනින් තමා දිස්තික්ක හරි පලාත් හරි මායිම අහුවෙන්නෙ.
මාදොල නම් රත්නපුර මචන්.. රත්නපුර ඇහැලියගොඩට අයිති වෙන්නෙ..
හෙළයෙක්;25321726 said:මුන්ට තියෙන්නෙ වෙනම ආතල් එකක්. ඇනලිටිකල් කම්පැනි එකක් කොටස් වලට බෙදල රෑන්ක් කරල දුන්නම ඇයි අපි එතනට ගියෙ අපෙ අඩුපාඩු මොනවද කියල බලල අඩුපාඩුවක් තියෙනව නන් හදාගන්නෙ නැතුව තග්ස්ල දාල ඒක බොරු කියල. දැන් තව එකක් හොයාගෙන ඒකෙ අපි 9 කියනව. එකෙත් ඇයි අපි 9 වෙන්නෙ තව මොනවද අපෙ අඩුපාඩු බලන්නෙ නැතුව ආයෙ තව සෙට් එකක් දාල අප්පුඩි ගහනව.
කොරොනා කියන්නෙ ඔලිම්පික් කියල හිතාගෙන ඉන්නවද මන්ද.


දැන් උඹ කියන්නේ ඇහැලියගොඩ දිස්ත්රික්කෙට අයිති ගමක් කියලද රත්නපුරමාදොල නම් රත්නපුර මචන්.. රත්නපුර ඇහැලියගොඩට අයිති වෙන්නෙ..


උඹේ අම්මා පෝලිමේ ඉරාගන්න ඉරාගැනිල්ල දැකලා උඹට පිස්සු හැදිලා තියෙන්නේ. පිස්සා හින්දා පිස්සු කියලා තේරෙන්නේ නැති අවුල තමයි උඹට තියෙන්නේ.මම දන්නෙ කොහොමද මිනිහො අඩුම ගානෙ මම ඕකක් මේකෙ දැම්ම තැනක් තියේ නම් පෙන්නපන්..උබලට පිස්සු උනාට අපිට පිස්සු නැ මිනිහො...
උබල හැමදාම ඉරාගන්නෙ ඇයි බන් මෙහෙම..
![]()


ඔහොම උඩ පැන්නට ඉන්ෆෙක්ටඩ් නානා කෙනෙක් සිංහලු අස්සේ පඩයක් ඇරියොත් ඔක්කොම පුක් ඩවුන්. තව මාසයක්වත් බිත්ති කඩං කාල හරි ගෙවල්වලට වෙලා හිටපල්ලාසිංහලු Are Safe !!!![]()


"ඇනලිටිකල් කම්පැනි" එකේ නම් අපේ අඩුපාඩු පැහැදිලි නෑ නිර්ණායක "Proprietary" නේ.
GRID index එකේ නම් අපේ අඩුපාඩු Percentage of cases tested to population එකයි Corruption Perception Index එකේ පහළ තැනක ඉන්න එකයි
හෙළයෙක්;25321787 said:අපි දෙන්න එදා ඕක කතා කරානෙ. මම කිව්වෙ හැම තැනම 9ට තියෙන එක ශෙයාර් කරන්නෙ රේස් එකක් දිනුව වගෙ මානසික ආතල් එකකින්. අනික ශෙයාර් කරන උන් කරන්නෙ රේස් එක පැරදුනා ඇද්ද හූ කියන මානසික ආතල් එකෙන්.
දන්න එකෙක් කියපල්ලා චයිනා ආයේ ට්‍රැක් එකට වැටුනේ කොහොමද කියලා. මෙහෙම ගියොත් ගෙදරටම නාකිවෙන්න වෙන්නේ.
China 82,692 +325 4,632 +1,290
හෙළයෙක්;25321787 said:අපි දෙන්න එදා ඕක කතා කරානෙ. මම කිව්වෙ හැම තැනම 9ට තියෙන එක ශෙයාර් කරන්නෙ රේස් එකක් දිනුව වගෙ මානසික ආතල් එකකින්. අනික ශෙයාර් කරන උන් කරන්නෙ රේස් එක පැරදුනා ඇද්ද හූ කියන මානසික ආතල් එකෙන්.