Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,727
    19,488
    113
    අපේ ගෙදර
    [SIZE="5" අවිස්සාවේල්ල මාබුල එක්කෙනෙක් ඉන්නවා කියලා එහේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා.එහෙත් දන් වහන්න කිව්වා යන්නේ.උ මලගෙදරක එම ගිහින් තියෙනවා කිව්වා.වටෙම අවිදලා කිව්වා.තව ටිකකින් නිවුස් වලට කියයි.[/SIZE]
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,916
    1,227
    113
    ඊයේ හම්බෙච් කට්ටියගෙන් අවිස්සාවේල්ල මාබුල එක්කෙනෙක් ඉන්නවා කියලා එහේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා.එහෙත් දන් වහන්න කිව්වා යන්නේ.උ මලගෙදරක එම ගිහින් තියෙනවා කිව්වා.වටෙම අවිදලා කිව්වා.තව ටිකකින් නිවුස් වලට කියයි.

    මාදොලද බ්‍රෝ? මං ටිකක් කිට්ටුව ඉන්නෙ!
    හැබැයි මාදොල කොලඹ ට අහුවෙන්නෙ නැතුව ඇති(සුවර් නෑ). මායිමේ තියෙන්නෙ. එතනින් තමා දිස්තික්ක හරි පලාත් හරි මායිම අහුවෙන්නෙ.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    මාදොලද බ්‍රෝ? මං ටිකක් කිට්ටුව ඉන්නෙ!
    හැබැයි මාදොල කොලඹ ට අහුවෙන්නෙ නැතුව ඇති(සුවර් නෑ). මායිමේ තියෙන්නෙ. එතනින් තමා දිස්තික්ක හරි පලාත් හරි මායිම අහුවෙන්නෙ.

    මාදොල නම් රත්නපුර මචන්.. රත්නපුර ඇහැලියගොඩට අයිති වෙන්නෙ..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,916
    1,227
    113
    මාදොල නම් රත්නපුර මචන්.. රත්නපුර ඇහැලියගොඩට අයිති වෙන්නෙ..

    ඔව්නෙ මචන්... මටත් හරියටම ශුවර් නැතුව හිටියෙ. එල එල!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,044
    101,738
    113
    මුන්ට තියෙන්නෙ වෙනම ආතල් එකක්. ඇනලිටිකල් කම්පැනි එකක් කොටස් වලට බෙදල රෑන්ක් කරල දුන්නම ඇයි අපි එතනට ගියෙ අපෙ අඩුපාඩු මොනවද කියල බලල අඩුපාඩුවක් තියෙනව නන් හදාගන්නෙ නැතුව තග්ස්ල දාල ඒක බොරු කියල. දැන් තව එකක් හොයාගෙන ඒකෙ අපි 9 කියනව. එකෙත් ඇයි අපි 9 වෙන්නෙ තව මොනවද අපෙ අඩුපාඩු බලන්නෙ නැතුව ආයෙ තව සෙට් එකක් දාල අප්පුඩි ගහනව.

    කොරොනා කියන්නෙ ඔලිම්පික් කියල හිතාගෙන ඉන්නවද මන්ද.
     
    • Like
    Reactions: gcj

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    හෙළයෙක්;25321726 said:
    මුන්ට තියෙන්නෙ වෙනම ආතල් එකක්. ඇනලිටිකල් කම්පැනි එකක් කොටස් වලට බෙදල රෑන්ක් කරල දුන්නම ඇයි අපි එතනට ගියෙ අපෙ අඩුපාඩු මොනවද කියල බලල අඩුපාඩුවක් තියෙනව නන් හදාගන්නෙ නැතුව තග්ස්ල දාල ඒක බොරු කියල. දැන් තව එකක් හොයාගෙන ඒකෙ අපි 9 කියනව. එකෙත් ඇයි අපි 9 වෙන්නෙ තව මොනවද අපෙ අඩුපාඩු බලන්නෙ නැතුව ආයෙ තව සෙට් එකක් දාල අප්පුඩි ගහනව.

    කොරොනා කියන්නෙ ඔලිම්පික් කියල හිතාගෙන ඉන්නවද මන්ද.

    "ඇනලිටිකල් කම්පැනි" එකේ නම් අපේ අඩුපාඩු පැහැදිලි නෑ නිර්ණායක "Proprietary" නේ.

    GRID index එකේ නම් අපේ අඩුපාඩු Percentage of cases tested to population එකයි Corruption Perception Index එකේ පහළ තැනක ඉන්න එකයි
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    :baffled::baffled::baffled:
    මාදොල නම් රත්නපුර මචන්.. රත්නපුර ඇහැලියගොඩට අයිති වෙන්නෙ..
    දැන් උඹ කියන්නේ ඇහැලියගොඩ දිස්ත්රික්කෙට අයිති ගමක් කියලද රත්නපුර :oo::oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,277
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්නෙ කොහොමද මිනිහො අඩුම ගානෙ මම ඕකක් මේකෙ දැම්ම තැනක් තියේ නම් පෙන්නපන්..:lol::lol::lol: උබලට පිස්සු උනාට අපිට පිස්සු නැ මිනිහො...:lol::lol::lol::lol: උබල හැමදාම ඉරාගන්නෙ ඇයි බන් මෙහෙම..:lol::lol::lol::lol::lol::lol:
    උඹේ අම්මා පෝලිමේ ඉරාගන්න ඉරාගැනිල්ල දැකලා උඹට පිස්සු හැදිලා තියෙන්නේ. පිස්සා හින්දා පිස්සු කියලා තේරෙන්නේ නැති අවුල තමයි උඹට තියෙන්නේ. :rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,277
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලු Are Safe !!! :yes::yes::yes::yes:
    ඔහොම උඩ පැන්නට ඉන්ෆෙක්ටඩ් නානා කෙනෙක් සිංහලු අස්සේ පඩයක් ඇරියොත් ඔක්කොම පුක් ඩවුන්. තව මාසයක්වත් බිත්ති කඩං කාල හරි ගෙවල්වලට වෙලා හිටපල්ලා :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,044
    101,738
    113
    "ඇනලිටිකල් කම්පැනි" එකේ නම් අපේ අඩුපාඩු පැහැදිලි නෑ නිර්ණායක "Proprietary" නේ.

    GRID index එකේ නම් අපේ අඩුපාඩු Percentage of cases tested to population එකයි Corruption Perception Index එකේ පහළ තැනක ඉන්න එකයි

    අපි දෙන්න එදා ඕක කතා කරානෙ. මම කිව්වෙ හැම තැනම 9ට තියෙන එක ශෙයාර් කරන්නෙ රේස් එකක් දිනුව වගෙ මානසික ආතල් එකකින්. අනික ශෙයාර් කරන උන් කරන්නෙ රේස් එක පැරදුනා ඇද්ද හූ කියන මානසික ආතල් එකෙන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    හෙළයෙක්;25321787 said:
    අපි දෙන්න එදා ඕක කතා කරානෙ. මම කිව්වෙ හැම තැනම 9ට තියෙන එක ශෙයාර් කරන්නෙ රේස් එකක් දිනුව වගෙ මානසික ආතල් එකකින්. අනික ශෙයාර් කරන උන් කරන්නෙ රේස් එක පැරදුනා ඇද්ද හූ කියන මානසික ආතල් එකෙන්.

    9 ට තියෙන එක ගැන ආඩම්බර වෙන එක හිතාගන්න පුළුවන් මොනව වුණත් තමන්ගෙ රට ඉහළින් තියෙනවට ඕන කෙනෙක් කැමතිනේ.

    ඒත් රේස් එක පැරදුණා ඇද්ද හූ කියන්නෙ ඇයි? මොකෝ උන් ඉන්නෙ ලංකාවෙ නෙමෙයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    දන්න එකෙක් කියපල්ලා චයිනා ආයේ ට්‍රැක් එකට වැටුනේ කොහොමද කියලා. මෙහෙම ගියොත් ගෙදරටම නාකිවෙන්න වෙන්නේ.

    China 82,692 +325 4,632 +1,290

    අලුතින් මැරිල නෑ බන් උන් කවුන්ට් එක රිවයිස් කරල ගෙදරම මැරුණ අයත් අහුවෙන විදිහට.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,737
    4,624
    113
    හෙළයෙක්;25321787 said:
    අපි දෙන්න එදා ඕක කතා කරානෙ. මම කිව්වෙ හැම තැනම 9ට තියෙන එක ශෙයාර් කරන්නෙ රේස් එකක් දිනුව වගෙ මානසික ආතල් එකකින්. අනික ශෙයාර් කරන උන් කරන්නෙ රේස් එක පැරදුනා ඇද්ද හූ කියන මානසික ආතල් එකෙන්.

    Oya propaganda karanne rate unge manasikathwe kadan watenne nathuwa thiyan inna
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අවිස්සාවේල්ල මාබුල එක්කෙනෙක් ඉන්නවා කියලා එහේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා.එහෙත් දන් වහන්න කිව්වා යන්නේ.උ මලගෙදරක එම ගිහින් තියෙනවා කිව්වා.වටෙම අවිදලා කිව්වා.තව ටිකකින් නිවුස් වලට කියයි.

    Is this true?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,727
    19,488
    113
    අපේ ගෙදර
    අප්‍රේල් 20 වැනි දා සිට ලංගම බස් රථ 5,000 ක්, දුම්රිය 400 ක් පොදු ප්‍රවාහන කටයුතුවලට අනුයුක්ත කෙරේ - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය
    #lka #News1st
     
    Status
    Not open for further replies.